.
.
.
.
Hello all!
All helpers will receive positive feedback!
.
.
.
Hello all!
All helpers will receive positive feedback!
SE/Computing field එකේ degree එකක් කරගෙන රට ගිහිං job එකක් කරන්නයි මගෙ plan එක. මට දැං topup එකක් කරන්න Qualification තියන නිසා topup එකක් කරන්න බැලුවෙ, හැම රටකටම skill visa දෙන්න degree එකක් ඉල්ලන නිසා.
ලංකාවෙ demand එක ගැන හිතන්නෙ නැතිව, පොඩ්ඩක් හරි international demand එකක් තියන topup එකක් කරගන්නත් ඕන. එහාට මෙහාට පැනලා විස්තර හොයලා, ආයතන 4කින් දෙන මේ degree program 4 තමා මං අවසානෙට තෝරගත්තෙ. මේ ආයතන ගැන හෝ ඒවයෙන් දෙන degree ගැන හෝ SE field එක ගැන හෝ visa consulting ගැන අවබෝධයක් තියන අය vote කරලා, මට අවසාන තීරණයක් ගන්න උදව් කරන්න please.

BSc (Hons) Computing
University of Greenwich (UK) | PIBT
PIBT ekata nam ekama eka thread ekak watila thibba, Master ekata salli aragena, course eka cancel kara, but refund kare na kiyala. But, PIBT ekath awulak na kiyanawa. Unta call karapuwama kiwa, Topup ekata Greenwich Uni eke internal karapu vidiyata degree eka denawalu kiyala. Greenwich kiyanne comparably hoda rank ekak thiyana uni ekak.
BEng (Hons) Software Engineering
London Metropolitan University (UK) | ESoft Metro Campus
ESoft ekata nam wadi hariyak hoday kiyala hama thread ekakama thiyenne. Apo Esoft karanna epa kiyana ewunuth innawa. BCS, BIT walata nam Best kiyala dannawa. Mokada mama BCS Dip eka ESot eke karapu nisa. London Met (Topup) ekata ugannanneth e lecture panel ekamay. E nisa lectures nam awulak wenna vidiyak na. Recognition eka gena mata prashne thiyenne. Uni eken officially validate karala thiyenne kiyala London Met website eke thiyanawa.
BSc (Hons) Computing
Teesside University (UK) | Londontec City Campus
LondonTec ekath hoday wage penne. Unuth BCS accredited degree ekak lu offer karanne. BSc (Hons) Computing degree ekata Teesside University (UK) eke approved campus ekak.
BSc (Hons) Software Engineering
Cardiff Metropolitan University (UK) | ICBT Campus
ICBT ekata lankaweth hoda demand ekak thiyanawa wage penawa. But, mama hariyatama danne na. Uni eke affliated institute ekak kiyala thama Cardiff Metropolitan website eke thiyenne.