Software Engineering (International Recognition)

Best topup degree program for work abroad?

  • Londontec City Campus --> BSc (Hons) Computing <-- Teesside University (UK)

    Votes: 4 12.5%
  • ESoft Metro Campus --> BEng (Hons) Software Engineering <-- London Metropolitan University (UK)

    Votes: 7 21.9%
  • PIBT --> BSc (Hons) Computing <-- University of Greenwich (UK)

    Votes: 9 28.1%
  • ICBT Campus --> BSc (Hons) Software Engineering <-- Cardiff Metropolitan University (UK)

    Votes: 12 37.5%

  • Total voters
    32
  • Poll closed .

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මමත් මේ කල්පනා කරන්නේ ඕක තමයි මචං.. PIBT එකේ උගන්නවන හොදයි නම් යන්න බැලුවේ..

    greenwich uninversity - rank ( 1063)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මමත් මේ කල්පනා කරන්නේ ඕක තමයි මචං.. PIBT එකේ උගන්නවන හොදයි නම් යන්න බැලුවේ..

    greenwich uninversity - rank ( 1063)
    අනේ මන්දා. මටත් දැං ප්‍රශ්ණෙ තියෙන්නෙ, Degree එක දෙන University එකද වැදගත් වෙන්නෙ, ඉගෙනගන්න institute එකද කියන එක.
    University Ranking වලිං නම්, කොහොම ගත්තත් Greenwich ඉස්සරහින් ඉන්නවා.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජොසී;19545597 said:
    අනේ මන්දා. මටත් දැං ප්‍රශ්ණෙ තියෙන්නෙ, Degree එක දෙන University එකද වැදගත් වෙන්නෙ, ඉගෙනගන්න institute එකද කියන එක.
    University Ranking වලිං නම්, කොහොම ගත්තත් Greenwich ඉස්සරහින් ඉන්නවා.

    PIBT අවුල්ද බං... ESOFT නම් ඉතින් shape