ALS ICE BUCKET CHALLENGE

Dec 21, 2012
411
162
0
හෙළwood
වෙන රටක ඉන්න මිනිස්සුන් වෙනුවෙන් ICE බකට් ඔලුවේ හලාගෙන ආඩම්බරෙන් video දානවට වඩා හොද නැද්ද තමන්ගේ රටේ ඉන්න අසරණ මනුස්සයෙකුට කන්න කෑම වේලක් අරන් දීලා ඒ මනුස්සයා එක්ක ඉදන් photo එකක් දැම්මනම්.ඔය ලංකාවේ ICE බකට් හලා ගත්ත අය පොඩ්ඩක් හිතලා බලන්න , තමන් ඇත්තටම හලාගත්තේ ICE බකට් එකක්ද නැත්නම් වෙන මොකක් හරි බකට් එකක්ද කියලා....... :angry: :angry: :angry: :angry: :angry:
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    10561824_709006829169864_474661378954626217_n.jpg
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    dan uba ice bucket ska kare nathuwa ubawath asarana manussayekta kaama ekak deela tyenawada?
    Ubata mehema htanna barida? asarana minissunta udaw karana ekkenekma oya wage bucket ekakin fun ekata nagattanam??
    yako fun ekata karana ewa thama minissu upload karala sathutak ganne...Charity karala video upload karala mulu looketama pennala wadak na...yako bucket eke wathura walata wada samahara un naaddi wathura ahakata yanawa...Tho kiyanne unta naanna epa kiyalada
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    minihekuta thaman keemathi deyak nagena video ekak daanda ayithiyak thiyanawane ban, eka eyage kemaththa.

    umba kiyana kathawath hondayi awawaadayata wada aadarshaya uthum kiyala umbath ithin oya kiyana wade karala photo ekak gahala daala challenge ekath diyan kaata hari eya baaragena karoth ekath negala yai.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Tho danna madulak :P
    ALS kiyanne research origination ekak.. ung behethak hoya gathoth mulu loketama dei..
    nikan thread danda kalin podak hoyala balapan mokada oya ALS kiyanne kiyala

    Anika Asian kattiya wathura waste karanda nathuwa Asian kattiyata thiyanwa chilli challenge .. uba hithanwa da apey unta bothalayak nathuwa chilli kai kiyala hehe :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan uba ice bucket ska kare nathuwa ubawath asarana manussayekta kaama ekak deela tyenawada?
    Ubata mehema htanna barida? asarana minissunta udaw karana ekkenekma oya wage bucket ekakin fun ekata nagattanam??
    yako fun ekata karana ewa thama minissu upload karala sathutak ganne...Charity karala video upload karala mulu looketama pennala wadak na...yako bucket eke wathura walata wada samahara un naaddi wathura ahakata yanawa...Tho kiyanne unta naanna epa kiyalada

    agreed 100%

    loku loku thema paata dagena hena uthkrushta anam manan bara wachana dagena karana dewal hondayi waradak nha,

    eth jeewithedi mokak hari athal ekakuth aran thiyenna one, lankawe unge puruddane athal gannawata berihan dena eka kohomath.

    nikan hithahallako balanna school kaaledi karapu athal ekak neda after school kattiya set unaama issellama mathak karanne, eeta passe athal tika iwarawegana yaddi thamayi oya daana dunna ewa sramadaana dunna ewa gena kathawenne, ekath ewa karaddi gattu athal thamayi.
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    මම මෙකෙන් කියන්නේ නැ ඔක වැරදි කියලා ඔක ගොඩක් වටිනා කර්තව්යක් හැබැයි ඔයාලා හිතට තට්ටුවක් දාලා බලන්න අපේ ලන්කාවේ ඔක දාපු අයගෙන් කී දෙනෙක් ඔක ඇත්තටම දැම්මාද නැත්නම් හුදෙක් තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කලාද කියලා....
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    dan uba ice bucket ska kare nathuwa ubawath asarana manussayekta kaama ekak deela tyenawada?
    Ubata mehema htanna barida? asarana minissunta udaw karana ekkenekma oya wage bucket ekakin fun ekata nagattanam??
    yako fun ekata karana ewa thama minissu upload karala sathutak ganne...Charity karala video upload karala mulu looketama pennala wadak na...yako bucket eke wathura walata wada samahara un naaddi wathura ahakata yanawa...Tho kiyanne unta naanna epa kiyalada

