ගැබුරට හිතන්න තියන මාතෘකාවක්. ඇත්තටම අද වෙනකන් උබ ඔය කියපු කාරනාවල් මම හිතුවේ නැ.
එල එල වැඩිය හිතන්න යන්නත් එපා ඉතිං, ලාවට වගේ හිතලා තියාගෙන හිටහන්. අවශ්‍ය උන වෙලාවක ගන්න බැරියැයි.

ගැබුරට හිතන්න තියන මාතෘකාවක්. ඇත්තටම අද වෙනකන් උබ ඔය කියපු කාරනාවල් මම හිතුවේ නැ.

අවන්කවම කතා කරන්න වටින මාතෘකාවක්. දේව සන්කල්ප ටිකකට පැත්තකට කරලා තනි බුද්ද දේශනාව සහා එකේ ගැබුර ගැන කතා කරන්න පුලුවන් නම් හරි වටිනවා. නොදන්න කාරනා එමට තියනවා කියලා මට හිතෙන්නේ. වෙලාවක ත්‍රේඩ් එකක කතා කරමු.එල එල වැඩිය හිතන්න යන්නත් එපා ඉතිං, ලාවට වගේ හිතලා තියාගෙන හිටහන්. අවශ්‍ය උන වෙලාවක ගන්න බැරියැයි.![]()
මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.
“මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.
“වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”
නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.
සර්වබලධාරීත්වය….
හින්දු, කිතුණු, ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.
ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?
කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.
ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.
මහා කරුණාව…
“මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.
පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්රත්යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.
මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?
ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?
ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?
නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…
අවන්කවම කතා කරන්න වටින මාතෘකාවක්. දේව සන්කල්ප ටිකකට පැත්තකට කරලා තනි බුද්ද දේශනාව සහා එකේ ගැබුර ගැන කතා කරන්න පුලුවන් නම් හරි වටිනවා. නොදන්න කාරනා එමට තියනවා කියලා මට හිතෙන්නේ. වෙලාවක ත්‍රේඩ් එකක කතා කරමු.
totally agree with you, but
God shouldn't necessarily be good.of course if there is a such God we mustn't worship that asshole at all.
![]()
but what if God is a like a politician ?he is bad but if we lick his ass he will treat us back with something...?
![]()
උබ මේ කියන දර්මයටත් අකමැත්තෙන් උනත් අර මූලික කරුනු අදාලයි මචන්.. 1. බුදුවරයෙක් දේශනා කරන දර්මය තෙරෙන්නේ ඒ දර්මය පසක් කරගත්තු බුදු කෙනෙකුට විතරයි. 2. මොකද නිවන දැකපු එකෙක් අපි අතර නැනේ.. ඒ කියන්නේ එතනත් මනුස්සයට නොදැකපු දෙයක් අවබොද කරන්න හදනවා., 3. අවබොද කරගන්න නම් බුදු කෙනෙක් වෙන්නම ඔනා. බුදු කෙනෙක් උනාට පස්සේ බුදු කෙනෙකුට නිවන ගැන කියා දීලා වැඩක් නැ. මොකද එතකොට බුදුන් නිවන අවබොද කරලා ඉවරයි. මනුස්සයෙක් වෙන අපි හැමොම කරන්නේ නොදකපු දේ පස්සේ යන එක. 4. අපායට බය නිසා නිවනට යන්න පින් කරනවා කට්ටියක්. 5. කට්ටියක් දෙයියන්ට බය නිසා පින් කරනවා නැත්තම් නරකාදියට යයි කියලා. 6. සේම් තින්ග් ඩිෆරන්ට් ඇප්රොච්ස්.
