Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    මගේ ටිකක් පරන Alto එකක් තියනව. ඒකෙ alloy wheels ටිකක් මේ වගේ.

    Alto_palermo_alloy_wheel-1.jpg

    ඒ alloy wheels වලටම පුලුවන්ද ටිකක් පලල ටයර් දාන්න මෙන්න මේ වගේ body එකෙන් එලියට පනින විදියට? නැත්නම් alloy wheels මාරු කරන්න ඕනෙද?

    DSCN2857.jpg

    • Like
    Reactions: vmsgamer

    vhmahesh

    Junior member
  • May 3, 2008
    62
    5
    8
    Palala tyre ekak danna puluwan but size 13 ehema enawada danne na. aloyweel marukarahama tama penuma enne eliyata panala wage. Man maruti ekak tibba ekata boku aloyweel set ekek damma. Pitipasse dennek yanakota pitipasse tyre eka bodi eke wadinawa. Eeta passe man suspention issuwa tikak.but eka 100 harigiye na.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටයර් පලලා දාන්න එපා බං රිම් ඉවරයි :nerd:
    b u m p :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    me post eka dakala mata higanna kiyala rep dunna ekata mama anukampa karanawa

    machan me post eka ube hondama hithawathekuta pennapan.

    ethakota uu ubawa psychatrist kenek langata ekkagena yai. mokada ubata mole amaruwak thiyanawa kiyala uba danne naene
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙම දාන්න බෑ මචන්. පලල වැඩි රිම් සෙට් එකකුත් දාන්න වෙනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    Thel weda kirillanam aduwei...hariyata balala dapan...wedi wistara karapu kawruhari kiyawi
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙහෙමයි, balloon size එක වැඩි කරන්න නම් පුළුවන්. නමුත් ඔහොම එලියට එන්නේ නැහැ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    me post eka dakala mata higanna kiyala rep dunna ekata mama anukampa karanawa

    machan me post eka ube hondama hithawathekuta pennapan.

    ethakota uu ubawa psychatrist kenek langata ekkagena yai. mokada ubata mole amaruwak thiyanawa kiyala uba danne naene

    moter cycle ekawath nethi ponz kenak da kohoda bun ganun ganna apa:)
     
    Last edited:
    • Like
    Reactions: Alaya

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Alto එකට එන නම් ටයර් සයිස් එක නම් 145 ද කොහෙද මට මතක විදියට. 165 වගේ දැම්මැකි අව්ලක් නැතුව. හැබැයි අර දාල තියන photo එකේ වගේ නම් එලියට පනින් නෑ. එහෙම ඕනි නම් එක්කො බොකු alloy wheel දාන්න වෙනව, නැත්තන් ස්පේසර් (alloy wheel එකයි hub එකයි අතර මැද්දට දාන ගැජට් එකක්) දාන්න වෙනවා. හැබැයි ඉතිං එතකොට කාර් එකට 4ක් 5ක් දැම්මම ටයර් බොඩියෙ වදියිද දන් නෑ Alto වල නම්. :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    me post eka dakala mata higanna kiyala rep dunna ekata mama anukampa karanawa

    machan me post eka ube hondama hithawathekuta pennapan.

    ethakota uu ubawa psychatrist kenek langata ekkagena yai. mokada ubata mole amaruwak thiyanawa kiyala uba danne naene

    ගනන් ගන්න එපා ඔහොම තමයි, අසහන කාරයෝ ඉන්නවා. ඔන්න මගෙන් REP+
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තෙල් වැඩ කරන එක ලීටරේට කිලෝමීටර් දෙක තුනකින් අඩුවෙයි

    Palala tyre ekak danna puluwan but size 13 ehema enawada danne na. aloyweel marukarahama tama penuma enne eliyata panala wage. Man maruti ekak tibba ekata boku aloyweel set ekek damma. Pitipasse dennek yanakota pitipasse tyre eka bodi eke wadinawa. Eeta passe man suspention issuwa tikak.but eka 100 harigiye na.

    ටයර් පලලා දාන්න එපා බං රිම් ඉවරයි :nerd:
    b u m p :P

    එහෙම දාන්න බෑ මචන්. පලල වැඩි රිම් සෙට් එකකුත් දාන්න වෙනවා.

    Thel weda kirillanam aduwei...hariyata balala dapan...wedi wistara karapu kawruhari kiyawi

    Yakada osher dala eliyata ganna puluwan ewata namak kiyanawa mataka nahane hoyala kiyannam.

    මෙහෙමයි, balloon size එක වැඩි කරන්න නම් පුළුවන්. නමුත් ඔහොම එලියට එන්නේ නැහැ.

    විල්සන් මාමා;19143538 said:

    Alto එකට එන නම් ටයර් සයිස් එක නම් 145 ද කොහෙද මට මතක විදියට. 165 වගේ දැම්මැකි අව්ලක් නැතුව. හැබැයි අර දාල තියන photo එකේ වගේ නම් එලියට පනින් නෑ. එහෙම ඕනි නම් එක්කො බොකු alloy wheel දාන්න වෙනව, නැත්තන් ස්පේසර් (alloy wheel එකයි hub එකයි අතර මැද්දට දාන ගැජට් එකක්) දාන්න වෙනවා. හැබැයි ඉතිං එතකොට කාර් එකට 4ක් 5ක් දැම්මම ටයර් බොඩියෙ වදියිද දන් නෑ Alto වල නම්. :baffled:

    alloy wheel wenas karanna wenawa kollo... thel kirilla adu wenawa..

    hamotama thanks reply kalata

    godak thanks

    mama ea adahasa ath ariya :yes: :lol: