Alto 800 unregistered hodada?

nikitharox

Member
Jul 27, 2014
38
5
0
yaluwane lease ekak dala wahanayak ganna baluwe.wahana gana wadiya danimakuth nathi hinda elakiri eke aya kohomath udaw karana hindai thread eka danne.lease karalai ganne godak wiyadam karanna sallith na.Alto 800 Central Finance eke 149000ta ganna puluwanlu.gedara pawichchiyatai ganna hadanne.vahana gana wadi danimakuth nathi nisa aluth wahanayak leda dena ekakuth nathiwei kyala hithana nisai mekata yanna baluwe.ape de kyala kyana panda eka mita wada ganan wagema chines kattak leda godak kyala kyanawalune.ekath atha ariyama me ganata meka witharai ithuru une.me alto 800 gana danna aya anith aya mata meka ganai e price ekata ganna puluwan maintains aduwen ena hoda wahanayak ganna puluwannam eka ganath kyanawada?:D
 
  • Like
Reactions: pc kush

nikitharox

Member
Jul 27, 2014
38
5
0
thankx yaluwa.ewage nitharama maintains eida?wahane aran duwanna ona hadanna godak awoth gdr thyala yanna wenne ithin:rolleyes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    ඔයාට කරුණු කීපයක් යටතේ විස්තර කියන්නම්
    1 තමයි ඔය ගානට අන්රෙජිස්ටර් එකක් හොයනව නම් ගන්න තියන එකම වාහනේ ඕක. ඒකිව්වේ චීන, කොරියන් කටු වලට වඩා ඕක හොද නිසා. වගේම ලංකාවේ පාට්ස් හොදට තියන, පාට්ස් වලත් ගාන අඩු වාහනයක් නිසා. ඒ වගේම දැනට තියෙන තත්වෙ අනුව තව අව්රුදු 7 කින් විතර ඕක ගත්තු ගානට වඩා ලක්ෂ 2.5 ක් වගේ අඩුවෙන් ඔයාට දෙන්නත් පුලුවන් වෙයි. (විකුණනව නම්)

    2 හැබැයි ෆිනෑන් කරලා වාහනයක් ගන්නව කියන්නෙ නම් ඉතිං තමන් විහින් අමාරුවේ වැටෙනව වගේ වැඩක්. හිතපං මාසෙට ඕකට 12.000 ගානේ ගෙවනවා කියලා. උඹේ පඩිය 35 යි නම් එදා ඉදන් උඹගේ පඩිය 23 ට බහිනවා. හ් විතරක් නෙවෙයි මාසෙට අඩුම ගානේ 3000 ක තෙල් ගැහුවා කියමුකෝ එතකොට පඩිය 20 යි. තව ෆිනෑන්ස් කරන නිසා හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා. ඒකට මාසෙ පඩියෙන් තව 3000 ක් අයින් කරන්න වෙනවා. එතකොට පඩිය 17 යි. බලපං ඔය මම කිව්වේ මූලික වියදම විතරයි. තව සර්විස් වලට, ටයර් වලට එහෙමත් වියදම් යනවා. ඔය හේතුව නිසා උඹගේ දියුනුව අව්රුදු ගානකින් ආපස්සට යනවා නේද? උඹ නය කාරයෙන් වෙන්න ඉඩ තියනවා.

    3 ඒ නිසා හොදම වැඩේ තමයි නය නොවී අතේ තියන ගානට ගැලපෙන පරණ වාහනයක් ගන්න එක. මම විස්තර ටික කිව්වා තීරණය උඹේ අතේ. හොදට හිතලා තීරණය කරන්න වාහනය කියන්නේ වියදමක් විතරයි. ආයෝජනයක් නෙවෙයි. ඒ නිසා මුළු තරුණ කාලෙම වාහනයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. උඹ හිතන්න එපා මගේ බණ ටෝක් කියලා. කිව්වේ හොදක් කරන්න කියලා හිතලා.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,763
    353
    83
    35
    Verona, Italy 🇮🇹

    patta machan. rep++++++++
     
    • Like
    Reactions: Mr.Tom

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28

    Well said! mama danma car ekak ganna adahasa atha ariya. :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    11.gif
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    6,973
    1,070
    113
    Gampaha

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,759
    113
    සිංහලයේ
    විට්ස් පරන මොඩල් එක 15කට ගන්න පුලුවන්, තව ජපන් ස්ෆ්ට් එකත් පුලුවන්.

    ඇල්ටො නම් ඉතින් ඇල්ටොම තමා. මෙලෝ රහක් නෑ. රෝද හතරයි පෙට්ටියයි

    පුලුවන්නම් පරන මොඩල් විට්ස් එකකට හෝ ස්ෆ්ට් එකකට ට්‍රයි කරන්න. නිසාන් මාර්ච් ගන්න එපා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,921
    1,500
    113
    ohoma kiawananam kawadawath jeewitheta wahanayak ganna labenne nehe, oyata wahanayak tibboth hodai. moko wahene hema thenama yanna puluwan. hugak salli thongarawak yata karagena gannawanam wedak nethi wei, kohoma hari finance karala 12k gewanna wei masekata.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,834
    113
    Lease karala waahana ganna ekata math wiruddai eth ithin oyata wife pregnant wage awashyatha thiyanawada danne nahane.

