මචංලා වාහනේ දෙන්න බැලුවේ, Town එකේදි එකෙක් ඇහුවා විකුණන්වද කියලා,
22.75 ට ගන්නම් කිව්වා.. දැන් මේ ගණන්ද යන්නේ.. මම 3rd Owner..
56,000KM
Alloy Wheels 13'
New Tyres
මේ ගානට දෙන එක පාඩුද..
මං ගත්තේ 17.50
2019 දී
මේක දීලා පස්සේ එකක් ගන්න බැරි වෙයිද වාහන මිල අඩු උන දවසක... Advice දියන්
මේක වික්කොත් මගේ Business වලට Invest කරන්න ඉන්නේ සුළු ගානක්..