සරලම කාරනේ පස් පවෙන් වැලකිලා නම් නිවනට මග තියෙන්නේ, ඒක මගේ තැනක් නෙමෙයි. මම කාටවත් කරදරයක් කරන්නෙත් නැ. අනුන්ට විපතක් පතන්නෙත් නැ, නමුත් පන්සිල් පද පහේ තියන හැටියට පර පන නසන්න බැනේ මොන අවස්තාවක උනත්. පන්සිල් පද පහේ නැනේ වරහන් ඇතුලේ දාලා තමන්ගේ ජිවිතේට අනතුරක් වෙනවනම් සෙල්ෆ් ඩිෆෙන්ස් වලට මිනී මැරුවැකි කියලා, එහෙම නැනේ.. හදිස්සියේවත් මම ගෙදර ඉන්න වෙලාවක සොන්නයෙක් රින්ගලා ගේමක් දෙන්න හැදුවොත් නිවන අවුල් වෙයි කියලා මම හිතලා හරියන්නේ නැනේ. ඌ මට කෙලින්න කලින් මම ඌට කෙලින්න එපැයි..
නොදන්න දෙයක් නිසා මම එහෙම දෙයක් නැ කියලා නිර්වානය හො එටර්නල් ලයිෆ් බොරුයි කියන්නේ නැ. මම පෞද්ගලිකව විස්වාස කරන්නේ, ඒක ලබා ගන්න තියන මාර්ගය මට යන්න බැරි එකක් කියලා. මම දන්නේ නැ මම හරිද නැද්ද කියන්න. මේ ජිවත් වෙන ජිවිතය හැර මතු ජිවිතයක් හො යලි ඉපදීමක් මම විශ්වාස කරලා එතනට යන්න නැත්තම් හොද ආත්මෙක ඉපදෙන්න ඔනා නිසා වැඩ කරනවා කියලා එකක් මගේ නැ, නමුත් එහෙම දෙයක් තියෙන්න පුලුවන් විශ්වය ගැන අපි නොදන්න නිසා. උබේ විශ්වාසෙට මම ගරු කරනවා. දෙයක් තමන් විශ්වාස කරනවනම් ඒක වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. හරි හො වැරදි ඒ තිරනය උබේ..
දේශපාලනයයි ආගමයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ.. දෙකේම අරමුන තමන්ට පක්ශපාති ජනකාය ගොඩ නැගීම.. ආගම කරන්නේ සම්පූර්න නොපෙනෙන දෙයියෙක්ගෙන් නොපෙනෙන දේවල් ඉල්ලලා දෙන්න හදනවා. දේශපාලකයා කරන්නේ නොලැබෙන දේවල් පෙන්නලා ඒව දෙන්න පොරොන්දු වෙනවා, අන්තිමට දෙකම නොලැබුනහම මිනිස්සු ඒකත් දෙයින්ටම කියනවා, ආයේ විශ්වාසෙන් ඉල්ලනවා. මනුශ්‍යාගේ පැවැත්ම තියනකම් දෙයියො මැරෙන්නෙත් නැ, දේශපාලනේ ඉවර වෙන්නෙත් නැ.
අගම් කියන්නේ ජිවත් වෙන්න එපා කරන මතු ජිවිත මේ තියන එකට වඩා හොදයි, එතනට යන්න මේ ජිවිතේ හදාගන්න කියලා දේශනා කරන තැන්නේ.. බෞද්ද උන්ට කියනවා සසර කෙටි කරගන්න නිවනට යන්න කියලා. ඉතින් කරන්න පුලුවන් වැඩක්ද? ක්‍රිස්තියානි උන්ට කියනවා ස්වර්ගෙට යන්න නම් දෙයියන්ට බයෙන් පව් නොකර ඉන්න ඔනා. ඔකත් කරන්න පුලුවන් වැඩක්ද? මුස්ලිම් උන්ටත් කියනවා අරවා තියනවා මේවා තියනවා ඒ නිසා දෙයියන්ට බයෙන් ඉන්න එතකොට ස්වර්ගේ යන්න පුලුවන් කියලා. ඔකත් කරන්න බැනේ. මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් දෙකේම එන ස්වර්ගය දැකපු එකෙකුත් නැ අපායට ගියයි කියලා දැක්ක එකෙකුත් නැ. බෞද්ද දර්ශනේ එන නිවන දැකපු එකෙකුත් ගියයි කියලා කියන්න එකෙකුත් නැ. ඔක්කොම නොපෙනෙන සුගතියකට මේ ජිවිතේ සිවිලයිස් කරන්න හදන වැඩ.