    Ow machan deela thiyenawa . Mage wadata aran yana dawal bath ekath samahara welawata deela thiyenawa :rolleyes:

    Nikan gon joke ekak awith donate karanna kiwama gon joke eka wenuwen donate karanawata wada lassanai ne thaman hithala manussayekta udaw karanum.Anna ekai mama methana eliyata danna haduwe.

    Habai othana oya pitarata minissu (Bill gates , Beckham , etc..) megollo thamange naminma charity pawathwagena yana aya. e minissunum aththatama oya de kale asarana minissu wenuwen habai ape lankawe ayanum oka karanne prasiddiyata. eka thma thiththa aththa Higannek diha ahak arala balanne nath samaHARAK lankawe udawiya pitarata inna asarana minissun wenuwen bucket walin nanawa :P:P ....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිස් බකට් ඔලුවෙ බරි නම් හලාගන්ඩ බැරිනම් ඔලුවෙ ගහල කඩා ගත්තත් උබට මොකො බන්. :rofl::rofl:

    අයිස් බකට් ඔලුවෙ හලා ගත්ත එවුන්ට බැන බැන ඉන්ඩ නාස්ති කරන කාලෙන් මොකක් හරි ප්‍රොයොජනවත් වැඩකට යොදොල ඒවගෙන් දුප්පත් මිනිස්සුන්ට ආප්පයක් හරි අරන් දිපන්කො බන්.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MRකොලුවා;17045670 said:
    මම මෙකෙන් කියන්නේ නැ ඔක වැරදි කියලා ඔක ගොඩක් වටිනා කර්තව්යක් හැබැයි ඔයාලා හිතට තට්ටුවක් දාලා බලන්න අපේ ලන්කාවේ ඔක දාපු අයගෙන් කී දෙනෙක් ඔක ඇත්තටම දැම්මාද නැත්නම් හුදෙක් තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කලාද කියලා....
    මොකා ප්‍රසිද්ද උනත් අපිට මොකො බන් ඉරිසියාද නැත්තන් කහනවද :rolleyes::rolleyes: යකො මේ එලකිරි එක ලිදලග සන්ගමයක් කොරන්ඩ එපා
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    අයිස් බකට් ඔලුවෙ බරි නම් හලාගන්ඩ බැරිනම් ඔලුවෙ ගහල කඩා ගත්තත් උබට මොකො බන්. :rofl::rofl:

    අයිස් බකට් ඔලුවෙ හලා ගත්ත එවුන්ට බැන බැන ඉන්ඩ නාස්ති කරන කාලෙන් මොකක් හරි ප්‍රොයොජනවත් වැඩකට යොදොල ඒවගෙන් දුප්පත් මිනිස්සුන්ට ආප්පයක් හරි අරන් දිපන්කො බන්.:P:P

    matah ahanna thiyenne uben moko kiala thama mama monawa kalath ubata kahanawada kiala :P :P uba mokatada bun mage post eka balala ube kale nasthi karanne .... aparde ube comment 2ka danna giya welawa .... :P:P
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    මොකා ප්‍රසිද්ද උනත් අපිට මොකො බන් ඉරිසියාද නැත්තන් කහනවද :rolleyes::rolleyes: යකො මේ එලකිරි එක ලිදලග සන්ගමයක් කොරන්ඩ එපා

    Machan eka thama mama me post eka Elakiri Talk kiana eke damme :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    MRකොලුවා;17045881 said:
    matah ahanna thiyenne uben moko kiala thama mama monawa kalath ubata kahanawada kiala :P :P uba mokatada bun mage post eka balala ube kale nasthi karanne .... aparde ube comment 2ka danna giya welawa .... :P:P

    Uba erozan ta kalin mukuth athawarayakwath karala thiyenawada?:confused: