මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද.
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 May 16, 2022 #1 මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර May 16, 2022 #2 බැංකු වන දාන්න බැරිද
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy May 17, 2022 #3 site එක නම් පට්ට FD ගැන නොදනි
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 May 17, 2022 #4 munge rate nevermindNevergiveup said: බැංකු වන දාන්න බැරිද Click to expand... tikak hodai wage ekai
nadman Well-known member Nov 29, 2006 3,824 546 113 May 17, 2022 #5 මම නම් බලන්නේ මෙහෙමයි. PLC company එකක් නම් CSE site එකට යන්න එතනින් company එක search කරන්න. ඊටපස්සේ financials tab එකට ගිහින් Annual Report එක download කරන්න. Reactions: SK29 and jikwitintant
මම නම් බලන්නේ මෙහෙමයි. PLC company එකක් නම් CSE site එකට යන්න එතනින් company එක search කරන්න. ඊටපස්සේ financials tab එකට ගිහින් Annual Report එක download කරන්න.
SK29 Well-known member Apr 14, 2017 7,220 8,585 113 May 17, 2022 #7 jikwitintant said: මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද. Click to expand... epa. me kale NBFI walata echchara honda kalayak nemei. one nam treasury bills ganna. EK ekema treasury bills gena threads dala thibba.
jikwitintant said: මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද. Click to expand... epa. me kale NBFI walata echchara honda kalayak nemei. one nam treasury bills ganna. EK ekema treasury bills gena threads dala thibba.
L Style Well-known member Nov 20, 2010 1,486 336 83 Kandy May 17, 2022 #8 PM 12 months 21% dennam. Bank
tecapanv Member Jun 25, 2022 4 0 1 Jun 29, 2022 #9 I need scarica video da youtube ekema treasury bills gena threads dala thibba.