paw bn uu hithan athi dan uu hena porak kiyala![]()
. kondak pana nathi ekek bro.

මචංල ඔතන podi seen එකක් තියේ මෙහෙම හිතහන්කො උඹ dollar 200 ක් දීල bit coin 1ක් ගත්ත කියල පස්සෙ dollar 100 ක් වටින වෙන වර්ගෙ coins 2ක් ගන්නව bitcoin එක විකුණල. දවසක් දෙකක් යනකොට bitcoin එහෙක value එක dollar 400 වුනා කලින් ගත්තු වර්ගෙ coin එකේ මිල dollar 200 ක් වුනා කියල හිතමුකො දැන් ගත්තු coin දෙකම විකුණල bitcoin එකට මාරු කරගත්තොත් එක bitcoin එකයි ගන්න පුළුවන්. එතකොට ගත්තු coin එකේ මිල වැඩිවුනා කියල වෙනසක් නෑ. මේ වගේම තමයි පාඩු වෙන්නෙත්.bitcoin එකේ අගය ඉහල අගයක් ගත්තොත් අනෙක් coins කොච්චර වැඩි වුනත් පාඩුවක් වෙන්න පුළුවන්. සාපේක්ෂව තමයි හිතන්න වෙන්නෙ මෙතනදි![]()

dollar 200 ක් දීල bit coin 1ක් ගත්ත

koheda ape ayiyala pal heli liyanava bitcion gena...eth basic flow eka kiyanne nane
mata teruna vidiyata
cex.io=>bittrex=>tarde(buy and sell)=>withdraw=> cex.io =>visa card
den okedi areta meha yadaddi kepena fees kiyada kiyala kavuru hari kiyapanko..
example:-
100$ demma => kiyak fees kepnavada cex.io eken
E gana yevva bittrex => den kiyak kepnavada
Oya ALTCOIN buy/sell karddi fees ekak kepenavada
den ayimath withdraw karaddi fee kepenavada cex.io ekata..
finally cex.io eken visa card ekata withdraw karaddi kiyak kepnavada ?
ape bitcoin expert mahathungen pilithurak apeksha karami..
sithutiyi![]()

උබට පොඩ්ඩක් වැරදිලා මචෝ. උබ කියන සීන් එකෙන් ඇත්තටම අපිට ඩබල් ප්රොෆිට් සීන් එකක් එන්නෙ
මෙතනින් පස්සෙ ඩොලර් අදාල නෑ. බිට් කොයින් වලින් කතාව යන්න.
ex:දැන් උබේ අතේ 200$ දීලා ගත්ත 1 BTC තියනවා. ඒකෙන් 0.5 BTC වටින වෙන ජාතියෙ කොයින් 2 ගන්නවා. ටික දවසකින් බිට් කොයින් එක 400$ උනා Alt කොයින් දෙකත් 2x වැඩි උනා. ඒ කියන්නෙ එකකට 0.5x2 ගානෙ කොයින් 2ට 2 BTC. දැන් උබ ආයෙත් බිට් ටික ඩොලර් කර ගන්න යනවා. එතකොට බිට් වල අලුත් රේට් එක නිසා 2x400$=800$![]()
just an example![]()

I think this logic is wrong
Bitcoin is a volatile asset (relative to FIAT) and this fact should be taken into consideration, especially in the days when the Bitcoin value is moving sharply. Bitcoin and Altcoins have an inverse relationship in their value, i.e. when the value of Bitcoin rises then Altcoins are losing their Bitcoin value, and vice versa. When Bitcoin is volatile, our conditions for trading are kind of foggy. During fog we can’t see much ahead, so it is better to have close targets for our trades or not to trade at all.
Exactly! I wrote my reply according to that guy's example which he totally messed up the concept of bitcoins, altcoins and USD. Crypto is a very high risk investment.

koheda ape ayiyala pal heli liyanava bitcion gena...eth basic flow eka kiyanne nane
mata teruna vidiyata
cex.io=>bittrex=>tarde(buy and sell)=>withdraw=> cex.io =>visa card
den okedi areta meha yadaddi kepena fees kiyada kiyala kavuru hari kiyapanko..
example:-
100$ demma => kiyak fees kepnavada cex.io eken
E gana yevva bittrex => den kiyak kepnavada
Oya ALTCOIN buy/sell karddi fees ekak kepenavada
den ayimath withdraw karaddi fee kepenavada cex.io ekata..
finally cex.io eken visa card ekata withdraw karaddi kiyak kepnavada ?
ape bitcoin expert mahathungen pilithurak apeksha karami..
sithutiyi![]()

danna ekek mekata utharayak dipanko...ekevath vath nedda![]()
1 cex.io rs - usd | fee %3.5+0.25usd
usd-btc | fee %6.5
btc-- bittrex | fee 0.0010 btc
2 bittrex btc - alt coin | 0.x% ganak mathaka nha
3 cex.io btc-usd
aasanna washayen mathaka naha hariyata

mona magulakata ALTCoin aran trade karanna yanne![]()

මචන් බිට්කොයින් ඔහොම $300ක් යද්දි ඔය $0.10ට $0.30ට තියන කොයින් ජාති හිටපු ගමන් x400 x500 වැඩි වෙනවා
එතකොට $0.10ක් යොදවලා එක කොයින් එකක් අරන් තිබ්බා නම් කෙලින්ම $40 - $50 ලාභයි
හැමෝටම බිට්කොයින් 1 - 2 ගන්න සල්ලි නැහැ නෙ, එහෙම උන්ට ප්රොෆිට් ගන්න ලේසි ක්රමයක් මේක
මමත් දැන් මාස ගානක ඉඳන් නමවත් අහලා නැති කොයින් ගන්නවා, $0.48 ගානේ ගත්ත එකක් වික්කෙ $3.06 ගානේ![]()

ඔව්, $1000ක් තියෙනවා නම් ඉතින් එහෙම දාලා ලාභ ගන්න පුලුවන්
1000$ vage gaththa nam godane ehenam![]()

ඔව්, $1000ක් තියෙනවා නම් ඉතින් එහෙම දාලා ලාභ ගන්න පුලුවන්
$50ක්වත් ඕන ඉතින් වැඩේ පටන් අරන් කරගෙන යන්න![]()

1000$ kiyanne me kale sulu ganankne 