Alto 2017

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Alto 2017 ekak Import karanna haduwe mama India yanwa next month gihin ehen aragena meheta ship karanna baluwe Tax case eka gana ahaganna thread eka damme 800cc walata tax eka kohmada machn la
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    822030 tax eka... Ika impossible mcn oya ehen purchase krama wahane recondition wenawa ethakota one documents tikak( road worthiness inspection wage) ewa india wala krnda registered companies ne mn danna tharamata
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    822030 tax eka... Ika impossible mcn oya ehen purchase krama wahane recondition wenawa ethakota one documents tikak( road worthiness inspection wage) ewa india wala krnda registered companies ne mn danna tharamata

    ඔය වාහනේ පෙට්‍රල් හින්ද, duty eka 1750 x 800 , a kiyanne ලක්ෂ 14k විතර නේද .
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    උබට ඒජන්ට් කෙනෙක් හරහා තමා බන් ඉම්පොර්ටන්ට් කරන්න වෙන්නෙ ඉන්දියා ගිහින් සාරි ගේනව වගේ ඔය වැඩ බෑ ඔන්
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔහොම වාහන ගෙන්න පුලුවන්නම් දඹදිව යන ඒජන්ට්ල ඉන්දියන් වාහන සේල් දාවි මෙහේ.. AMW වහ දාන්න වෙනවා