alliancefinance.lk ගැන මොකෝ කියන්නේ

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    මම නම් බලන්නේ මෙහෙමයි. PLC company එකක් නම් CSE site එකට යන්න එතනින් company එක search කරන්න. ඊටපස්සේ financials tab එකට ගිහින් Annual Report එක download කරන්න.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,213
    8,579
    113
    මේ දවස් වල මුන්ගේ rate හොදයි FD එකක් දාන්න බැලුවේ මුන්ව sure කරන්න පුලුවන්ද.
    epa. me kale NBFI walata echchara honda kalayak nemei. one nam treasury bills ganna. EK ekema treasury bills gena threads dala thibba.