Alto 800 unregistered hodada?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයාට කරුණු කීපයක් යටතේ විස්තර කියන්නම්
    1 තමයි ඔය ගානට අන්රෙජිස්ටර් එකක් හොයනව නම් ගන්න තියන එකම වාහනේ ඕක. ඒකිව්වේ චීන, කොරියන් කටු වලට වඩා ඕක හොද නිසා. වගේම ලංකාවේ පාට්ස් හොදට තියන, පාට්ස් වලත් ගාන අඩු වාහනයක් නිසා. ඒ වගේම දැනට තියෙන තත්වෙ අනුව තව අව්රුදු 7 කින් විතර ඕක ගත්තු ගානට වඩා ලක්ෂ 2.5 ක් වගේ අඩුවෙන් ඔයාට දෙන්නත් පුලුවන් වෙයි. (විකුණනව නම්)

    2 හැබැයි ෆිනෑන් කරලා වාහනයක් ගන්නව කියන්නෙ නම් ඉතිං තමන් විහින් අමාරුවේ වැටෙනව වගේ වැඩක්. හිතපං මාසෙට ඕකට 12.000 ගානේ ගෙවනවා කියලා. උඹේ පඩිය 35 යි නම් එදා ඉදන් උඹගේ පඩිය 23 ට බහිනවා. හ් විතරක් නෙවෙයි මාසෙට අඩුම ගානේ 3000 ක තෙල් ගැහුවා කියමුකෝ එතකොට පඩිය 20 යි. තව ෆිනෑන්ස් කරන නිසා හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා. ඒකට මාසෙ පඩියෙන් තව 3000 ක් අයින් කරන්න වෙනවා. එතකොට පඩිය 17 යි. බලපං ඔය මම කිව්වේ මූලික වියදම විතරයි. තව සර්විස් වලට, ටයර් වලට එහෙමත් වියදම් යනවා. ඔය හේතුව නිසා උඹගේ දියුනුව අව්රුදු ගානකින් ආපස්සට යනවා නේද? උඹ නය කාරයෙන් වෙන්න ඉඩ තියනවා.

    3 ඒ නිසා හොදම වැඩේ තමයි නය නොවී අතේ තියන ගානට ගැලපෙන පරණ වාහනයක් ගන්න එක. මම විස්තර ටික කිව්වා තීරණය උඹේ අතේ. හොදට හිතලා තීරණය කරන්න වාහනය කියන්නේ වියදමක් විතරයි. ආයෝජනයක් නෙවෙයි. ඒ නිසා මුළු තරුණ කාලෙම වාහනයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. උඹ හිතන්න එපා මගේ බණ ටෝක් කියලා. කිව්වේ හොදක් කරන්න කියලා හිතලා.
    :yes::yes::yes::yes:
    පොඩි ආදායමක් තියෙන කෙනෙක් ලීසින් දාලා තවත් හිරවෙනව කියන්නේ සදා වලේ. හම්බකරන වාහනේකට හැර ලීසින් දාන එක බොරු වැඩක්
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ඔයාට කරුණු කීපයක් යටතේ විස්තර කියන්නම්
    1 තමයි ඔය ගානට අන්රෙජිස්ටර් එකක් හොයනව නම් ගන්න තියන එකම වාහනේ ඕක. ඒකිව්වේ චීන, කොරියන් කටු වලට වඩා ඕක හොද නිසා. වගේම ලංකාවේ පාට්ස් හොදට තියන, පාට්ස් වලත් ගාන අඩු වාහනයක් නිසා. ඒ වගේම දැනට තියෙන තත්වෙ අනුව තව අව්රුදු 7 කින් විතර ඕක ගත්තු ගානට වඩා ලක්ෂ 2.5 ක් වගේ අඩුවෙන් ඔයාට දෙන්නත් පුලුවන් වෙයි. (විකුණනව නම්)

    2 හැබැයි ෆිනෑන් කරලා වාහනයක් ගන්නව කියන්නෙ නම් ඉතිං තමන් විහින් අමාරුවේ වැටෙනව වගේ වැඩක්. හිතපං මාසෙට ඕකට 12.000 ගානේ ගෙවනවා කියලා. උඹේ පඩිය 35 යි නම් එදා ඉදන් උඹගේ පඩිය 23 ට බහිනවා. හ් විතරක් නෙවෙයි මාසෙට අඩුම ගානේ 3000 ක තෙල් ගැහුවා කියමුකෝ එතකොට පඩිය 20 යි. තව ෆිනෑන්ස් කරන නිසා හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා. ඒකට මාසෙ පඩියෙන් තව 3000 ක් අයින් කරන්න වෙනවා. එතකොට පඩිය 17 යි. බලපං ඔය මම කිව්වේ මූලික වියදම විතරයි. තව සර්විස් වලට, ටයර් වලට එහෙමත් වියදම් යනවා. ඔය හේතුව නිසා උඹගේ දියුනුව අව්රුදු ගානකින් ආපස්සට යනවා නේද? උඹ නය කාරයෙන් වෙන්න ඉඩ තියනවා.

