ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ithin deviyane man hitiye BTC poddak adu venakanne :(:sorry:

    BTC rocket nagiddi ganne khomada :confused:

    උබ ගන්න හදන නොගෙන ඉදලා. නොගෙන ඉන්න හදන එක ගන්න එක තමා වැඩි වෙන්නේ :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn.. $900ka gaththa bch.. dan value eka $550i.. :(:(

    මචන් ඕක නම් 200ටවත් බහි.ආයේ නම් ඕක මචන් ලදී ඩොලර් 500ක් වෙන පාටක් නෑ. අලුතින් නේ ආවෙත් ඕකත් මාර්කට් එකට.අලුත් කොයින් එක අරන් ආව ගමන්. තියාන ඉදලා ලොස් කවර කරන විකුණන එක තමා හොදම දේ. එත් ඉතින් උබට ලොකු පාඩුවක් වෙලා නේ තියෙන්නේ. ලොස් කවර කර ගන්නත් හෙන ගේමක් දෙන්න වෙයි :sorry:

    එක විදිහක් තියෙනවා හැබැයි පාඩුව කවර කර ගන්න. හැබැයි උබේ අතින් කියක් හරියටම කෙල උනාද ?
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :(:(:( patta unlucky bn. balamu itin dan monawa krnnada.:sorry::sorry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    එක විදිහක් තියෙනවා හැබැයි පාඩුව කවර කර ගන්න. හැබැයි උබේ අතින් කියක් හරියටම කෙල උනාද ?

    e mokadda bn.. danata mata $350ka withara loss ekak thiyenwa bn..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :(:(:( patta unlucky bn. balamu itin dan monawa krnnada.:sorry::sorry:

    උබට අතින් ඩොලර් 900ක් කෙල උනා නම් බන්. මුන් වගේ ඉබේ පොඩි පොඩි ගණන් වලට BTC කරන විකුනන්න. ඒ කියන්නේ ඩොලර් 5 වගේ කැලි සෙන්ඩ් කරන්න තියෙන්නේ. උන් විකුනන්නේ 1$ BTC ඩොලර් 3ට වගේ නේ. එකයි. එහෙම උනොත් ඩබල් හම්බෙනවා තියෙන ගාන.:yes:

    https://www.ebay.com/sch/i.html?_fr...TRC0.H0.XBitcoin+.TRS0&_nkw=Bitcoin+&_sacat=0
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    e mokadda bn.. danata mata $350ka withara loss ekak thiyenwa bn..

    රිස්ක් එකක් ගන්නේ නැති වෙන්න තමා මචං. එක සැරේ ලොකු ගානක් විකුනන්නේ නැතිව. පොඩි ගණන් විකුනන්න කිවේ. :yes: 1ක් ට එක සැරේ 1ක් විතරයි ගන්න පුළුවන් කියලා දෙන්න තියෙන්නේ :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://coinmarketcap.com/currencies/cardano/#markets

    man ubata evva eka..oka aduma una davase man dekka...eth gaththe nahe..eda idan uda yanava :sorry::lol:

    oke CEO kalin Ethereum eke co founder kiyala kohedo dekka

    ඕක දැන් ටිකකට කලින් නේ බන් උඩ ආවේ.BTC අඩු උන ගමන් වැඩි උනා.ආයේ BTC 4600 පැන්නොත් ඕක බහිනවා බන්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    රිස්ක් එකක් ගන්නේ නැති වෙන්න තමා මචං. එක සැරේ ලොකු ගානක් විකුනන්නේ නැතිව. පොඩි ගණන් විකුනන්න කිවේ. :yes: 1ක් ට එක සැරේ 1ක් විතරයි ගන්න පුළුවන් කියලා දෙන්න තියෙන්නේ :yes:

    thanks machan.. balamu ehma wath mokak hari karanna.. :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කට්ටිය දාපු BTC ආයේ ඇදලා බන්.ආයේ ටික ටික උඩ එන ගතියක් තියෙන්නේ.

    kattiya nevi machan,dev dapu BTC aedala,anna uge aedapu address ekka dala tibba ekek ;)