ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    hebei CEX thama bang lesima e athin.

    ithin bn bitcoin tika ehe mehe karaddima saahenna gaanak kapilane, epaara withraw karaddith 20% kapunama patta profit ekakin trade karoth witharaine apita laabayak enne :eek: umbata laabayak awada? keeyakda umba invest kare? bitcoin gaththeth cex ekenda?
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    card ekata withdraw karaddi $3.80 witharane ban kapanawa kiyala thiyenne. commision ekakuth gannawada? :shocked:

    Umbe kathawa hari.

    math den dekke. podi ganag withdraw karanakota padui. ekai man 20% wage kiwwe.

    maath try karanna 20$ wage withdraw karala beluwa. ekai man kiwwe 20% kiyala. unge fixed rate ekak thiyenne balapuhama.

     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Umbe kathawa hari.

    math den dekke. podi ganag withdraw karanakota padui. ekai man 20% wage kiwwe.

    maath try karanna 20$ wage withdraw karala beluwa. ekai man kiwwe 20% kiyala. unge fixed rate ekak thiyenne balapuhama.


    ow podi ganan withdraw nokara tikak loku ganak withdraw karanawa nm meka thama hodama widiya..:)
     
    • Like
    Reactions: LANKAT

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මචන් මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා.
    1) https://www.xmlgold.eu/ එකෙන් widraw කරන්න යද්දී Bank Transfer USD කියන එක නේද select කරන්න ඕනේ? එතකොට උන් $45 ක transfer commission + 1% BTC commission එකක් ගන්නවනේ.. එතකොට පොඩි ගානක් test කරන්නවත් widraw කරන්න බෑ පට්ට අලාබයි නේද?

    2) තව wire transfer කරන්න මුන් account එක verify කරන්න කියනවනේ, එකට ඕන වෙන documents මොනවද?

    5txx6c.png



    ඒවා බලද්දී CEX .IO එකේ ලොකු අලාබයක් නෑනේ උනුත් $50 ඉ නේ commis ගන්නේ... :eek:

    2iusrhc.png



    thank you very much !

    podi gaanak gannakota xmlgold paadui eth $1000kata wada wage gannawanam eka thamai mhcn laabama. Documents un illanne thamange namata ena address proof ekak. mama dunne phone bill ekak. Thawa ID/Passport/Driving License 3n ekak denna one. :)

    Please do continue your good work :)

    +

    Thank you for the motivation ! :)
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43

    Bitcoin Price එක down!!!
    මම Bitcoin ටිකක් ගන්න හිතන් ඉන්නවා..
    මේ Price එකේදී ගන්නද? තව පහල යයි ද? :confused:

    Experts ලාගෙන් Advise එකක් අවශ්‍යයි... :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Bitcoin Price එක down!!!
    මම Bitcoin ටිකක් ගන්න හිතන් ඉන්නවා..
    මේ Price එකේදී ගන්නද? තව පහල යයි ද? :confused:

    Experts ලාගෙන් Advise එකක් අවශ්‍යයි... :rofl:
    2800ට වත් බැස්සොත් පට ගාලා ගනින් මචන්
    දැන් 3088යි, ඒත් දැන් ගත්තත් පාඩුවක් නැහැ ආයෙත් නගිනවා
    මම ගත්තෙ එක කොයින් එකක් $1190 ගානේ :love:
     
    • Like
    Reactions: someone95

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    2800ට වත් බැස්සොත් පට ගාලා ගනින් මචන්
    දැන් 3088යි, ඒත් දැන් ගත්තත් පාඩුවක් නැහැ ආයෙත් නගිනවා
    මම ගත්තෙ එක කොයින් එකක් $1190 ගානේ :love:

    එල එල... තෑන්ක්ස්.. :)