Allion 260

hrm

Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    16k withara wadi welane dan ? Ataththatama ape hadissiyak nathanm oya market eke nikanma pahala yanawa neda?? Sale karana ayane owa wadiyata denne ? gewal wala aya ehema denne na.
    Ow. Godak adu wena ekak ne habay. 1994 AE100 yanneth 20ta withara. Issarahata locally assembled cars witharak ganna wei wage hethuwak hinda demand eka wedi wela. Anika gewal wala sell karanna dala thibba godak wahana sale karayo aran.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    dan tyena wahanayak wikunala, aluthen ekak gannawanam loku impact ekak ne laksha 4,5ka wage wadi weemak. Cash walatama gannawanam tikak padu wei bassoth
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    ශොක්ස් නං ටිකක් දන්න කෙනෙක් එක්ක ගිහින් ටෙස් ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.
    වාහනේ ඔබල බලන්නත් පුලුවන් ඒක එච්චර සාර්ථක නෑ. වාහනේ පහලට තද කරල අත ඇරියම උඩට ඇවිත් නතර වෙන්න ඕනෙ. උඩට ඇවිත් ආයෙ පහලට ගියොත් (පැද්දුනොත්) අවුලක් තියෙනව.

    කම්ප්‍රෂර් එක 60 000ක් විතර වෙයි. ඕකට 240යෙ කම්ප්‍රෂර් එක දාල හදන්නත් පුලුවන්. ඒකත් සාර්ථක ක්‍රමයක් කියල කියනව. මොකද 260 කම්ප්‍රෂර් එක ආයෙ ලක්ෂෙකින් ලෙඩ දෙන්න පුලුවන් හින්ද,
    කම්ප්‍රෂර් අවුල තියෙනකොට ගොඩක් වෙලාවට එකම rpm එකක දිගටම යනකොට (2000rpm ට වගේ) ac නැතිවෙනව. ආයෙ rpm අඩුවෙනකොට ac එනව. ටිකක් දුර ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.
    ඇයි බන් ලංකාවෙ A/C repairs මේතරම් overpriced? Denso compressor එකක් replace කරන්න 60K ගන්නවද බන්?

    Brand new Denso compressor එකක් Thailand වල (Made by Nippon Denso Thailand) price එක roughly Rs 12,000 - 25,000.
    Second hand (refurbed) around Rs 6,000 - 12,000. + (Rs 1000 for O-rings + Oil)

    Labor cost කියල ලොකු දෙයක් නැහැනෙ.

    PS. Sanden SD 508 වගේ එකනින් replace කලොත් price එක තවත් අඩුයි .RPM range එක 600 - 7500 නිසා WOT / High RPM drive කරද්දි compressor එක auto-off issues මුකුත් නැහැ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    ඇයි බන් ලංකාවෙ A/C repairs මේතරම් overpriced? Denso compressor එකක් replace කරන්න 60K ගන්නවද බන්?

    Brand new Denso compressor එකක් Thailand වල (Made by Nippon Denso Thailand) price එක roughly Rs 12,000 - 25,000.
    Second hand (refurbed) around Rs 6,000 - 12,000. + (Rs 1000 for O-rings + Oil)

    Labor cost කියල ලොකු දෙයක් නැහැනෙ.

    PS. Sanden SD 508 වගේ එකනින් replace කලොත් price එක තවත් අඩුයි .RPM range එක 600 - 7500 නිසා WOT / High RPM drive කරද්දි compressor එක auto-off issues මුකුත් නැහැ

    oya kiyanne mona wage Denso compressor da? VDC type ewa tikak ganan. second hand meheth 10-30K athara thiyenewa. brand new Taiwan eka 50K-60K athara eliyen gannawa nam. Japanese eka over 1 lak.
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    oya kiyanne mona wage Denso compressor da? VDC type ewa tikak ganan. second hand meheth 10-30K athara thiyenewa. brand new Taiwan eka 50K-60K athara eliyen gannawa nam. Japanese eka over 1 lak.
    Denso 10S11C වගේ බන්. (Yaris/Vios)
    මම නම් කියන්නෙ ලංකාවෙ heat එකට හරියන්නෙ Sanden. Price එකත් අඩුයි. Output එක සෑහෙන හොඳයි.
    50K - 100,000K compressor එකකට ගෙවන එකනම් තේරුමක් නැහැ.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    Denso 10S11C වගේ බන්. (Yaris/Vios)
    මම නම් කියන්නෙ ලංකාවෙ heat එකට හරියන්නෙ Sanden. Price එකත් අඩුයි. Output එක සෑහෙන හොඳයි.
    50K - 100,000K compressor එකකට ගෙවන එකනම් තේරුමක් නැහැ.

    man hithanne oka normal clutch based compressor ekak neda? Allion/Premio/Axio/Vitz/141 oya okkogema enne clutchless sensor based eka. ECU ekath ekka match wela weda karanne. Toyota Lanka eken gannawa nam 2laks wage wenewa. therumak nam ne ae ganan walata aran. mage car eke man used 260 compressor ekak thibbe 11 kata.

    original product eka gaththoth oka unath ganan.
    https://www.dcpowersolutions.com.au/denso-air-conditioning-compressor-10s11c
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    DSC02737.png

    meka dunna. 40ta. 2019 march wala. dan 56kata ayith thiyenawa wikunanna.. habai mama denakota thibba mileage ekatath aduwen thiyenne.. gatta eka reverse ekata gihin. :lol:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    man hithanne oka normal clutch based compressor ekak neda? Allion/Premio/Axio/Vitz/141 oya okkogema enne clutchless sensor based eka. ECU ekath ekka match wela weda karanne. Toyota Lanka eken gannawa nam 2laks wage wenewa. therumak nam ne ae ganan walata aran. mage car eke man used 260 compressor ekak thibbe 11 kata.

    original product eka gaththoth oka unath ganan.
    https://www.dcpowersolutions.com.au/denso-air-conditioning-compressor-10s11c
    Clutch based - ඔව්. Clutch less නම් ටිකක් ගාන වැඩී තමයි
    2000-2001 පස්සෙ ආපු හැම වාහනෙකම වගේ ECU controlled තමයි (high/low RPM & WOT compressor cutoff). සමහර high end 90s වාහන වලත් ECU controlled compressor ආව (example: Mazda MX-5 NB1)

    2 laks වලට OEM compressor ගන්නවට වඩා හොඳයි aftermarket බලන එක. A/C compressor එකක rocket science නැහැනෙ බන්.
    Toyota Lanka compressor වලට 400 - 500% price markup වගේ තමයි

    ලංකාවෙ මිනිස්සු amayama වගේ online shops වලින් OEM parts order කරන්න පටන්ගත්ත නම්, Toyota Lanka prices හොඳට අඩුකරගන්න පුළුවන්
    ------ Post added on Apr 2, 2021 at 2:56 PM
     
    Last edited:
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    Clutch based - ඔව්. Clutch less නම් ටිකක් ගාන වැඩී තමයි
    2000-2001 පස්සෙ ආපු හැම වාහනෙකම වගේ ECU controlled තමයි (high/low RPM & WOT compressor cutoff). සමහර high end 90s වාහන වලත් ECU controlled compressor ආව (example: Mazda MX-5 NB1)
    Lankawe godak famous wahana wala owa awe 2005n passe.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    clutch based compressor ekee effects monawada ?? other than, fuel efficiency and noise.