ela ela jakaa
පට්ට වැඩක් මචෝ උඹ කරල තියන්නේ,... නියමයි,..
Ela machan!



http://www.elakiri.com/forum/
http://www.elakiri.com/forum/showthread.php?t=765292

mata danaganna ona "Signature" ekak danne kohomada kiyala ??
mata danaganna ona "Signature" ekak danne kohomada kiyala ??




මචන් සිග් එකක් දාන්න පුළුවන්ද? මම ඒගැන හරියටම දන්නේ නෑ... පොඩ්ඩක් විස්තර ඇතුව කියන පුළුවන්නම් අපි ඔක්කෝටම වැදගත් වෙයි................User CP eke balapan.

User CP eke balapan.
Captain ජැක් ස්පැරෝ;11765970 said:මචන්, මම දන්න විදිහට Signature එකක් එළකිරියේ දාන්න බෑ.. අනික් ෆෝර්ම් ගොඩාක් ඒවගෙනම් දාන්න පුළුවන්. මම දන්න තරමින් එළකිරියේ බෑ..උඹට ඔනෙනම් උඹ Sig එකක් හදාගෙන උඹ දාන හැම පෝස්ට් එකකටම ඒක ඇතුල් කරපන්..කෝකටත් මම තව කට්ටියගෙන් අහලා බලලා හරියටම ඒ ගැන කියන්නම්.....![]()


Captain ජැක් ස්පැරෝ;11765974 said:මචන් සිග් එකක් දාන්න පුළුවන්ද? මම ඒගැන හරියටම දන්නේ නෑ... පොඩ්ඩක් විස්තර ඇතුව කියන පුළුවන්නම් අපි ඔක්කෝටම වැදගත් වෙයි................![]()
![]()
![]()
![]()




මම තව පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්..............mama hugak hevwa . eth a Option eka naha
mama hitanne me forum eke ehema danna denne naha![]()
මිසින්........මම දැං බැලුව. දැන් ඒක නැහැනෙ බන්.
ඉස්සර තිබුන බං මාර කේස් එක![]()

mama hugak hevwa . eth a Option eka naha
mama hitanne me forum eke ehema danna denne naha![]()
