-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපේ ඉතිහාසය මහා වීර කාව්‍යයක්...............

    මේ රට රැක ගන්න අපේ හෙළයන් කොතරම් දුක්-කම්කටොළු වළදලා තියනව ද කියන එක හිතද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.....

    ඒ ඉතිහාසය, වීර කාව්‍යන් විදියට ප්‍රතිනිර්මාණය කරලා, දැන් ඉන්න පරම්පරාව ඥාණනය කිරීම මහා පින්කමක්.

    ගාමණිඅබා (වලගම්බා) රජ වසර ගනනක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද්දේ ගෙන ගිය ඒ දේශප්‍රේමී සටන් ව්‍යාපාරය නැත්තම් අපි මේ වන විට චෝල මණ්ඩලම් කියන මහා චෝල අධිරාජ්‍යෙය් කොටසක්.

    මේ සිංහල රට එදා බේරා ගත් මහා විරයා ඔහුයි. ඒ පමණක් නොවෙයි ඔහු තමන් ගේ සටන් ව්‍යාපාරයට තමා කුඩා කල සිට ම උදව් කල දණ්ඩනායක බුදල්නා කියන ප්‍රාෙද්ශීය පාලකයා ගැන ලියල තියන පණාකඩුව තඹ සන්නසේ තියන ඔහු ගේ ම වචන වලින්, මේ රජු කොතරම් සංවේදී හදක් ඇති පාලකයෙක් වී ද කියන එක පෙන්වනවා.

    අවසාන විග්‍රහයේ දී, මේ පින් බිම හැර අපට වෙන පින් බිමක් නෑ. මේ පින් බිම මෙසේ අපට-හෙළයන්ට අයත්ව පවතින්නේ ඔය ගාමණිඅබා රජු නිසායි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    අනිවාර්යෙන්ම සහෝ... :cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෝඩ විදියට හදපු චිත්‍රපටි චුත වෙලා මේ වගේ හොද නිර්මාන බිහි වෙන්න ඕන තවත්..
    සමනල සංද්වනිය.
    මහරජ ගැමුනු වගේ..

    (එකම නළුවෝ පාවිච්චි කරන එකයි අව්ල :sorry: )
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    එල එල...සිංහල සිනමාව ඉස්රහට එනකන් බලං ඉන්න අපිට..පොඩි අඩියක් ඉස්සරහට තියනවා දකින එකත් සංතෝෂයක්..
    අපිට දෙන්න පුළුවන් සපෝර්ට් එක හොදයි නම් promote කරන එකනේ.. එල අපි බලන් ඉන්නවා...සුපිරි සලරුවක් එලියට එනකන්..!!!

    අනිත් දේ..

    ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී, එතනින් ගිහාම ආදරණීය කතාවක්, දැකලා පුරුදු කෙනෙක්

    අඩේ මචෝ මේ එක ෆිල්ම් එකක් වත් මම බලලා නෑ..:no::no:බලන්න පුළුවන් විදියක් තියනවනම් කියපල්ලා...පොඩි ගාණක් වියදම් කරන්න වුනත් කමක් නෑ..:no::no:

    තෑක්ස් මචෝ බෙදාගත්තට....

    You must spread some Reputation around before giving it to DJU9 again.

    පස්සෙ දෙන්නම් බං...:(:( දෙන්න ඕනෙම එව්වට දෙන්න වෙන් නෑ..! :(:(

    :):):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ටිකක් western ටයිප් එකට හදන්න ගිහින් තියෙන නිසා සිංහල කම කියන එකට වඩා එන්නේ මොරාල් එක ...

    කොහොම වුනත් ඉතිහාසය විකුනං නොකන තවත් එක් ෆිල්ම් එකක් නොවේවායි කියල ප්‍රාර්ථනා කරනවා ...