ALTcoins to buy

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ALTCOIN season එක අත ලගද?ගොඩාක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමා මොනාද හොද කොයින් බයි කරන්න කියලා. මම දන්න විදිහට සහ YOUTUBE video බලලා රුපියල් 40 ට අඩු හොද GAIN එකක් ගන්න පුලුවන් coins 5ක් ලිස්ට් කලා.විඩියෝ එක බලලා ඔයලා හිතන කොයිනුත් කියන්න.මොකද බිට්කොයින් මිල වැටුණ වෙලාවේ ගත්තොත් ගොඩ.
     
    • Like
    Reactions: geethq and acryan