ALS ICE BUCKET CHALLENGE

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MRකොලුවා;17045881 said:
    matah ahanna thiyenne uben moko kiala thama mama monawa kalath ubata kahanawada kiala :P :P uba mokatada bun mage post eka balala ube kale nasthi karanne .... aparde ube comment 2ka danna giya welawa .... :P:P
    මේකනෙ සින් එක මම තෙර්ඩ් දාගෙන ලොකු ටොක් දෙන්ඩ ගියෙ නැනෙ.:P:P අනිත් උන්ට කියන්ඩ කලින් උබ හැදියන්, දැන් උබ කියන්ඩ එපා මට හැදෙන්ට කියල මම තෙර්ඩ් දැම්මෙ නැ හැදියල්ල කියල.:P:P:rofl:
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    මේකනෙ සින් එක මම තෙර්ඩ් දාගෙන ලොකු ටොක් දෙන්ඩ ගියෙ නැනෙ.:P:P අනිත් උන්ට කියන්ඩ කලින් උබ හැදියන්, දැන් උබ කියන්ඩ එපා මට හැදෙන්ට කියල මම තෙර්ඩ් දැම්මෙ නැ හැදියල්ල කියල.:P:P:rofl:

    Katawath hadenna kiala num kiala na meke :P mama dala thiyenne mata hithichcha de ... Oyata mokada mechcharama upset :rolleyes::rolleyes: mokada ICE bucket naewada :D:D :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MRකොලුවා;17045945 said:
    Katawath hadenna kiala num kiala na meke :P mama dala thiyenne mata hithichcha de ... Oyata mokada mechcharama upset :rolleyes::rolleyes: mokada ICE bucket naewada :D:D :P:P
    අනුන්කොරනෙ දේ විවේචනය කොර කොර ඉන්නවට වඩා ,තමන් දන්න දේ හරියට කොරන්ඩ, කියල කැදැත්තෙකුත් කිය්වලු.:P:P
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    අනුන්කොරනෙ දේ විවේචනය කොර කොර ඉන්නවට වඩා ,තමන් දන්න දේ හරියට කොරන්ඩ, කියල කැදැත්තෙකුත් කිය්වලු.:P:P


    ayth mata kianna thiyenne machan uba kiana dema thama .......
    :D :D :D :D

    ubath mage de wiwechanaya karanne nathuwa ube deyak balaganinko bun :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113

    MRකොලුවා;17045409 said:
    වෙන රටක ඉන්න මිනිස්සුන් වෙනුවෙන් ICE බකට් ඔලුවේ හලාගෙන ආඩම්බරෙන් video දානවට වඩා හොද නැද්ද තමන්ගේ රටේ ඉන්න අසරණ මනුස්සයෙකුට කන්න කෑම වේලක් අරන් දීලා ඒ මනුස්සයා එක්ක ඉදන් photo එකක් දැම්මනම්.ඔය ලංකාවේ ICE බකට් හලා ගත්ත අය පොඩ්ඩක් හිතලා බලන්න , තමන් ඇත්තටම හලාගත්තේ ICE බකට් එකක්ද නැත්නම් වෙන මොකක් හරි බකට් එකක්ද කියලා....... :angry: :angry: :angry: :angry: :angry:
    :yes::yes::yes::yes::yes:
    ඒක නම් නියම කතාව අනික මෙහෙ කොච්චර මිනිස්සු ඉන්නවද තමන්ගේ ලෙඩේට බෙහෙත් ගන්න සල්ලි නැතුව. ඔච්චර අමාරුනම් ඔය මෙහෙ පිළිකා රෝහලට දියල්ලකෝ . :sorry::sorry::sorry:
     
    Last edited: