මිනිස්සු අතරේ නැති හෝ විරල උත්තරීතර ගුණයක් හොඳක් තියෙනව නම් විතරක් ගරු කරමු. වඳිමු. පුදමු. දෙන්නම් කාසි වලට කඩේ නොයන වහල්ලු නොවෙමු. කාසි දුන්නොත් කඩේ යමු![]()

. Even i would be out on the streets yelling "allah huwakbar", if i was certain i will get them 72 virgins... 
ඔවා ඔක්කොම මිනිස්සු ගෲප්වලට කඩලා සෙනග ගොඩක් සෙට් කරගන්න කරපුවනේ බන්. එක ආගමක් නෙමෙයි හැම එකක්ම.. ඔක්කොම ෆලොවර්ස්ලා බේස් එකක් හදාගන්න එක තමා අරමුන. ඊට පස්සේ ඉදලා හිටලා හිතට මොකක් හරි සහනයක් එනවා කියලා නොපෙනෙන දෙයක් පෙන්නලා හො පෙනෙන දේකට නොපෙනෙන ගෞරවයක් දීලා හිතට ඒ දේට බය කරවලා ගෲප් එකේම තියාගන්නවා.. එලියට ගියොත් කපොතියි කියලා බල්ලෙක් පූසෙක් උනත් එක දිගට බය ගැන්නුවොත් ඌ ඒක විස්වාස කරනවනේ බන්..good point...
most God followers are worshiping him without an assurance of getting anything in return...
Ex: that 72 virgin thing.... Even i would be out on the streets yelling "allah huwakbar", if i was certain i will get them 72 virgins...
![]()
ඔවා ඔක්කොම මිනිස්සු ගෲප්වලට කඩලා සෙනග ගොඩක් සෙට් කරගන්න කරපුවනේ බන්. එක ආගමක් නෙමෙයි හැම එකක්ම.. ඔක්කොම ෆලොවර්ස්ලා බේස් එකක් හදාගන්න එක තමා අරමුන. ඊට පස්සේ ඉදලා හිටලා හිතට මොකක් හරි සහනයක් එනවා කියලා නොපෙනෙන දෙයක් පෙන්නලා හො පෙනෙන දේකට නොපෙනෙන ගෞරවයක් දීලා හිතට ඒ දේට බය කරවලා ගෲප් එකේම තියාගන්නවා.. එලියට ගියොත් කපොතියි කියලා බල්ලෙක් පූසෙක් උනත් එක දිගට බය ගැන්නුවොත් ඌ ඒක විස්වාස කරනවනේ බන්..

දේශපාලනයයි ආගමයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ.. දෙකේම අරමුන තමන්ට පක්ශපාති ජනකාය ගොඩ නැගීම.. ආගම කරන්නේ සම්පූර්න නොපෙනෙන දෙයියෙක්ගෙන් නොපෙනෙන දේවල් ඉල්ලලා දෙන්න හදනවා. දේශපාලකයා කරන්නේ නොලැබෙන දේවල් පෙන්නලා ඒව දෙන්න පොරොන්දු වෙනවා, අන්තිමට දෙකම නොලැබුනහම මිනිස්සු ඒකත් දෙයින්ටම කියනවා, ආයේ විශ්වාසෙන් ඉල්ලනවා. මනුශ්‍යාගේ පැවැත්ම තියනකම් දෙයියො මැරෙන්නෙත් නැ, දේශපාලනේ ඉවර වෙන්නෙත් නැ.yap...![]()
first people worshiped stuff like trees, mountains as Gods , then when they realized they will cease to exist in time, they declared apparently eternal sun and moon as Gods.. then when they realized those things too are only mere objects they thought God to be something/someone invisible up one sky...
and ofcourse politics go hand and hand with religious indoctrinations...
මේ විශවයේ ආගම් නම් බොහොමයක් බිහිවෙනවා නැතිවෙනවා. .
එහෙම බිහිවුන ගොඩක් ආගම් වල ලෝකය මවලා තියෙන්නේ දෙවියෙක්. .
පුදුමේ තියෙන්නේ විශ්වයක් මවපු ඒ ඒ දෙවියන්ට වත් තමන් මවපු විශ්වය පවතින තාක් තමන්ගේ ආගම රැකගන්න බැරිවුන එක. .
දෙවියෝ මැව්වා කියන එක දිනෙන් දින ප්‍රතික්ශේප වෙන මතයක්. .
ඒ මතය අවබෝද කර ගත්ත දෙවියන්ගේ ආගම් අදහපු ගොඩක් බුද්දිමත් අය නිර් ආගමික වෙලා. . බුද්ද දර්ශනයට නැබුරු වෙලා. .
දෙවියන් අදහන ගොඩේම හිටපු සමහරක් තමන්ට ආගමක් නැති වුන නිසාම තව දුරටත් දෙයියෝ මැව්ව තර්කේ ඉදිරිපත්කරන්න බැරි නිසාම ඒ තර්කේ පරදින නිසාම හේතුවාදින්, බව්තිකවාදීන් වෙලා. .
ත්‍රේඩ් එක බුද්ද දර්මයත් සදහන් වෙලා නිසා කියන්නම්. .
ඔබ කුමන ආගමක කෙනෙක් වුනත් කමක් නෑ ඔබ ත්‍රිපිටකයේ කරුනු කියවන්න, ඉගෙන ගන්න. .
එවිට ඔබට පුලුවන් ආගම් වලත් ලොව පවතින ස්වබාවදර්මයේ සත්‍යයෙත් වෙනස වටහා ගන්න. .
ඔබ බුද්ද දර්මය ඉගෙන ගන්නවානම් සාම්ප්‍රදායික ක්‍රම, ක්‍රියා මත නොගොස් බුද්ද වචනය දේශනාකල ත්‍රිපිටකය තිලින් පමනක් බුද්ද දර්මය දකින්න. .
මන් එහෙම කියන්නේ සමහරක් හින්දු දහම, ජෝතිශය, වාස්තු විද්‍යාව ආදි නොයෙකුත් විශයන් සහා ආගම් බුදු දහමත් එක්ක පටලවා ඇති නිසා. .
බුදුවරයෙක් කල්ප ගනන් පාරමී පුරලා බුදුබව ලබාගන්නේ මේ විශ්වයේ පවතින සත්‍යය ඔබට කියාදෙන්න. .
මේ විශ්වයෙන් මිදෙන මාර්ගය කියාදෙන්න. .
ඉතින් ඔබ මේ බුද්ද ශාසනය පවතින කාලයේ එය වටහාගන්න උත්සහයක් නොගන්නේ නම් එය ඔබගේ අබාග්‍යයකි. .
*සියලු දානයන් අතර දර්ම දානය උතුම්වේ. .*
දේශපාලනයයි ආගමයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ.. දෙකේම අරමුන තමන්ට පක්ශපාති ජනකාය ගොඩ නැගීම.. ආගම කරන්නේ සම්පූර්න නොපෙනෙන දෙයියෙක්ගෙන් නොපෙනෙන දේවල් ඉල්ලලා දෙන්න හදනවා. දේශපාලකයා කරන්නේ නොලැබෙන දේවල් පෙන්නලා ඒව දෙන්න පොරොන්දු වෙනවා, අන්තිමට දෙකම නොලැබුනහම මිනිස්සු ඒකත් දෙයින්ටම කියනවා, ආයේ විශ්වාසෙන් ඉල්ලනවා. මනුශ්‍යාගේ පැවැත්ම තියනකම් දෙයියො මැරෙන්නෙත් නැ, දේශපාලනේ ඉවර වෙන්නෙත් නැ.
උබ මේ කියන දර්මයටත් අකමැත්තෙන් උනත් අර මූලික කරුනු අදාලයි මචන්.. බුදුවරයෙක් දේශනා කරන දර්මය තෙරෙන්නේ ඒ දර්මය පසක් කරගත්තු බුදු කෙනෙකුට විතරයි. මොකද නිවන දැකපු එකෙක් අපි අතර නැනේ.. ඒ කියන්නේ එතනත් මනුස්සයට නොදැකපු දෙයක් අවබොද කරන්න හදනවා., අවබොද කරගන්න නම් බුදු කෙනෙක් වෙන්නම ඔනා. බුදු කෙනෙක් උනාට පස්සේ බුදු කෙනෙකුට නිවන ගැන කියා දීලා වැඩක් නැ. මොකද එතකොට බුදුන් නිවන අවබොද කරලා ඉවරයි. මනුස්සයෙක් වෙන අපි හැමොම කරන්නේ නොදකපු දේ පස්සේ යන එක. අපායට බය නිසා නිවනට යන්න පින් කරනවා කට්ටියක්. කට්ටියක් දෙයියන්ට බය නිසා පින් කරනවා නැත්තම් නරකාදියට යයි කියලා. සේම් තින්ග් ඩිෆරන්ට් ඇප්රොච්ස්.


