alto එකට හොඳ tyre එකක් suggest කරන්න යාළුවනේ

1deer8

Member
Aug 30, 2023
29
20
3
මේවගෙන් comfortable, durability අතින් ලංකාවේ පාරවල් වලට ඔරොත්තු දෙන tyre එකක් suggest කරන්න පුළුවන්ද උබලගේ experience එකෙන්
1. dunlop
2. nankang
3. apollo
4. ceat
 
  • Like
Reactions: Solo Rider

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඩන්ලොප් සැප උනාට ගිණි ගනන් හින්දා Apollo දාපන්. ඉස්සරහට dunlop දෙකක් දාලා පස්සට apollo දෙකක් දාගත්තනං මරු
     

    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    ඩන්ලොප් සැප උනාට ගිණි ගනන් හින්දා Apollo දාපන්. ඉස්සරහට dunlop දෙකක් දාලා පස්සට apollo දෙකක් දාගත්තනං මරු
    nangkang එක හොදයිද බන්
     
    • Like
    Reactions: Solo Rider