හැමදාම වගෙ ඔන්න අදත් හිතුවා software සම්භන්ද අලුත් දෙයක් කරන්න සල්ලි දීල ගන්න තියන software (Premium software) අපි පාවිච්චි කරන්නෙ crack,patch එක්කනෙ මොකද අපිට සල්ලි දීල අරගන පුරුද්දක් නැනේ
හොරකමමයි හිතෙ තියන්නෙ
crack,patch නැතුව full version free දෙන offer නිතරම අන්තර්ජාලයෙ තියනවා අන්න එවගෙ offer share කරන්න තමා මෙ thread එක පටන් ගත්තෙ
මම security software giveaway දාන්න වෙනම thread එකක් කරනවා
SECURITY SOFTWARE GIVEAWAYS (Updating)
එ නිසා මෙතන security software දාන්නෙ නැ
ඔන්න එහෙනම් වැඩෙ පටන් ගමු මම දානක්න්ම ඉන්නෙ නැතුව උබලට සෙට් වෙන එවත් මෙතන දාපල්ලා

මට 20 ගනන් තවම