බුදුන් වහන්සේගේ දර්මයත් එක්ක එක්කහු වෙන්න පුලුවන් තැන් තියනවා අනික්වට වඩා. ප්‍රදානම දේ දෙයියෙක් නැ සෙන්ට්රර් වෙන. තමන් තමන්ගේ ගැලවීම ඒක හරි. නමුත් නිවන කියන සන්කල්පේ මම දැකපු හො මට යන්න ඔනා කියලා හිතෙන තැනක්ද නැද්ද කියලා මම දන්නේ නැ. මම නොදන්න තලයකට මම යන්න උත්සහා කරන්නේ ඇයි දැන් තියන තත්වේ දාල. එතන තමයි පරස්පරයක් තියෙන්නේ. ඒ හැරෙන්න ස්වබාව දර්මයට සමීපතම දර්මය තමා බුද්ද දර්මය. ජිවිතේ රියැලිටි එක, ඇක්ශන් සහා රිඇක්ශන් ඩෙයියෙන්ගෙන් තොරව බලාගන්න පුලුවන් එකම තැන. මම නම් එටෙර්නල් ලයිෆ් හො නිර්වානය කියන සන්කලෙපේ විශ්වස කරන්නේ නැ. ඒක මගේ පෞද්ගලිකදෙයක්, මොකද ඒක ඔය කියන තරම් කැපවීමක් කරලා ලබා ගන්න ඔනා දෙයක් නම් මට ඒ කැප කිරීම කරන්න උවමනාවක් නැ..
මචන් උබ නොදන්න මගුල් කියන්න එපා. . ඕක නවත්තපන්. .
උබෙන් බන ඇහුවොත් ඒ අහන එකා චේතවනාරාමෙටත් ගල් ගහයි. .
මොකක්ද බන් ඔය උබේ කතාවල යටි අරමුන? බුදු දහමට පහර ගහන එකද? දෙවියෝ මුල් වෙච්ච ආගම් අතරට බුදු දහමත් ඇදලා දාන එකද?
මේක බලන අනිත් අයට කියන්න තියෙන්නේ බුද්ද දර්ශනය දැනගන්න ඕනනම් කෙලින්ම ත්‍රිපිටකය කියවලා ඔබගේ නුවනින් විමසලා දැනගන්න. .
බුද්ද දර්මයේ මෙහෙම තියෙනවා අරම තියෙනවා කියලා යමෙක් කියනවානම් ඒ තිබෙන ස්තාන ත්‍රිපිටකයෙන් උපුටා දක්වන්න කියලා කියන්න ඔබට පුලුවන්. .
එක එක වුන්ට ඕන විදියට බුදු දහම වෙනස් කරලා අරම තියෙනවා මෙහෙම තියෙනවා කියන්න බෑ. .
අනිත් දේ ලන්කාවේ බුදු දහම වනසන්න බොහොම ලොකු පිරිසක් ක්‍රියාත්මක වෙනවා. .
එයට හේතුව තේරවාදි බුදුදහම ලන්කාවේ හා බුරුමේ පමනක් තිබීම. .
තේරවාදි බුදුදහම කියන්නේ බුද්ද වචනය, දේශනාව ඒ කියු අයුරින්ම තිබෙන නිසා. .
මහයාන බුදු දහමේදි බුද්ද වචනය වෙනස් කරන් තමන්ගේ වාසියට බුදු දහම වෙනස් කරන්. .
සෝම හාමුදුරුවන්ව අපවත් කරන්න ප්‍රදාන වුනෙත් අද බොරු වෙලා තියෙන ආගමක මුලිකත්වයෙන්. .
පැහැදිලිව සර්පයා දකින්න ඔහුව හිසෙන්ම අල්ලන්න. .
ඔබට දර්මය දැන ගැනීමට අවශ්‍යය නම් මෙතනට ගොස් දර්මය දැනගන්න.
මෙතන සින්හලෙන් ත්‍රිපිටකයම තිබෙනවා. .
http://thripitaka.org/
සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත.
කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය පහත දැක්වේ. ඒවායේ නියම ඉංග්‍රීසි පරිවර්තන වලට ලින්ක් එකත් ජාත්‍යන්තරව පිළිගත් කුරාන් සයිට් එකෙන් ඒ සමග ඇත.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. http://quran.com/8/12
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු එලෙස කරයි නම්, ඔහුට අල්ලා දෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත. http://quran.com/3/28
කුරානය: 4.84. අල්ලා දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ආවේගය අල්ලා දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා දෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා දෙවියන් අවස්ථාව නොදෙන්නේය. http://quran.com/4/141
කුරානය: 5.33. අල්ලා දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ. මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා දෙවියන් එය කළහ. අල්ලා දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එමෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. http://quran.com/8/60
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 දෙනකු සිටී නම් ඔවුන් 200 දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23
කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යයෙන් ගෙවිය යුතු බද්ද)
කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39
කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4
සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත
http://www.elakiri.com/forum/showthread.php?t=1300017





මේ ඔක්කොම ප්‍රශ්න "මළාට පස්සෙ මොකද වෙන්නෙ" කියන කාරණයට සම්බන්ධයි. ස්වර්ගෙට යනවා, අපායට යනවා, වෙන ආත්මෙකට/භවයකට යනවා, නිවනට යනවා.... හැබැයි මලාට පස්සෙ ගිය තැනක් ගැන කිසිම සාක්ෂියක් නෑ.
http://www.dailymail.co.uk/sciencetech/article-3654014/Is-life-death-1-000-genes-switch-animals-die-hundreds-active-days-after.html?ito=social-facebook
මේ ඔක්කොම ප්‍රශ්න "මළාට පස්සෙ මොකද වෙන්නෙ" කියන කාරණයට සම්බන්ධයි. ස්වර්ගෙට යනවා, අපායට යනවා, වෙන ආත්මෙකට/භවයකට යනවා, නිවනට යනවා.... හැබැයි මලාට පස්සෙ ගිය තැනක් ගැන කිසිම සාක්ෂියක් නෑ.
ඕනා තරම් සාක්ශි තියෙනවා , පුද්ගලිකව දන්න දේවලුත් තියෙනවා , දවස් තුනකට කලින් විද්වතුන් නව සොයාගැනීමක් කලා , මරණෙන් පසු ඉපදීම සම්බන්ධයෙන්
Code:http://www.dailymail.co.uk/sciencetech/article-3654014/Is-life-death-1-000-genes-switch-animals-die-hundreds-active-days-after.html?ito=social-facebookSave
Save
කෙනෙක් කලාතුරකින් පොඩි ලමයෙක් දොඩවපු දෙයක් නැවත ඉපදීමකට සාක්ෂියක් කියල විශ්වාස කරනවා.
තව කෙනෙක් තමන්ට ලොතරැයියක් ඇදුනෙ දෙවියන්ගෙ කැමැත්තට කියල විශ්වාස කරනවා.
තවත් කෙනෙක් තමන්ට ලොතරැයියක් ඇදුනෙ පෙර කර්මයකට කියල විශ්වාස කරනවා.
මම මේව ගැන එලකිරියෙ තර්ක කරන්න යන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ.
කෙනෙක් කලාතුරකින් පොඩි ලමයෙක් දොඩවපු දෙයක් නැවත ඉපදීමකට සාක්ෂියක් කියල විශ්වාස කරනවා.
තව කෙනෙක් තමන්ට ලොතරැයියක් ඇදුනෙ දෙවියන්ගෙ කැමැත්තට කියල විශ්වාස කරනවා.
තවත් කෙනෙක් තමන්ට ලොතරැයියක් ඇදුනෙ පෙර කර්මයකට කියල විශ්වාස කරනවා.
මම මේව ගැන එලකිරියෙ තර්ක කරන්න යන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ.
