ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sold everything for USDT,

    Waiting for dip >>>>>>>>>>

    උබ නම් ගොඩ නේද...ඊයේ රැ BTC sell කර උන 13000 අයිමාත් ගත්තා...හැබැයි 11000-12500 ඒමේ අවදානමක් තියෙනවා ;)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පල බොරු නොකිය....නිකන් අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට විදින්නේ නැතුව... BTC recovery වෙනවා..එක මට 1000% සුවර් :rofl::rofl: :dull::dull:

    Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell

    ඉතින් බන්,එක නොදන්න මේකේ උන් මුගේ කීමට සෙල් කරොත් :rofl::rofl: :dull::dull:

    උබ දන්නවද විදුර මේකේ පල් හොරෙක් ඩුබායි ටුවර් එකක් යන්න කට්ටිය අන්දනවා.. :dull::dull:
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Sale kiyanne BUy karanna kiyana eka ne bun. Muu kiwwe labai kiyala. Not Sell
    මචන් BTR 5ක් ගන්න අදම register වෙන්න උන් BCH , BTG කාරයො වගේ අපිට මුලින්නම pvt key එකට free දෙන්නැ. electrum wallet(අලුතෙන් හදපු එකත් ok, zero BTC තිබුනත් අවුලක් නෑ) එකෙන් "Your Unique Message" එක sign කරල register වෙයන් 25ට කලින්.
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Guys is there any place to buy bicoin somewhere other than CEX.io.

    Does coin base support sri lanka? Still I coudn't get the coinbase account verified as I put my country as Australia and submit SL passport for verification :(
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Machan man eye rath bitcoin gaththa eth wadak na ne ban, Minner fee eka $35.05 meta kalin ganna kotath e ganamai, labayak nane ehema giyama. eye ra gaththa btc thama binance.com ekata awith na traffic wadilu :(

    me Minner fee eken berila bitcoin ganna vidiyak nadda?