අගම් කියන්නේ ජිවත් වෙන්න එපා කරන මතු ජිවිත මේ තියන එකට වඩා හොදයි, එතනට යන්න මේ ජිවිතේ හදාගන්න කියලා දේශනා කරන තැන්නේ.. බෞද්ද උන්ට කියනවා සසර කෙටි කරගන්න නිවනට යන්න කියලා. ඉතින් කරන්න පුලුවන් වැඩක්ද? ක්‍රිස්තියානි උන්ට කියනවා ස්වර්ගෙට යන්න නම් දෙයියන්ට බයෙන් පව් නොකර ඉන්න ඔනා. ඔකත් කරන්න පුලුවන් වැඩක්ද? මුස්ලිම් උන්ටත් කියනවා අරවා තියනවා මේවා තියනවා ඒ නිසා දෙයියන්ට බයෙන් ඉන්න එතකොට ස්වර්ගේ යන්න පුලුවන් කියලා. ඔකත් කරන්න බැනේ. මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් දෙකේම එන ස්වර්ගය දැකපු එකෙකුත් නැ අපායට ගියයි කියලා දැක්ක එකෙකුත් නැ. බෞද්ද දර්ශනේ එන නිවන දැකපු එකෙකුත් ගියයි කියලා කියන්න එකෙකුත් නැ. ඔක්කොම නොපෙනෙන සුගතියකට මේ ජිවිතේ සිවිලයිස් කරන්න හදන වැඩ.religions are a result of human curiosity, suffocation, fear of death, expectation of eternal life and politics...
අගම් කියන්නේ ජිවත් වෙන්න එපා කරන මතු ජිවිත මේ තියන එකට වඩා හොදයි, එතනට යන්න මේ ජිවිතේ හදාගන්න කියලා දේශනා කරන තැන්නේ.. බෞද්ද උන්ට කියනවා සසර කෙටි කරගන්න නිවනට යන්න කියලා. ඉතින් කරන්න පුලුවන් වැඩක්ද? ක්‍රිස්තියානි උන්ට කියනවා ස්වර්ගෙට යන්න නම් දෙයියන්ට බයෙන් පව් නොකර ඉන්න ඔනා. ඔකත් කරන්න පුලුවන් වැඩක්ද? මුස්ලිම් උන්ටත් කියනවා අරවා තියනවා මේවා තියනවා ඒ නිසා දෙයියන්ට බයෙන් ඉන්න එතකොට ස්වර්ගේ යන්න පුලුවන් කියලා. ඔකත් කරන්න බැනේ. මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් දෙකේම එන ස්වර්ගය දැකපු එකෙකුත් නැ අපායට ගියයි කියලා දැක්ක එකෙකුත් නැ. බෞද්ද දර්ශනේ එන නිවන දැකපු එකෙකුත් ගියයි කියලා කියන්න එකෙකුත් නැ. ඔක්කොම නොපෙනෙන සුගතියකට මේ ජිවිතේ සිවිලයිස් කරන්න හදන වැඩ.
අගම් කියන්නේ ජිවත් වෙන්න එපා කරන මතු ජිවිත මේ තියන එකට වඩා හොදයි, එතනට යන්න මේ ජිවිතේ හදාගන්න කියලා දේශනා කරන තැන්නේ.. බෞද්ද උන්ට කියනවා සසර කෙටි කරගන්න නිවනට යන්න කියලා. ඉතින් කරන්න පුලුවන් වැඩක්ද? ක්‍රිස්තියානි උන්ට කියනවා ස්වර්ගෙට යන්න නම් දෙයියන්ට බයෙන් පව් නොකර ඉන්න ඔනා. ඔකත් කරන්න පුලුවන් වැඩක්ද? මුස්ලිම් උන්ටත් කියනවා අරවා තියනවා මේවා තියනවා ඒ නිසා දෙයියන්ට බයෙන් ඉන්න එතකොට ස්වර්ගේ යන්න පුලුවන් කියලා. ඔකත් කරන්න බැනේ. මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් දෙකේම එන ස්වර්ගය දැකපු එකෙකුත් නැ අපායට ගියයි කියලා දැක්ක එකෙකුත් නැ. බෞද්ද දර්ශනේ එන නිවන දැකපු එකෙකුත් ගියයි කියලා කියන්න එකෙකුත් නැ. ඔක්කොම නොපෙනෙන සුගතියකට මේ ජිවිතේ සිවිලයිස් කරන්න හදන වැඩ.[/QUOT
හැබැයි සාපේක්ශව ගත්තම බුදු දර්ශනය තර්කානු කූලව හරි කියල හිතන්න පුලුවන්...විශ්වයේ යතාර්තය ඒක නම් අපිට එකට කරන්න දෙයක් නෑනෙ.. බුධු වරයන් තමන්ට හැකි විදියට මිනිස්සුන්ට විශ්වයේ යතාර්තය කියල දීල තියනව... බුධු කෙනෙක් කියන්නෙ මුල්ස්ලිම් , කතෝලික ආගම් වල එනව වගේ සර්වබලදාරියෙක් නෙමෙයිනෙ එතුමත් ස්වබාවදර්මයට යටයි...
නමුත්, සර්වබලදාරී දෙවියො ඉන්නව නම් එගොල්ලො මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් නොකරන්නෙ ඇයි කියල හිතගන්න බෑ...
බුදුන් වහන්සේගේ දර්මයත් එක්ක එක්කහු වෙන්න පුලුවන් තැන් තියනවා අනික්වට වඩා. ප්‍රදානම දේ දෙයියෙක් නැ සෙන්ට්රර් වෙන. තමන් තමන්ගේ ගැලවීම ඒක හරි. නමුත් නිවන කියන සන්කල්පේ මම දැකපු හො මට යන්න ඔනා කියලා හිතෙන තැනක්ද නැද්ද කියලා මම දන්නේ නැ. මම නොදන්න තලයකට මම යන්න උත්සහා කරන්නේ ඇයි දැන් තියන තත්වේ දාල. එතන තමයි පරස්පරයක් තියෙන්නේ. ඒ හැරෙන්න ස්වබාව දර්මයට සමීපතම දර්මය තමා බුද්ද දර්මය. ජිවිතේ රියැලිටි එක, ඇක්ශන් සහා රිඇක්ශන් ඩෙයියෙන්ගෙන් තොරව බලාගන්න පුලුවන් එකම තැන. මම නම් එටෙර්නල් ලයිෆ් හො නිර්වානය කියන සන්කලෙපේ විශ්වස කරන්නේ නැ. ඒක මගේ පෞද්ගලිකදෙයක්, මොකද ඒක ඔය කියන තරම් කැපවීමක් කරලා ලබා ගන්න ඔනා දෙයක් නම් මට ඒ කැප කිරීම කරන්න උවමනාවක් නැ..
සරලම කාරනේ පස් පවෙන් වැලකිලා නම් නිවනට මග තියෙන්නේ, ඒක මගේ තැනක් නෙමෙයි. මම කාටවත් කරදරයක් කරන්නෙත් නැ. අනුන්ට විපතක් පතන්නෙත් නැ, නමුත් පන්සිල් පද පහේ තියන හැටියට පර පන නසන්න බැනේ මොන අවස්තාවක උනත්. පන්සිල් පද පහේ නැනේ වරහන් ඇතුලේ දාලා තමන්ගේ ජිවිතේට අනතුරක් වෙනවනම් සෙල්ෆ් ඩිෆෙන්ස් වලට මිනී මැරුවැකි කියලා, එහෙම නැනේ.. හදිස්සියේවත් මම ගෙදර ඉන්න වෙලාවක සොන්නයෙක් රින්ගලා ගේමක් දෙන්න හැදුවොත් නිවන අවුල් වෙයි කියලා මම හිතලා හරියන්නේ නැනේ. ඌ මට කෙලින්න කලින් මම ඌට කෙලින්න එපැයි..
good point...
most God followers are worshiping him without an assurance of getting anything in return...
Ex: that 72 virgin thing.... Even i would be out on the streets yelling "allah huwakbar", if i was certain i will get them 72 virgins...