මම මෙතනින් දෙවියන්ගේ කැමැත්ත කියන එක අයින් කරලා , අනික් දෙක ඉතුරු කරනවා, කර්මය කියන එක පොඩ්ඩකට අයින් කලොත් ලක්ශ ගාණකගෙන් ඔබට විතරක් ලොතරැයිය ඇදුනේ ඇයි කියන එක අහබුවක්ද? වාසනාව කියන සන්කල්පයද? නැත්නම් මොකද්ද? ඔබට ප්‍රශ්නයට උත්තරයක් නැතිනම් නිකන් වෙන්න ඇති කියන එක නවතින්න ඔබට අයිතියක් නෑ , එහෙනම් උත්තරයක් දැනට ඔබට සොයාගත නොහැකි ප්‍රශ්නයක් ලෙස මම එතනින් ඒක අත අරිනවා , ඊලග එක පුනර්භවය පොඩි කොල්ලො නිකන් කියවනවට වඩා එහා ගිය පුනර්භව පරීක්ශන ඕනා තරම් තියෙනව , හොයාගෙන කියවන්න , අනික මම දන්න පුද්ගලික, නෑදෑයන් වෙන කෙනෙක්ගේ කථාවක් තියෙනවා , වාහනේ යාලුවෝ තුන්දෙනෙක් යද්දි වාහනේ ලයිට් කනුවක හැප්පෙනවා , ලයිට් කනුව කඩන් වැටිලා හරියටම හරියට පිටිපස්සේ සීට් එකේ හිටිය කොල්ලගේ ඔලුවට වැටිලා පොර මැරෙනවා , පොරගේ පවුලේ කෙනෙක්ට ලමයෙක් හම්බෙනවා , අර ලයිට් කනුව ඔලුවට වැටුනු තැනයි , එතන අර කොල්ලගේ අහේ අතිවුනු තුවාලයක් ඒ විදියටම අර දරුවගේ පිහිටනවා වගේම , අර කොල්ලගේ කාලේ විස්තරත් කියනවා , දැන් මේක උබ මට පැහැදිලි කරපන්කෝ
මම මෙතනින් දෙවියන්ගේ කැමැත්ත කියන එක අයින් කරලා , අනික් දෙක ඉතුරු කරනවා, කර්මය කියන එක පොඩ්ඩකට අයින් කලොත් ලක්ශ ගාණකගෙන් ඔබට විතරක් ලොතරැයිය ඇදුනේ ඇයි කියන එක අහබුවක්ද? වාසනාව කියන සන්කල්පයද? නැත්නම් මොකද්ද? ඔබට ප්‍රශ්නයට උත්තරයක් නැතිනම් නිකන් වෙන්න ඇති කියන එක නවතින්න ඔබට අයිතියක් නෑ , එහෙනම් උත්තරයක් දැනට ඔබට සොයාගත නොහැකි ප්‍රශ්නයක් ලෙස මම එතනින් ඒක අත අරිනවා , ඊලග එක පුනර්භවය පොඩි කොල්ලො නිකන් කියවනවට වඩා එහා ගිය පුනර්භව පරීක්ශන ඕනා තරම් තියෙනව , හොයාගෙන කියවන්න , අනික මම දන්න පුද්ගලික, නෑදෑයන් වෙන කෙනෙක්ගේ කථාවක් තියෙනවා , වාහනේ යාලුවෝ තුන්දෙනෙක් යද්දි වාහනේ ලයිට් කනුවක හැප්පෙනවා , ලයිට් කනුව කඩන් වැටිලා හරියටම හරියට පිටිපස්සේ සීට් එකේ හිටිය කොල්ලගේ ඔලුවට වැටිලා පොර මැරෙනවා , පොරගේ පවුලේ කෙනෙක්ට ලමයෙක් හම්බෙනවා , අර ලයිට් කනුව ඔලුවට වැටුනු තැනයි , එතන අර කොල්ලගේ අහේ අතිවුනු තුවාලයක් ඒ විදියටම අර දරුවගේ පිහිටනවා වගේම , අර කොල්ලගේ කාලේ විස්තරත් කියනවා , දැන් මේක උබ මට පැහැදිලි කරපන්කෝ


මැරිච්ච කෙනා මිනිස් ආත්මයක් ලබල, මේ ග්‍රහලෝකෙම , එයාගෙම නෑදැයෙක් වෙලා ඉපදිලා... මාර සම්බාවිතාවක්නෙහ්...![]()