sold everything for USDT,
Waiting for dip >>>>>>>>>>
උබ නම් ගොඩ නේද...ඊයේ රැ BTC sell කර උන 13000 අයිමාත් ගත්තා...හැබැයි 11000-12500 ඒමේ අවදානමක් තියෙනවා

sold everything for USDT,
Waiting for dip >>>>>>>>>>

උබ නම් ගොඩ නේද...ඊයේ රැ BTC sell කර උන 13000 අයිමාත් ගත්තා...හැබැයි 11000-12500 ඒමේ අවදානමක් තියෙනවා![]()
doesnt make sense , ones btc recovered ur on loss![]()
පල බොරු නොකිය....නිකන් අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට විදින්නේ නැතුව... BTC recovery වෙනවා..එක මට 1000% සුවර්![]()
![]()
Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell




Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell





මචන් BTR 5ක් ගන්න අදම register වෙන්න උන් BCH , BTG කාරයො වගේ අපිට මුලින්නම pvt key එකට free දෙන්නැ. electrum wallet(අලුතෙන් හදපු එකත් ok, zero BTC තිබුනත් අවුලක් නෑ) එකෙන් "Your Unique Message" එක sign කරල register වෙයන් 25ට කලින්.Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell
debit card ekakin btc buy karanda site ekak kiyapallako ikmanata



Guys is there any place to buy bicoin somewhere other than CEX.io.
Does coin base support sri lanka? Still I coudn't get the coinbase account verified as I put my country as Australia and submit SL passport for verification![]()

eke crd eka verifiy karanda epai, wena thanak nadda bncex.io හැබැයි උඹට තියෙන හදිස්සියට අදම කරගන්න බැරිවෙයි...![]()

කියද්දී 250sat,404 වෙනකන් උඩ ගියා..මන් 400sat sell කරලා 248sat වලදී අයිමාත් ගත්තා![]()

