ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yako ehenam 100 usd wala power gaththanam me weddi roughly profitne 200 usd lan wenna me dan sell kalath.

    එක තමා කියන්නේ..අතට ගත්ත දේ කටට දාන්න පින නැහැ කියලා.. 0.20$ 1000$ ගන්න ගිහින් නොගෙන හිටියේ..bittrex මුලින්ම දාපු වෙලේ :(:lol: දැන් ගත්තා නම් කොහොමද :P

    අඩෝ අර range එකට එන එකක් නැහැ වගේ...අරුගේ චාර්ට් බොරු උනා..මගේ Range බොරු උනා.. power unstoppable :lol::lol:
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    එක තමා කියන්නේ..අතට ගත්ත දේ කටට දාන්න පින නැහැ කියලා.. 0.20$ 1000$ ගන්න ගිහින් නොගෙන හිටියේ..bittrex මුලින්ම දාපු වෙලේ :(:lol: දැන් ගත්තා නම් කොහොමද :P

    mama power coin 1500k gatta Ico eken.thama sell kale na :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක තමා කියන්නේ..අතට ගත්ත දේ කටට දාන්න පින නැහැ කියලා.. 0.20$ 1000$ ගන්න ගිහින් නොගෙන හිටියේ..bittrex මුලින්ම දාපු වෙලේ :(:lol: දැන් ගත්තා නම් කොහොමද :P

    අඩෝ අර range එකට එන එකක් නැහැ වගේ...අරුගේ චාර්ට් බොරු උනා..මගේ Range බොරු උනා.. power unstoppable :lol::lol:

    Nodakin :lol::lol: E wagema tamai ithin oka 1000 ka aran 0.05 vithara wenna drop unaa nam.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aparade ithin ubata 5 lks vithara profit ekak miss unaa.

    සිරා බන්...ඔහොම තමා බන් දැන් සෙල් කර කියක් Up උනාද..තියන් ඉන්න එකක් යන්නේ නැහැ :sorry::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubata vikinenna hiyhena eewa poddak hold karan idapan balanna. IOTA th up wenawa.

    එහෙම හිතිලා ඉන්දෙද්දී LISK ගැන..විදුර කොල්ලා කිව්වනේ drop වෙනවා කියලා..සෙල් කරා..up උනා..same story :(:lol:

    IOTA ගන්න BTC/ETH නැහැ තව binance එකේ..උන් තාම දැම්මේ නැනේ ITOA/BNB ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම හිතිලා ඉන්දෙද්දී LISK ගැන..විදුර කොල්ලා කිව්වනේ drop වෙනවා කියලා..සෙල් කරා..up උනා..same story :(:lol:

    IOTA ගන්න BTC/ETH නැහැ තව binance එකේ..උන් තාම දැම්මේ නැනේ ITOA/BNB ;)

    Ubs bittrex nemeida use karanne???Ay binance use karanne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubs bittrex nemeida use karanne???Ay binance use karanne

    දෙකේම ඉන්නවා මචන්.. binance එකෙත් පොඩි ගානක් තියෙනවා.. Bittrex එකේ තමා වැඩියෙන් තියෙන්නේ :D power මුලින්ම ආවේ binance එකට..එකේදී තමා මන් ඕක 0.08$ වගේ ගත්තේ බන් ;)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දෙකේම ඉන්නවා මචන්.. binance එකෙත් පොඩි ගානක් තියෙනවා.. Bittrex එකේ තමා වැඩියෙන් තියෙන්නේ :D power මුලින්ම ආවේ binance එකට..එකේදී තමා මන් ඕක 0.08$ වගේ ගත්තේ බන් ;)

    Ela ela
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    අඩෝ දැන් 0.00006878 :shocked::shocked: මේක නම් සුවර් pump කරනවා සෙට් එකක් :lol::lol:

    විදුර කොලුවාගේ මුණ බලන්න ආසයි.. .00003888 එනවා කිව්වනේ :eek:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එහෙම හිතිලා ඉන්දෙද්දී LISK ගැන..විදුර කොල්ලා කිව්වනේ drop වෙනවා කියලා..සෙල් කරා..up උනා..same story :(:lol:

    IOTA ගන්න BTC/ETH නැහැ තව binance එකේ..උන් තාම දැම්මේ නැනේ ITOA/BNB ;)

    POWR double top break kala. Eka oya hype eka
    . Dan nam thawa nagi wage
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එකනේ මචන්.. power unstoppable වෙලා :shocked::shocked:

    Australian-based solar startup Power Ledger, among others, is to receive AU$8.25 million in funding from the Australian government :cool:

    Mae thiyenne News eka. Meka thama hype ekata reason eka. Ubala coin gannawa nam related news balapalla
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    IOTA is going up
    Lower Ledger fake rise da yanne???
    මචන් IOTA මේ මාසෙ අන්තිම $1.5 වේවි කියල තමයි අපේ colleague කෙනෙක් ඊයෙ රැ මට කිව්වෙ. පොර 3 Millions THB ප්‍රමාණයක් ආයෝජනය කරන්න යන්නෙ :D දැනටමත් මෙහෙ Thai gov එකේ farmers ල එක්ක block chain project එකක් පටන් අරගෙන තියෙන්නෙ.

    මෙහෙ IOTA වලට ලොකු වටිනාකමක් දැන් දැන් තියෙනව.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන් IOTA මේ මාසෙ අන්තිම $1.5 වේවි කියල තමයි අපේ colleague කෙනෙක් ඊයෙ රැ මට කිව්වෙ. පොර 3 Millions THB ප්‍රමාණයක් ආයෝජනය කරන්න යන්නෙ :D දැනටමත් මෙහෙ Thai gov එකේ farmers ල එක්ක block chain project එකක් පටන් අරගෙන තියෙන්නෙ.

    මෙහෙ IOTA වලට ලොකු වටිනාකමක් දැන් දැන් තියෙනව.

    Thanks for the yip brooo