ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    matath oka hithenawa. wathura natanakan kakuluwa wage BCG awa gaman BCC value eka bakas gala bahi.

    ඔව් බන් RISK එකක් ගන්න බලාන කරන්න ඕනේ බන්. BCG දාන්න කලින් මෙහෙම නම් ඉතින් ආවට පස්සේ ඉතින් ඉවරයි බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ada davasa aethultha puluvan unoth man kiyapu de karala pennnavanam..

    screen shot gannam

    palaveni shot ekenma pudana kotama kapi yaka kiyala lost vevida balamu :P

    උබ කියපු එක කරන්න පුළුවන් බන්. මම කරලා තියෙනවා එත් මචං එක දිගට බහින කොයින් එකට කරන්න බෑ බන්. එක තැන එහෙ මෙහෙ වෙන කොයින්ස් තියෙන්නේ ඒවාට අවුලක් නෑ. මොකද ඕකෙත් ඔය මාර්කට් තියෙන්නේ බන් එකම කොයින්ස් එක එක ගණන් වලට යන. එහෙම නම් උබට එක මාර්කට් එකෙන් ඩොලර් 10ක් දීල කොයින්ස් 10ක් අරන්. තව මාර්කට් එක්ක විකුනන්න පුළුවන් ඩොලර් 2ක් 4ක් ප්රෝෆිට් තියාන. :yes:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    ehema profit na machan. withdraw fees ayin karama arbitrage walin profit thiyenne bohoma poddai. anith eka godak exchanges wala volume na.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ehema profit na machan. withdraw fees ayin karama arbitrage walin profit thiyenne bohoma poddai. anith eka godak exchanges wala volume na.
    වැටෙයි කියලා බයට උන් බයි කරන්නෙත් නැහැ ගොඩක් කොයින් ජාති :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehema profit na machan. withdraw fees ayin karama arbitrage walin profit thiyenne bohoma poddai. anith eka godak exchanges wala volume na.

    Bitfinex eken BTC artan tiyeda USD valin...Sri lanka support da?

    cex.io eke ganan hema ekatama vada :sorry::(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    KWpLnDe.png

    BTC sell karaddi USD venasa 50k unath vedi venne 2 USD yine :sorry:

    den thama terenne kattiya vena coin trade karanne aeyi kiyala :eek::shocked:
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    අසාමාන්‍ය ව්‍යාජ වැඩිවීමක් ද නැත්නම් ස්වාභාවික වැඩි වීමක් ද කියලා කොහොමද බලන්නේ? ?
    Rep +
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අසාමාන්‍ය ව්‍යාජ වැඩිවීමක් ද නැත්නම් ස්වාභාවික වැඩි වීමක් ද කියලා කොහොමද බලන්නේ? ?
    Rep +

    එක සැරේ බුලට් එක වගේ වැඩි වෙද්දී තේරෙනවා නේ බන් alt කොයින්ස්. අනික 24h Volume එක බැලුවාම පුළුවන්.:yes: එක සැරේ උඩට යන ඒවා නම් ඉතින් අරන් පොඩි ගානක් තියාන විකුණා ගන්න එක තමා හොද එවෙලේම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බෑ බන් බහින කොයින් එකක් එක්ක ඕක කරන්න බෑ. දැන් අපි 300ට අරන් 350ට දුන්නා කියමු.ආයේ ගන්න යද්දී ඕක 300ට ම ආව. ඊට පස්සේ සැරේ ඕක 250ක් උනොත් ඉවරයි.එතකොට නිකම් ආයේ ලොස්ට් එක තව වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ නේ. නගින කොයින් එකකට තමා බන් ඕක කරන්න ඕනේ. හොදම දේ BTC කරන ඕක කෑෂ් කරලා ඩොලර් 900 විත්ද්‍රව් කරන එක.

    ado balapanko..

    Bitcoin Cash ude idan balala 326$ valadi gaththa..man aragena podi velavakadi 325$ adu una kiyahanko...puduma luck ekak :(:lol:

    yanthanm 327$ giyama vikunuva..eth 41.31$ vikunune nane :sorry::(

    pattama luck ekak tiyenne..

    41.31 vikunoth nam 0.9$ profit ekka enava :rofl:

    man hebeyi oka demme igena ganna..den godak system eka teruna :D:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado balapanko..

    Bitcoin Cash ude idan balala 326$ valadi gaththa..man aragena podi velavakadi 325$ adu una kiyahanko...puduma luck ekak :(:lol:

    yanthanm 327$ giyama vikunuva..eth 41.31$ vikunune nane :sorry::(

    pattama luck ekak tiyenne..

    41.31 vikunoth nam 0.9$ profit ekka enava :rofl:

    man hebeyi oka demme igena ganna..den godak system eka teruna :D:yes:

    ඔය වගේ කොයින්ස් වලට යන්න එපා බන් පාඩු වෙනවා වැඩි. උඩට එන කොයින් එකක් ට්‍රයි කරන්න.:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය වගේ කොයින්ස් වලට යන්න එපා බන් පාඩු වෙනවා වැඩි. උඩට එන කොයින් එකක් ට්‍රයි කරන්න.:yes:

    joliyata demme ban.. cex.io eken USD/BCH dena nisa...

    thama bitrex paththe giye nahe,ekata yanna ona BTC aran nisa :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    joliyata demme ban.. cex.io eken USD/BCH dena nisa...

    thama bitrex paththe giye nahe,ekata yanna ona BTC aran nisa :D

    LTC වලට වගේ දාපන් මචං. ලොකු ගණන් එහෙ මෙහෙ වෙන්නේ නෑ නේ.:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow bn meka mehemma hold karagena innawa kokatat..:)

    apo ube Bitcoin Cash nam vedakma nahe..man aran kela una :sorry::P

    yanthanm 299$ sell una..anith 40 yanna kalin market eka bessane hitu kiyala :lol::shocked:

    serama une koheda hipatupaluvek 25600$ sell venna demmane :angry::eek:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    apo ube Bitcoin Cash nam vedakma nahe..man aran kela una :sorry::P

    yanthanm 299$ sell una..anith 40 yanna kalin market eka bessane hitu kiyala :lol::shocked:

    serama une koheda hipatupaluvek 25600$ sell venna demmane :angry::eek:

    mata oyaa usd karaganna site eka kiyanna puluwande?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    apo ube Bitcoin Cash nam vedakma nahe..man aran kela una :sorry::P

    yanthanm 299$ sell una..anith 40 yanna kalin market eka bessane hitu kiyala :lol::shocked:

    serama une koheda hipatupaluvek 25600$ sell venna demmane :angry::eek:

    හැමෝම sell කරන වෙලේ කොයින්ස් ගන්න එපා මචං. කෙල උනාද ලොකු ගානක් ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැමෝම sell කරන වෙලේ කොයින්ස් ගන්න එපා මචං. කෙල උනාද ලොකු ගානක් ?

    41.13$ :(;)

    ida vada hapan iye ree man bitcoin ganna yaddi 4900$ giyane..ayi me para gaththe nahe..ada ude man dekka 4750 adu vela tibba...

    onna balapanko man ganna giyaama vena de :sorry::(:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    4750$ bitcoin gaththa gaman menna meka adu venava hitu gala :sorry::shocked:

    man limit eka 20k adu karala demme...4770 yaddi 4750ta... :(:lol: