ithin deviyane man hitiye BTC poddak adu venakanne
BTC rocket nagiddi ganne khomada![]()
උබ ගන්න හදන නොගෙන ඉදලා. නොගෙන ඉන්න හදන එක ගන්න එක තමා වැඩි වෙන්නේ
ithin deviyane man hitiye BTC poddak adu venakanne
BTC rocket nagiddi ganne khomada![]()
man mukuthma kiyanne nahe..Bitcoin Cash ada tiyena gana baluvama mata uba mevila penava![]()


































watuna walen goda enna kramayak kiya denna deiyane..![]()
උබේ කියක් ලොස් උනාද ? බිත්කොයින් කෑෂ් ද ගත්තේ ?


ow bn.. $900ka gaththa bch.. dan value eka $550i..![]()

මචන් ඕක නම් 200ටවත් බහි.ආයේ නම් ඕක මචන් ලදී ඩොලර් 500ක් වෙන පාටක් නෑ. අලුතින් නේ ආවෙත් ඕකත් මාර්කට් එකට.අලුත් කොයින් එක අරන් ආව ගමන්. තියාන ඉදලා ලොස් කවර කරන විකුණන එක තමා හොදම දේ. එත් ඉතින් උබට ලොකු පාඩුවක් වෙලා නේ තියෙන්නේ. ලොස් කවර කර ගන්නත් හෙන ගේමක් දෙන්න වෙයි
එක විදිහක් තියෙනවා හැබැයි පාඩුව කවර කර ගන්න. හැබැයි උබේ අතින් කියක් හරියටම කෙල උනාද ?


patta unlucky bn. balamu itin dan monawa krnnada.

ow bn.. $900ka gaththa bch.. dan value eka $550i..![]()
එක විදිහක් තියෙනවා හැබැයි පාඩුව කවර කර ගන්න. හැබැයි උබේ අතින් කියක් හරියටම කෙල උනාද ?
patta unlucky bn. balamu itin dan monawa krnnada.
![]()

e mokadda bn.. danata mata $350ka withara loss ekak thiyenwa bn..
1ක් ට එක සැරේ 1ක් විතරයි ගන්න පුළුවන් කියලා දෙන්න තියෙන්නේ 
උබ ගන්න හදන නොගෙන ඉදලා. නොගෙන ඉන්න හදන එක ගන්න එක තමා වැඩි වෙන්නේ![]()


https://coinmarketcap.com/currencies/cardano/#markets
man ubata evva eka..oka aduma una davase man dekka...eth gaththe nahe..eda idan uda yanava
oke CEO kalin Ethereum eke co founder kiyala kohedo dekka
රිස්ක් එකක් ගන්නේ නැති වෙන්න තමා මචං. එක සැරේ ලොකු ගානක් විකුනන්නේ නැතිව. පොඩි ගණන් විකුනන්න කිවේ.1ක් ට එක සැරේ 1ක් විතරයි ගන්න පුළුවන් කියලා දෙන්න තියෙන්නේ
![]()

thanks machan.. balamu ehma wath mokak hari karanna..![]()
බලමුකෝ... මචං... රිස්ක් එකක් ගන්නම වෙනවා ඉතින් මෙවගේදී 
thanks machan.. balamu ehma wath mokak hari karanna..![]()
machan mama nan kiyanne oka gana hithanne nathuwa thawa thiyapan. it can be 2-3 years even.
e athare mahansi wela bounty karapan.







https://coinmarketcap.com/currencies/ethereum-dark/
ivarayi..dev maru vela
BTC side eketh innavane patta pal horu...
bitrex demma nam math okata ahu venava![]()
කට්ටිය දාපු BTC ආයේ ඇදලා බන්.ආයේ ටික ටික උඩ එන ගතියක් තියෙන්නේ.

ow bn meka mehemma hold karagena innawa kokatat..![]()

