තෙල් වැඩ කරන එක ලීටරේට කිලෝමීටර් දෙක තුනකින් අඩුවෙයි
me post eka dakala mata higanna kiyala rep dunna ekata mama anukampa karanawa
machan me post eka ube hondama hithawathekuta pennapan.
ethakota uu ubawa psychatrist kenek langata ekkagena yai. mokada ubata mole amaruwak thiyanawa kiyala uba danne naene

Palala tyre ekak danna puluwan but size 13 ehema enawada danne na. aloyweel marukarahama tama penuma enne eliyata panala wage. Man maruti ekak tibba ekata boku aloyweel set ekek damma. Pitipasse dennek yanakota pitipasse tyre eka bodi eke wadinawa. Eeta passe man suspention issuwa tikak.but eka 100 harigiye na.
ටයර් පලලා දාන්න එපා බං රිම් ඉවරයිb u m p
bump
එහෙම දාන්න බෑ මචන්. පලල වැඩි රිම් සෙට් එකකුත් දාන්න වෙනවා.
Thel weda kirillanam aduwei...hariyata balala dapan...wedi wistara karapu kawruhari kiyawi
Yakada osher dala eliyata ganna puluwan ewata namak kiyanawa mataka nahane hoyala kiyannam.
මෙහෙමයි, balloon size එක වැඩි කරන්න නම් පුළුවන්. නමුත් ඔහොම එලියට එන්නේ නැහැ.
විල්සන් මාමා;19143538 said:Bump
BUMP
Alto එකට එන නම් ටයර් සයිස් එක නම් 145 ද කොහෙද මට මතක විදියට. 165 වගේ දැම්මැකි අව්ලක් නැතුව. හැබැයි අර දාල තියන photo එකේ වගේ නම් එලියට පනින් නෑ. එහෙම ඕනි නම් එක්කො බොකු alloy wheel දාන්න වෙනව, නැත්තන් ස්පේසර් (alloy wheel එකයි hub එකයි අතර මැද්දට දාන ගැජට් එකක්) දාන්න වෙනවා. හැබැයි ඉතිං එතකොට කාර් එකට 4ක් 5ක් දැම්මම ටයර් බොඩියෙ වදියිද දන් නෑ Alto වල නම්.![]()
alloy wheel wenas karanna wenawa kollo... thel kirilla adu wenawa..