Allion eka gatta machan

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    පට්ට මචං
    සෙකන්ඩ් හැන්ඩ් උනත් කිරි ටොයියා වගෙ තියෙනවා .කීයක් උනාද මචං ?
    ලෙඩ අඩුවෙන්ම ඇහෙන වාහනයක් තමා ඔක අනෙක් වා වගෙ නෙමෙ,:):):)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල එල සහො.. පරිසමෙන් පැදපන්. අපෙ මාමන්ඩිටත් තියෙන්නෙ ඇලියොන් ට්කක් තමයි. එක සුදු එකක්. උබට කලු වගෙ එකක් ගන්න කිවෙත් වෙනසකටත් එක්ක.

    කොහොම නමුත් පරිසමෙන් එලවපන්.

    නුගෙගොඩදි සෙට් වෙමු ලගදිම..... අර මොල් බුවත් එක්ක....... බැංකුව ලගදි...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    BEIGE INTERIOR :love:

    Congrat macho

    ow mchn beige ekakma set una hoda welawata
    කිරිටොයියා වගේ තියෙනව. සුබ පැතුම්.

    elazz machan

    එල එල හොදට පැදලා රිවිව් එකකුත් දාමු:yes::cool::cool::cool:

    පට්ට මචං
    සෙකන්ඩ් හැන්ඩ් උනත් කිරි ටොයියා වගෙ තියෙනවා .කීයක් උනාද මචං ?
    ලෙඩ අඩුවෙන්ම ඇහෙන වාහනයක් තමා ඔක අනෙක් වා වගෙ නෙමෙ,:):):)

    Congrats!

    එල එල සහො.. පරිසමෙන් පැදපන්. අපෙ මාමන්ඩිටත් තියෙන්නෙ ඇලියොන් ට්කක් තමයි. එක සුදු එකක්. උබට කලු වගෙ එකක් ගන්න කිවෙත් වෙනසකටත් එක්ක.

    කොහොම නමුත් පරිසමෙන් එලවපන්.

    නුගෙගොඩදි සෙට් වෙමු ලගදිම..... අර මොල් බුවත් එක්ක....... බැංකුව ලගදි...

    :love::love:Thanks mchnla
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැබැයි පුතේ සුදු ඒවා වගේ නෙමේ කළු ඒවා මේන්ටේන් කරන්න මාර ගේමක් දෙන්න වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි ඈ.. දැක්කත් හිත පිනා යනවා :):)
    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං.
    පරිස්සමෙන් පාවිච්චි කරපං.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හැබැයි පුතේ සුදු ඒවා වගේ නෙමේ කළු ඒවා මේන්ටේන් කරන්න මාර ගේමක් දෙන්න වෙනවා.
    Ow mchn atta

    පට්ටයි ඈ.. දැක්කත් හිත පිනා යනවා :):)
    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං.
    පරිස්සමෙන් පාවිච්චි කරපං.
    ela machan thanks
    Congratz Machan

    tanx mchn
    Congratz machan

    superb bro ela :lol::lol::lol::lol::lol::lol::lol:

    Thanks bros:cool::love: