Allah the Merciful in action

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    හමාස්+ ඊශ්‍රායෙල් එකම ෆ්‍රන්ට් එකේ සටන් කරනවා දැකලා තියෙනවද? දැකලා නැත්නම්, පහු ගිය ටිකේ සිරියාව සුන්නි ත්‍රස්තවාදියෝ අතට ගිය විදිය පොඩ්ඩක් හොයලා බලපල්ලාකෝ..

    අල්කයිඩා මහ එකාව වයිට්වොෂ් කරලා ඉන්ටර්වීව් එකක් අරන්..




    dLv2s2k.jpeg



    ඒවා විශ්වාස කරලා සටනක් නොදී ආයුද අත්හැරලා යන සිරියන් හමුදාවේ සුන්නි සෙට් එකක්..



    link 2

    දාලා යන වෙප්න්ස්.. එකතු කරගන්නේ කුර්දි එවුන්ලු.ඇමෙරිකන් මීඩියා වලින් කොච්චර වයිට්වොෂ් කරලා රීබ්‍රෑන්ඩ් කලත් සුන්නි ත්‍රස්තවාදියෝ ,ත්‍රස්තවාදියෝම තමයි කියලා කුර්දි සෙට් එක නම් දන්නවා.




    ඔන්න උදාහරණයක්.අල්ලපු වැටේ එර්ඩොගන්ගේ තුර්කි ත්‍රස්ත කල්ලියක් අතින් අවසන් ගමන් ගිය කුර්දි සිවිල් එවුන් ටිකක්




    හොස්පිටල් එකකට ඇවිත් සිරියන් හමුදාවේ තුවාලකාරයෝ මරන හැටි






    diversity friendly State එකක් හදන්නේ ඔන්න ඔහොම තමයි.මුලින්ම අන්දනවා,ඊට පස්සේ හෙමිහිට Ethnic cleansing එක දෙනවා.නොමැරෙන එවුන් වටේ පිටේ රටවලට පැන ගන්නවා.එක්කෝ යුරෝපයට.



    HmlQGFn.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,104
    25,209
    113
    Jolani ඇඳගෙන ඉන්නේ Emerson Gear brand ඒකෙ ඇඳුමක්.. ඔයාට ඕනේ වෙයි ඉස්සරහට
     
    • Wow
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,706
    5,648
    113
    කුර්දි උන්ටත් අමාරුයි බන් ටයිග්‍රීස් ගෙන් එක් පැත්තකට විතරයි මේ වෙනකොට බලය තියෙන්නේ. අරහේ ඉර්ගොඩන් කාරයා කියලා කුර්දි ප්‍රශ්නේ සදහටම විසදනවා කියලා.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    කුර්දි උන්ටත් අමාරුයි බන් ටයිග්‍රීස් ගෙන් එක් පැත්තකට විතරයි මේ වෙනකොට බලය තියෙන්නේ. අරහේ ඉර්ගොඩන් කාරයා කියලා කුර්දි ප්‍රශ්නේ සදහටම විසදනවා කියලා.
    උන්ට තනියෙම මූණට මූණ සටනක් නම් දෙන්න බෑ තමයි.2019දීත් එර්ඩොගන්ගේ කල්ලි ඊසානදිග සිරියාව ආක්‍රමණය කරද්දි ට්‍රම්ප් කාරයා උන්ව පාවලා දුන්නානේ.ඇමෙරිකන්කාරයෝ කඳවුරු අතහැර පසුබැස්සා.කුර්දි එවුන් පාවලා දුන්න පලවෙනි පාරවත් අන්තිම පාරවත් නෙමෙයි නේ ඒක.කුර්දි ජාතිකත්වයට වඩා සෑම්ට තුර්කිය වටිනවා.