Allion 260

hrm

Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    කම්ප්‍රෂර් එක 60 000ක් විතර වෙයි. ඕකට 240යෙ කම්ප්‍රෂර් එක දාල හදන්නත් පුලුවන්. ඒකත් සාර්ථක ක්‍රමයක්. මොකද 260 කම්ප්‍රෂර් එක ආයෙ ලක්ෂෙකින් ලෙඩ දෙන්න පුලුවන් හින්ද,
    කම්ප්‍රෂර් අවුල තියෙනකොට ගොඩක් වෙලාවට එකම rpm එකක දිගටම යනකොට (2000rpm ට වගේ) ac නැතිවෙනව. ආයෙ rpm අඩුවෙනකොට ac එනව. ටිකක් දුර ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.

    260 compressor eka ma dana eka thama hondha. permanent solution ekak newei namuth wahane ECU ekath ekka compatible wenne 260 compressor eka witharai. 240, 121 ewa ECU ekka weda karana ewa newei.

    AC cool eka adu wedi wenna rpm eke loku balapamak ne machan. oya age eke godak wahana wala compressor maru karala aththe dan.
     
    • Like
    Reactions: Babysaban

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha

    240 කම්ප්‍රෂර් කතාව කිවුවෙනං ac කරන කෙනෙක්මයි. පොඩි මොඩිෆකේෂන් එකක් කරල කපල් කරනව කියල තමයි කිවුවෙ. උඹ කිවුව වගේ ecu එකත් එක්ක කොහොම මැච් කරනවද දන්නෑ හැබැයි.
    Rpm එකත් එක්ක කූල් එක වෙනස් වෙනව. මම දන්න වාහන දෙකක විතර ඔහොම උණා. Rpm එක 2000 විතර පනිනකොට ac නෑ. අඩු rpm වලදි නෝමල් විදිහට වැඩ. ගොඩක් වෙලාවට හයිවේ වගේ යනකොට 2000 පනිනවනෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    240 කම්ප්‍රෂර් කතාව කිවුවෙනං ac කරන කෙනෙක්මයි. පොඩි මොඩිෆකේෂන් එකක් කරල කපල් කරනව කියල තමයි කිවුවෙ. උඹ කිවුව වගේ ecu එකත් එක්ක කොහොම මැච් කරනවද දන්නෑ හැබැයි.
    Rpm එකත් එක්ක කූල් එක වෙනස් වෙනව. මම දන්න වාහන දෙකක විතර ඔහොම උණා. Rpm එක 2000 විතර පනිනකොට ac නෑ. අඩු rpm වලදි නෝමල් විදිහට වැඩ. ගොඩක් වෙලාවට හයිවේ වගේ යනකොට 2000 පනිනවනෙ.

    AC joint wala ewun 95% k oka thama kiyanne. unta one AC cool eka enna witharane. passe wahane fuel efficiency ekath adu wela yanawa. smoothness nethi wenewa.

    mage wahan compressor eka maru kala man giya awrudde. oya kiyana widiyata nam newi une. cool eka nethi wena eka random deyak. compressor eke solonoid valve eka slip wena eka wenne.
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653

    Kohomda machn compressor eka aul kiyla hoyaganne ethkota
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,305
    113
    Oya compressor ekata nahenna epa bn.oka japan used ekak 20000.orginal eka 80000.orginal demmath awruden deken fail wenawa.
     
    • Like
    Reactions: Babysaban

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    AC joint wala ewun 95% k oka thama kiyanne. unta one AC cool eka enna witharane. passe wahane fuel efficiency ekath adu wela yanawa. smoothness nethi wenewa.

    mage wahan compressor eka maru kala man giya awrudde. oya kiyana widiyata nam newi une. cool eka nethi wena eka random deyak. compressor eke solonoid valve eka slip wena eka wenne.
    එහෙමද? මම කිව්ව එකේනං පැහැදිලිවම rpm එකත් එක්ක වෙනස් වෙනව දැනෙනව.
    ඔයාගෙ එකේ රැන්ඩම් උණානං ලෙඩේ rpm එකෙන් හොයන්න බෑ නේද? මගේ යාලුවගෙ වාහනේ 2008 260ක්
     
    • Like
    Reactions: NRTG and D_Mad

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    එහෙමද? මම කිව්ව එකේනං පැහැදිලිවම rpm එකත් එක්ක වෙනස් වෙනව දැනෙනව.
    ඔයාගෙ එකේ රැන්ඩම් උණානං ලෙඩේ rpm එකෙන් හොයන්න බෑ නේද? මගේ යාලුවගෙ වාහනේ 2008 260ක්

    mehemai high speed wala lede wedipura enewa kiyala hithenewa. habay mata nam low speed walath awa. meke compressor eka clutch-less(Variable Displacement Compressor - VDC). engine ekath ekka full time couple wela weda karanne. engine speed eke impact ekak compressor ekata thiyenewa. compressor eka gewenewath wedyi ae hinda.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    mehemai high speed wala lede wedipura enewa kiyala hithenewa. habay mata nam low speed walath awa. meke compressor eka clutch-less(Variable Displacement Compressor - VDC). engine ekath ekka full time couple wela weda karanne. engine speed eke impact ekak compressor ekata thiyenewa. compressor eka gewenewath wedyi ae hinda.
    :yes: :yes: 👍 ඒක තමා ඉක්මනට සවුත්තු වෙන්න හේතුව