මහත්තයෝ, ඉස්සර 1750 තිබුන, ඒකට කරපු දේ මට මතක නෑබිට්කොයින් 1750ක් තියෙන එකෙක් දැක්කා.FCID එකෙන් ආවේ
මහත්තයෝ, ඉස්සර 1750 තිබුන, ඒකට කරපු දේ මට මතක නෑබිට්කොයින් 1750ක් තියෙන එකෙක් දැක්කා.FCID එකෙන් ආවේ
මහත්තයෝ, ඉස්සර 1750 තිබුන, ඒකට කරපු දේ මට මතක නෑ![]()






sorry තමයි මචන්. මම නම් මුල ඉදන්ම wallet එක install කළේ Linux notebook එකේ. පස්සෙ wallets කිහිපයකට BTC ටික මාරු කරා. දැන් නම් ඉතින් අපේ company එකේ data center එකේ servers වල තමා wallets තියෙන්නෙ. BTC ගත්තු මුල්ම අවුරුදු ටිකේ ඇත්තටම මචන් BTC ගැන මට ලොකු හැගීමක් තිබුනෙ නෑ මට ඕන වුනේ ගනිපු BTC ටික ඉවර කරගන්න. 200 BTC විතර Open Source projects වලට donate කරා. 2011 දී Europe වල වැඩ කරන කාලෙ මතක විදියට 45 BTC දීල Coffee shop එකකින් කෝපිත් බිව්වමටත් ඒව මතක් වෙනකොට ෆුල් අවුල්.
![]()
මචන් BTG දෙන්නෙ bittrex එකේ account එකක් BTC තියෙන අයටද?
BlockChain.info වලින් withdrawal කරන්න එපා මොක්ක හරි ලොකු අවුලක් වෙලා වගෙ


Bittrex ekata BTC danna BTG hambenawa 1:1

Thanks මචන්. BTC private key තියෙන හැමෝටම දෙනවලු. එල එල.danna tharamin private wallet ekaka tiyena hemotama denava![]()



Thanks මචන්. BTC private key තියෙන හැමෝටම දෙනවලු. එල එල.![]()

ganna vidiyak nahe serama behala 
ow denawa kiyala mail ekak ewala thibuna.![]()
podi gaanak nisa sell karanna baluwe
මචන් මගෙ ලග BTC ටිකක් ලොකු ප්‍රමාණයක් තියෙනව. මම බැලුවෙ BTC 50 ක විතර IOTA අරගන්න. උබ කියන විදියට ETH ගන්න එකද හොද නැතිනම් IOTA ද හොද?
(මට මේ Crypto මුදල් කරගන්න අදහසක් නැ)

මහත්තයෝ, ඉස්සර 1750 තිබුන, ඒකට කරපු දේ මට මතක නෑ![]()