    3 ඒ නිසා හොදම වැඩේ තමයි නය නොවී අතේ තියන ගානට ගැලපෙන පරණ වාහනයක් ගන්න එක. මම විස්තර ටික කිව්වා තීරණය උඹේ අතේ. හොදට හිතලා තීරණය කරන්න වාහනය කියන්නේ වියදමක් විතරයි. ආයෝජනයක් නෙවෙයි. ඒ නිසා මුළු තරුණ කාලෙම වාහනයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. උඹ හිතන්න එපා මගේ බණ ටෝක් කියලා. කිව්වේ හොදක් කරන්න කියලා හිතලා.

    Thanks machan...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    රත්තරං;17741991 said:
    විට්ස් පරන මොඩල් එක 15කට ගන්න පුලුවන්, තව ජපන් ස්ෆ්ට් එකත් පුලුවන්.

    ඇල්ටො නම් ඉතින් ඇල්ටොම තමා. මෙලෝ රහක් නෑ. රෝද හතරයි පෙට්ටියයි

    පුලුවන්නම් පරන මොඩල් විට්ස් එකකට හෝ ස්ෆ්ට් එකකට ට්‍රයි කරන්න. නිසාන් මාර්ච් ගන්න එපා

    March K11 1300CC Manual hodai machan march walin. 1000CC eka thamai awul
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔයාට කරුණු කීපයක් යටතේ විස්තර කියන්නම්
    1 තමයි ඔය ගානට අන්රෙජිස්ටර් එකක් හොයනව නම් ගන්න තියන එකම වාහනේ ඕක. ඒකිව්වේ චීන, කොරියන් කටු වලට වඩා ඕක හොද නිසා. වගේම ලංකාවේ පාට්ස් හොදට තියන, පාට්ස් වලත් ගාන අඩු වාහනයක් නිසා. ඒ වගේම දැනට තියෙන තත්වෙ අනුව තව අව්රුදු 7 කින් විතර ඕක ගත්තු ගානට වඩා ලක්ෂ 2.5 ක් වගේ අඩුවෙන් ඔයාට දෙන්නත් පුලුවන් වෙයි. (විකුණනව නම්)

    2 හැබැයි ෆිනෑන් කරලා වාහනයක් ගන්නව කියන්නෙ නම් ඉතිං තමන් විහින් අමාරුවේ වැටෙනව වගේ වැඩක්. හිතපං මාසෙට ඕකට 12.000 ගානේ ගෙවනවා කියලා. උඹේ පඩිය 35 යි නම් එදා ඉදන් උඹගේ පඩිය 23 ට බහිනවා. හ් විතරක් නෙවෙයි මාසෙට අඩුම ගානේ 3000 ක තෙල් ගැහුවා කියමුකෝ එතකොට පඩිය 20 යි. තව ෆිනෑන්ස් කරන නිසා හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා. ඒකට මාසෙ පඩියෙන් තව 3000 ක් අයින් කරන්න වෙනවා. එතකොට පඩිය 17 යි. බලපං ඔය මම කිව්වේ මූලික වියදම විතරයි. තව සර්විස් වලට, ටයර් වලට එහෙමත් වියදම් යනවා. ඔය හේතුව නිසා උඹගේ දියුනුව අව්රුදු ගානකින් ආපස්සට යනවා නේද? උඹ නය කාරයෙන් වෙන්න ඉඩ තියනවා.

    3 ඒ නිසා හොදම වැඩේ තමයි නය නොවී අතේ තියන ගානට ගැලපෙන පරණ වාහනයක් ගන්න එක. මම විස්තර ටික කිව්වා තීරණය උඹේ අතේ. හොදට හිතලා තීරණය කරන්න වාහනය කියන්නේ වියදමක් විතරයි. ආයෝජනයක් නෙවෙයි. ඒ නිසා මුළු තරුණ කාලෙම වාහනයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. උඹ හිතන්න එපා මගේ බණ ටෝක් කියලා. කිව්වේ හොදක් කරන්න කියලා හිතලා.
    ඕං ටොමියා කියලා තියෙනවා කතාව හරියටම
    ඉස්සෙල්ලම කරන කාරුණික ඉල්ලීම තමයි එලකිරිය මේ විදිහට පාවිච්චි කරන්න එපා කියන එක. මේක out put විතරක් තියන අම්බලමක් නෙවෙයි කියන එක.මේකේ ඉන්න හැම සාමාජිකයම තමුන්ගේ කාලේ කැප කරගෙන තමයි මේ ත්‍රෙඩ් වලට අදහස් ලියන්නේ.ඒ හින්ද තමයි එලකිරිය විශ්වකෝෂයක් වගේ වෙලා තියෙන්නේ .. එත් ඔයාගේ ID එක register කරලා තියෙන්නේ 2014 july . එත් අද වෙනකම් post 6යි. ඔයාල උදව්වක් ඕන උනාම විතරක් මේකට ඇවිත් උදව්ව අරගෙන ආයේ එන්නේ උදව්වක් ඕන උනාම විතරයි. මේ පිළිවෙල වෙනස් කරගන්න. ඔයාල හැකි පමණින් එලකිරියටත් යමක් දෙන්න. උදව් ඉල්ලන්නම විතරක් එන එක අසාදාරණයි නේද ...

    පොල්වත්තට ප්‍රණාමය. උදව් ගන්න විතරක් නෙවෙයි සමහර එවුන් එන්නෙ ආතල් ගන්න කුනුහරුප කියන්න වගේ පජාති වැඩවලට