හමාස්+ ඊශ්‍රායෙල් එකම ෆ්‍රන්ට් එකේ සටන් කරනවා දැකලා තියෙනවද? දැකලා නැත්නම්, පහු ගිය ටිකේ සිරියාව සුන්නි ත්‍රස්තවාදියෝ අතට ගිය විදිය පොඩ්ඩක් හොයලා බලපල්ලාකෝ..
අල්කයිඩා මහ එකාව වයිට්වොෂ් කරලා ඉන්ටර්වීව් එකක් අරන්..
ඒවා විශ්වාස කරලා සටනක් නොදී ආයුද අත්හැරලා යන සිරියන් හමුදාවේ සුන්නි සෙට් එකක්..
link 2
දාලා යන වෙප්න්ස්.. එකතු කරගන්නේ කුර්දි එවුන්ලු.ඇමෙරිකන් මීඩියා වලින් කොච්චර වයිට්වොෂ් කරලා රීබ්‍රෑන්ඩ් කලත් සුන්නි ත්‍රස්තවාදියෝ ,ත්‍රස්තවාදියෝම තමයි කියලා කුර්දි සෙට් එක නම් දන්නවා.
ඔන්න උදාහරණයක්.අල්ලපු වැටේ එර්ඩොගන්ගේ තුර්කි ත්‍රස්ත කල්ලියක් අතින් අවසන් ගමන් ගිය කුර්දි සිවිල් එවුන් ටිකක්
හොස්පිටල් එකකට ඇවිත් සිරියන් හමුදාවේ තුවාලකාරයෝ මරන හැටි
diversity friendly State එකක් හදන්නේ ඔන්න ඔහොම තමයි.මුලින්ම අන්දනවා,ඊට පස්සේ හෙමිහිට Ethnic cleansing එක දෙනවා.නොමැරෙන එවුන් වටේ පිටේ රටවලට පැන ගන්නවා.එක්කෝ යුරෝපයට.