ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

blueblood

Member
Apr 1, 2007
2,045
94
0
Malaysia
කොයින් මාර්කට් කැප් එක එක්ස්චේන්ජ් එකක් නෙවෙයි .එකෙන් කොයින් ගැන විස්තර බලාගන්න පුළුවන් ප්‍රයිස් චාර්ට් ,මාර්කට් කැපිටල් එක , ස්ර්කිවුලේටින්ග් සප්ලයි එක . කොයින් විකුනන්න තියන මාර්කට්ස් , ඒ කොයින් වල සෝෂල් මීඩියා අනවුස්මන්ට්ස් වගේ දේවල් ..
"altcoin" කියන්නේ එක කොයින් එකකට නෙවෙයි .bitcoin ඇරෙන්න අනිත් ඔක්කොම කොයින් වලට කියන්නේ "altcoins" කියල පොදුවේ . හරියට ආර්ටිකල් එක කියවල නැහැ වගේ ..

Binance / Poloneix / Bittrex හැම එකේම altcoins තියනවා

Mama adahas karapu eka oyata hariyata therila naha..

mama kiwwe coinmarketcap eken biggest gaining coins hoyagena iwara wela eh coins buy karanna exchange wala naha kiyala..For example. KORE kiyana altcoin eka than gaining eth eka Binance eke wath Poloneix ekewath purchase karanna naha. Search karama enne naha..Bittrex eke register wennath baha.
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Mama adahas karapu eka oyata hariyata therila naha..

    mama kiwwe coinmarketcap eken biggest gaining coins hoyagena iwara wela eh coins buy karanna exchange wala naha kiyala..For example. KORE kiyana altcoin eka than gaining eth eka Binance eke wath Poloneix ekewath purchase karanna naha. Search karama enne naha..Bittrex eke register wennath baha.
    Coin eka click karapan ,etakota pahalin ena tab wala markets kiyala tiyanawa, eken e market eka
    Pennanawa coin eka tiyana
     
    • Like
    Reactions: blueblood

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Crypto කරන අයගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ

    මේ post එක දාන්නේ ⁣⁣⁣⁣⁣⁣ලොකු උදව්වක් ඉල්ලන්න. Daneel කියන ICO project එකේ competition එකකින් මම final 5 ට select වෙලා.. ඒකේ winner තෝරන්න vote එකක් තියෙනවා. අද මේකේ final voting day එක දැනට මම දෙවෙනියට ඉන්නේ. පුළුවන් නම් ලංකාවේ කොල්ලෙක් වෙච්ච මට win කරන්න help එකක් දෙන්න. දැනට Russian එකෙක් ඉස්සරහින් ඉන්නේ vote පොඩි ගානකින්

    Telegram ඉන්න අපේ එළකිරි සහෝදරවරු @Eagle294 vote කරන්න පහල link එකෙන්

    ::::::::::::Vote for @Eagle294::::::::::

    https://t.me/projectdaneel/134

    කරදරයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලනවා ඔක්කොමගෙන්ම . Thank you 🙏
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන

    Done
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ICX =>0.00032 - 0.00020 range
    PPT=>0.0018363 - 0.0015
    REQ=>0.00002538 - 0.000019
    LEND=>0.00000784 - 0.00000500 range
    OMG =>0.001544 - 0.00150 range
    ADA=>0.00002562 - 0.00001600
    BNB=>0.0008979 - 0.00060
    POWR=>0.00005103 - 0.000027
    NEBL=>0.0014504 - 0.00130
    STRAT=>0.000721 - 0.00044

    මුලින් තියෙන්නේ දැනට යන ගණන්..මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ හැම එකම හොදටම..දෙවනියට තියෙන්නේ ඔය සදහන් කරපු coin maximum drop වෙන්න පුළුවන් ගාන

    මගේ අදහස නම් මේ වෙලාවේ ALT ගන්න එපා.. BTC 13000$ ගියත් ALT බහිනවා..BTC 8000$ වැටුනත් ALT බහිනවා..

