Alto 2015 විකුණන්න යන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ස මේ අරින ඇරිල්ල මදිද :baffled:
    තාම අර වදන කිව්වෙ නෑනෙ
    "මම තමයි හොදටම ඇරියෙ" කියලා එදාට අපිට විශාල ශබ්දයක් එක්ක මුලු රටම සුරාන්තයට පත්වෙයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕනම නන් වෙන එකක් අරන්, ඊට පස්සෙ ඕක දීපන්
    නැත්නන් හෙන කට්ටක් කන්න වෙන්නෙ
    තැන්කු මචන් ඇඩ්වයිස් එකට. මමත් වාහනයක් ගන්න සල්ලි එකතු කරන ගමන් ඉන්නේ. තව පොඩ්ඩයි මදි වෙලා තිබුනේ. දැන් ඒක හරියන්නේ නෑ. මේ කියන විදිහට වාහනේ ගාන වගේ දෙගුණයක් සල්ලි එකතු කරන්න එපැයි 😁 😁
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    මගෙ එක 75000km දුවලා තියෙන්නෙ.
    25.50 ඉල්ලනවා. දුන්නෙ නෑ .
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඌ කෙලින්ම කිව්වා මචං විකුණන්න ගන්නේ කියලා.

    Transfer Papers සීන් එක මොකක්ද ? නඩු කේස් ද
    නෑ. උඹ ට්‍රාන්සර් පේපර් වල දින දාලා දෙද්දි ඒ කාලේ ඇතුලත යවන්න ඕනේ ට්‍රාන්ෆර් කර ගන්න
    උඹත් උඹේ සෙට් එක යවලා හිටපන්

    නැත්නම් මුන් හෙණ ආතල් එකේ ඒපන් පෙපර් අවුරුදු ගණන් තියාණ අයිතිකාරයෝ දුසිමක් වගේ පාවිච්චි කරලා මොකක් හරි රෙබරියක් දුන්නත් සිස්ටම් එකේ තියෙන්නේ උඹේ නම. පොලිසිය එන්නේ උඹව හොයාගෙන. ඒක නිසා උඹේ ඩොකියුමන්ට් සෙට් එක මතක ඇතුව යවපන් ට්‍රාන්සරේ කර ගනන්
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    2014 Alto Ekak mage (1st Owner). AMW eken call karala ahuwa 23.5 denawada kiyala. wahane balannewath nathuwa. Ithin hithapan itapasse un kiyakata oka deyda kiyala
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    තාම වැඩිය දුවලත් නෑනෙ. තව ටිකක් පදින්න.
    ඔය පාරෙදි කතාකරල ඇම දාන්නෙ සේල් කාරයෝ...

    යන විදිහට ඉස්සරහට තවත් මාකට් වැඩි වෙන ලකුණු තියෙන්නෙ.


    අපි 2015 ගත්තෙ 14.25යි,
    2017 දි විතර දුන්නෙ 17.75යි.

    ඌ කෙලින්ම කිව්වා මචං විකුණන්න ගන්නේ කියලා.

    Transfer Papers සීන් එක මොකක්ද ? නඩු කේස් ද
    හපොයි ඔවු. හිස් පේපර් වල ඔයෙගෙ අත්සන විතරක් දාල දෙන්න එපා...

    විකුණන්න ගන්න කෙනෙක්නං, එයා විකුණන කොට බයර් කෙනෙක් ආවම ෆෝම් සයින් කරල දෙන්නං කියන්න. ඩීටේල් (අඩු තරමෙ නම විතරක්වත්) ෆෝම් එකට දම්මගන්න...

    එහෙම නැතුව වාහනේ දෙන්න බෑ කියන්න. ඇඩ් කරල තිබුණම ඇත්තටම වාහනයක් අවශ්‍ය මනුස්සයෙක් ඇවිත් නිත්‍යානුකූලව ගනියි...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා වාහනේ දෙන්න බැලුවේ, Town එකේදි එකෙක් ඇහුවා විකුණන්වද කියලා,

    22.75 ට ගන්නම් කිව්වා.. දැන් මේ ගණන්ද යන්නේ.. මම 3rd Owner..

    56,000KM
    Alloy Wheels 13'
    New Tyres


    මේ ගානට දෙන එක පාඩුද..

    මං ගත්තේ 17.50
    2019 දී

    මේක දීලා පස්සේ එකක් ගන්න බැරි වෙයිද වාහන මිල අඩු උන දවසක... Advice දියන් :D

    මේක වික්කොත් මගේ Business වලට Invest කරන්න ඉන්නේ සුළු ගානක්..

    ubata oka 30ta withara wikunala dennam nothing maama
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    2020 di 1st covid lockdown ekata sathiyakata kalin gaththe.. 2015 Alto eka.. 14800 Km duvapu ekak.. hodatama thibuna.. dan 38000 Km 25+ illanava.. velaveta gaththe
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    වාහනේ තරම දැනගෙන පාඩුවේ පාවිච්චී කරන්න සුපිරිම වාහනයක් තමා..