තැන්ක්ස් ඈ........ඒක ටික කාලෙකට කලින් disable කරා, ආපහු active කරන එකක් නම් නෑ![]()
නොදන්න දෙයක් කියලා දුන්නට...........



තැන්ක්ස් ඈ........ඒක ටික කාලෙකට කලින් disable කරා, ආපහු active කරන එකක් නම් නෑ![]()



Captain ජැක් ස්පැරෝ;11763738 said:මචන්, සාමාන්‍යයෙන් ටැග් කරන්නේ අදුරගන්න ලේසිවෙන්න...
දැන් අපි උදාහරනෙකට බ්ලොග් එකකට දාන ෆිල්ම් එකක් ගමු...
අපි ඒ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි, ඇනිමේෂන් වගේ ඒවට ටැග් කරනවා. එතකොට කවුරු හරි ඒ ටැග් වලින් ගිහිල්ලා බලපුවාම මේ ෆිල්ම් එකත් පෙන්නනවා...
දැන් උඹ එළකිරි එකේ Home Page එකට ගිහිල්ලා බැලුවොත් එකේ ඇති Popular Tags කියලා තැනක්. එතන තියනවා ත්‍රෙඩ් වල ජනප්‍රියම ටැග් කීපයක්. ඒකෙන් එකක් ක්ලික් කරලා බලපන්.. එතකොට ඒ ටැග් එක දාලා තියන ත්‍රෙඩ් ඔක්කොම පෙන්නනවා........
ඒ වගේම ත්‍රෙඩ් එකක ටැග් එකක් ක්ලික් කරලා බලාගන්න පුළුවන් ඒ ටැග් එක තව මොන ත්‍රෙඩ් වලද දාලා තියෙන්නේ කියලා.......
නමුත් මචන් දැන් ටැග් හරියට භාවිතා වෙන්නේ නෑ..තමන්ට කැමති කැමති වචන දාලා ටැග් කරනවා..... එක්කෝ කාට හරි බැනලා ටැග් දානවා..අපි මේවා පිළිවෙලකට දැම්මනම් අපිට Elakiri එකේ හෝම් පේජ් එකෙන් ගොඩාක් වටිනා ත්‍රෙඩ් හොයාගන්න පුළුවන් වෙනවා.....
නමුත් අවාසනාවකට ඒ පිළිවෙල අපිලිවෙලක් වෙලා තියෙන්නේ..............
![]()
එළ.......Thanks machoo mamath Tag kiana eka hariyata dannethuwa hitiye oya hugaka sthuthi rep++



ඇයි මම වෙනදා දාන එවා හොද නැද්ද.........හප්පේ ඇති යන්තන් වැදගත් දෙයක් දැම්මා
එල එල කැපා
උම්මා![]()

Tag Gena Mamath Ekak Demma




