කොයින් මාර්කට් කැප් එක එක්ස්චේන්ජ් එකක් නෙවෙයි .එකෙන් කොයින් ගැන විස්තර බලාගන්න පුළුවන් ප්රයිස් චාර්ට් ,මාර්කට් කැපිටල් එක , ස්ර්කිවුලේටින්ග් සප්ලයි එක . කොයින් විකුනන්න තියන මාර්කට්ස් , ඒ කොයින් වල සෝෂල් මීඩියා අනවුස්මන්ට්ස් වගේ දේවල් ..
"altcoin" කියන්නේ එක කොයින් එකකට නෙවෙයි .bitcoin ඇරෙන්න අනිත් ඔක්කොම කොයින් වලට කියන්නේ "altcoins" කියල පොදුවේ . හරියට ආර්ටිකල් එක කියවල නැහැ වගේ ..
Binance / Poloneix / Bittrex හැම එකේම altcoins තියනවා
Mama adahas karapu eka oyata hariyata therila naha..
mama kiwwe coinmarketcap eken biggest gaining coins hoyagena iwara wela eh coins buy karanna exchange wala naha kiyala..For example. KORE kiyana altcoin eka than gaining eth eka Binance eke wath Poloneix ekewath purchase karanna naha. Search karama enne naha..Bittrex eke register wennath baha.
03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි 





)
ela