    DigixDAO ගන්න එපා..bubble එකක් පේනවා.

    ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ :yes: 03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි ;)

    ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා

    ETH=>300$-700$
    NEO=>50-100$
    XRP=>0.4$-0.7$
    IOTA=>0.4$-0.8$

    Bitcoin Gold හෙට අනිද්දම pump වේවි..

    දැන් crypto chart යන්නේ 20x faster..ඒ නිසා හරිම අමාරුයි calculate කරන්න..ඉස්සර වගේ චාර්ට් reset වෙන්න මාස 06-10 යන්නේ නැහැ..2-3 months chart reset වෙනවා :shocked::shocked:

    මොකද්ද මචන් chart reset වෙනවා කිව්වෙ :confused:
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    XRP,Coinbase march 06 දාන කතාවක් යනවා..එහෙම උනොත් next december වෙද්දී XRP 10$ :dull::dull: :rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අද bitcoin එකක value (USD) එක කීයද? Chart එකක් Read කරන්නේ කොහොමද?
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    මේ post එක දාන්නේ ⁣⁣⁣⁣⁣⁣ලොකු උදව්වක් ඉල්ලන්න. Daneel කියන ICO project එකේ competition එකකින් මම final 5 ට select වෙලා.. ඒකේ winner තෝරන්න vote එකක් තියෙනවා. අද මේකේ final voting day එක දැනට මම දෙවෙනියට ඉන්නේ. පුළුවන් නම් ලංකාවේ කොල්ලෙක් වෙච්ච මට win කරන්න help එකක් දෙන්න. දැනට Russian එකෙක් ඉස්සරහින් ඉන්නේ vote පොඩි ගානකින්

    Telegram ඉන්න අපේ එළකිරි සහෝදරවරු @Eagle294 vote කරන්න පහල link එකෙන්

    ::::::::::::Vote for @Eagle294::::::::::

    https://t.me/projectdaneel/134

    කරදරයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලනවා ඔක්කොමගෙන්ම . Thank you 🙏

    done :cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    https://localbitcoins.com/buy-bitcoins-online/paypal/ eken puluwan. eth bitcoins hambawenakal transaction eka completed kiyala mark karanna epa. Godak horu innawa oke.

    machan meken gannawanam mona vage rataka kenekgenda ganna one. paypal valin pay karana nisa lankawe kenekgen ganna bane. uba danna trusted trader kenek nadda.anika machan 10$,20$,50$ valata vage bitcoins aran vadak thiyeida? me kale bitcoins gaththata kamak nadda.naththan thawa pahala bahinakal inna oneda
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    machan meken gannawanam mona vage rataka kenekgenda ganna one. paypal valin pay karana nisa lankawe kenekgen ganna bane. uba danna trusted trader kenek nadda.anika machan 10$,20$,50$ valata vage bitcoins aran vadak thiyeida? me kale bitcoins gaththata kamak nadda.naththan thawa pahala bahinakal inna oneda

    Bitcoin aran ewain wena coin ekak ara ganna market eke up unama sell karanna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Bitcoin aran ewain wena coin ekak ara ganna market eke up unama sell karanna

    bitcoin nam risk eka adui ne ban. saren sare bitcoins ma aragena thiyaagaththoth hoda nadda ita vada. bitcoin wallet eke thibbama expire vena scene ekak na neda ( Moda prashnayaknam sorry :lol: )
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    bitcoin nam risk eka adui ne ban. saren sare bitcoins ma aragena thiyaagaththoth hoda nadda ita vada. bitcoin wallet eke thibbama expire vena scene ekak na neda ( Moda prashnayaknam sorry :lol: )

    ehema scene ekak na :rofl: dip ekak awa gaman aran thiyaganna
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ZCL walata mokada ban une ? :no::no::no: BTCP folk eka nisa da?
    aith up wenne nathi weida ..:frown:

    UECy3ar.jpg
     
    Last edited: