Q: One is 7 and the other is 9, they're young for jihad?
A: No one is too young for jihad, because now jihad is a duty for every Muslim
තම දරුවන් දෙදෙනා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදවන ISIS දෙමාපිය යුවලකගේ වීඩියෝ දර්ශණ පෙලක් පසුගිය දා අන්තර්ජාලය එක්වී තිබෙනවා.
එහි සටහන් වන්නේ වයස අවුරුදු 7 සහ 9 වයසේ පසුවන තම දියණියන් දෙදෙනා සිරියාවේ ඩමස්කස් නගරයට ප්‍රහාරයක් සඳහා සූදානම් කරන අයුරුයි.
ඒ අනුව සිරියාවේ ඩමස්කස් නගරයේ පොලිස් ස්ථානයට ඇවිද ගිය දැරිවියන් එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කොට ඇති බවට වාර්තා වේ.