![]()

බුදුන් වහන්සේගේ දර්මයත් එක්ක එක්කහු වෙන්න පුලුවන් තැන් තියනවා අනික්වට වඩා. ප්‍රදානම දේ දෙයියෙක් නැ සෙන්ට්රර් වෙන. තමන් තමන්ගේ ගැලවීම ඒක හරි. නමුත් නිවන කියන සන්කල්පේ මම දැකපු හො මට යන්න ඔනා කියලා හිතෙන තැනක්ද නැද්ද කියලා මම දන්නේ නැ. මම නොදන්න තලයකට මම යන්න උත්සහා කරන්නේ ඇයි දැන් තියන තත්වේ දාල. එතන තමයි පරස්පරයක් තියෙන්නේ. ඒ හැරෙන්න ස්වබාව දර්මයට සමීපතම දර්මය තමා බුද්ද දර්මය. ජිවිතේ රියැලිටි එක, ඇක්ශන් සහා රිඇක්ශන් ඩෙයියෙන්ගෙන් තොරව බලාගන්න පුලුවන් එකම තැන. මම නම් එටෙර්නල් ලයිෆ් හො නිර්වානය කියන සන්කලෙපේ විශ්වස කරන්නේ නැ. ඒක මගේ පෞද්ගලිකදෙයක්, මොකද ඒක ඔය කියන තරම් කැපවීමක් කරලා ලබා ගන්න ඔනා දෙයක් නම් මට ඒ කැප කිරීම කරන්න උවමනාවක් නැ..
නොදන්න දෙයක් නිසා මම එහෙම දෙයක් නැ කියලා නිර්වානය හො එටර්නල් ලයිෆ් බොරුයි කියන්නේ නැ. මම පෞද්ගලිකව විස්වාස කරන්නේ, ඒක ලබා ගන්න තියන මාර්ගය මට යන්න බැරි එකක් කියලා. මම දන්නේ නැ මම හරිද නැද්ද කියන්න. මේ ජිවත් වෙන ජිවිතය හැර මතු ජිවිතයක් හො යලි ඉපදීමක් මම විශ්වාස කරලා එතනට යන්න නැත්තම් හොද ආත්මෙක ඉපදෙන්න ඔනා නිසා වැඩ කරනවා කියලා එකක් මගේ නැ, නමුත් එහෙම දෙයක් තියෙන්න පුලුවන් විශ්වය ගැන අපි නොදන්න නිසා. උබේ විශ්වාසෙට මම ගරු කරනවා. දෙයක් තමන් විශ්වාස කරනවනම් ඒක වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. හරි හො වැරදි ඒ තිරනය උබේ..im someone who believes in eternal recurrence...which means that since I've born once i will born again infinite times.. regardless of what i do in any of my lifetimes... so practically i dont believe in nirvana.
but to reply to your comment., i don't think it is that simple if your intention was to protect yourself and your family i wont affect you as bad karma..
ආසයි නේ
මචන් ඔය තත්වය හැමෝටම තියෙනවා. උබ එහෙම හිතන්නේ උබ මෙහෙට ආස කරන නිසා. හැබැයි උබ ආස කරයි කියලා උබට ඔය ඉන්න කැමති තත්වෙ දාලා නොයා ඉන්න බැරි දවසක් එනවා. එදාට උබ යන තැන තීරනය කරන්නේ උබ කරලා තියෙන දේවල් වලට අනුව. වී නම් වැපුරුවේ හම්බවෙන්නෙත් වී. කාගේවත් නියමයක් නෑ. පාලනයෙන් තොරයි. ඉතින් එහෙම යන්න තැන් ගොඩාක් තියෙනවා කියලා බුදු හාමුදුරුවො විස්තර කරලා තියෙනවා. මහගෙදර කියලා හැඳින්නුවෙ සතර අපාය. මහ ගෙදර අපාය නිසා තමන්ට හැමදාම හොඳ තැන්වලට පැනගන්න බැරිබව නුවනතියෙන අය අවබෝධ කරගත්තා. ඒ නිසා ඒ අය තීරණය කර ඉපදීම නැති කරන්න ඕනේ කියලා. මේ වගේ අය ගොඩක් බුද්ධ කාලයෙත් ඉන්දියාවේ හිටියා.
උදාහරනයකට ගත්තොත් අපි කට්ට කාගෙන පාඩම් කරලා විභාග පාස් කරලා ඉගෙනගන්නේ ඒ කැපකිරීම කරන්නේ කවදා හරි මුට්ට කරනොගහා ජීවත් වෙන්නනේ. තව උදාහරනයක් කිව්වොත් අම්මා කෙනෙක් මාස ගානක් බඩේ තියාගෙන පට්ට කට්ටක් කාගෙන හදලා බිහි කරද්දිත් ලොකු වේදනාවක් වින්ඳත් දරුවගේ සිනහව දැක්කම ඔක්කෝම ඉවරයිලුනේ. දේවල් ලබාගන්න කැපකිරීම් කරන්න ඕනේ.