    Habai athe salli naththan 15 ta thibba kiyala parana FB 15 wage ewata atha gahanna epa. 70% withara minissu owa wikunanne owa wala loweth nathi leda thiyanawa, kochchra dannawa unath 100% balanna baha enisa ahu wenna ona tharam ida thiyanwa.
    Enisa ochchra parana waahana gannawa nam laksha 2k wath athe thiyenne ona mona hari repair ekak awoth karanna. Anik eka parana unath japan ewala parts tikak ganan indian walata wada.

    Mama nam kiyanne sallith naththan wahanayak gannama ona nam company maintain karapu wage hondatama thiyana 2009 wage low milage Maruti 800 ekak ganna. laksha 9ta wage ganna puluwan. Insurance ekath adui. Lease ekak dammath godak adu warikayak enne. Maruti 800 eke parts labai, parana model parts unath hari yanawa, ona nam duplicate unath thiyanawa. Recondition part unath ona tharam thiyanawa. Brand new alto walata atha gahala salli nasthi karanna epa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    ඉස්සෙල්ලම කරන කාරුණික ඉල්ලීම තමයි එලකිරිය මේ විදිහට පාවිච්චි කරන්න එපා කියන එක. මේක out put විතරක් තියන අම්බලමක් නෙවෙයි කියන එක.මේකේ ඉන්න හැම සාමාජිකයම තමුන්ගේ කාලේ කැප කරගෙන තමයි මේ ත්‍රෙඩ් වලට අදහස් ලියන්නේ.ඒ හින්ද තමයි එලකිරිය විශ්වකෝෂයක් වගේ වෙලා තියෙන්නේ .. එත් ඔයාගේ ID එක register කරලා තියෙන්නේ 2014 july . එත් අද වෙනකම් post 6යි. ඔයාල උදව්වක් ඕන උනාම විතරක් මේකට ඇවිත් උදව්ව අරගෙන ආයේ එන්නේ උදව්වක් ඕන උනාම විතරයි. මේ පිළිවෙල වෙනස් කරගන්න. ඔයාල හැකි පමණින් එලකිරියටත් යමක් දෙන්න. උදව් ඉල්ලන්නම විතරක් එන එක අසාදාරණයි නේද ...
     
    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0
    thanks friends.mehemai mama thama marry karalath na.wife pregnant e wage awl ehemath na.wahanayak ganna thyana asawatai ekak ganna haduwe. :D oyalagen loku udawwak hambuna.mekai yaluwa mata wadiya elakiri enna wen na.mama mehema udawwak illana eka asadaranai thama.eth ithin dongle ekakin hena gemak dila mekatath awith hoyala hoyalai thread ekak dageththeth.aduma mama wadiya fb yannewath na epa wenawa ongle walin net yanna.mage waradak thyanawa ekata ek eke hamogenma samawa illanawa.anika mata wadagath post ekak danna tharam subject wala danumakuth na.e hinda nodanna dewal kyala minissunge adahas wenas karanawata wada paduwe hitiyanm hodai kyalai mama wadimanakma post karan naththe. Sorry friend :no:
     
    • Like
    Reactions: Silly point

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,538
    361
    83
    Cocaine Country
    thanks friends.mehemai mama thama marry karalath na.wife pregnant e wage awl ehemath na.wahanayak ganna thyana asawatai ekak ganna haduwe. :D oyalagen loku udawwak hambuna.mekai yaluwa mata wadiya elakiri enna wen na.mama mehema udawwak illana eka asadaranai thama.eth ithin dongle ekakin hena gemak dila mekatath awith hoyala hoyalai thread ekak dageththeth.aduma mama wadiya fb yannewath na epa wenawa ongle walin net yanna.mage waradak thyanawa ekata ek eke hamogenma samawa illanawa.anika mata wadagath post ekak danna tharam subject wala danumakuth na.e hinda nodanna dewal kyala minissunge adahas wenas karanawata wada paduwe hitiyanm hodai kyalai mama wadimanakma post karan naththe. Sorry friend :no:

    oya 15wa 20k karaganin ita passe metha post ekak dapan :yes: katta kala anith 5 hoyapan, ethokota decent leda nati wahanayak set karanan umbata :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,356
    1,984
    113
    ඔයාට කරුණු කීපයක් යටතේ විස්තර කියන්නම්
    1 තමයි ඔය ගානට අන්රෙජිස්ටර් එකක් හොයනව නම් ගන්න තියන එකම වාහනේ ඕක. ඒකිව්වේ චීන, කොරියන් කටු වලට වඩා ඕක හොද නිසා. වගේම ලංකාවේ පාට්ස් හොදට තියන, පාට්ස් වලත් ගාන අඩු වාහනයක් නිසා. ඒ වගේම දැනට තියෙන තත්වෙ අනුව තව අව්රුදු 7 කින් විතර ඕක ගත්තු ගානට වඩා ලක්ෂ 2.5 ක් වගේ අඩුවෙන් ඔයාට දෙන්නත් පුලුවන් වෙයි. (විකුණනව නම්)

    2 හැබැයි ෆිනෑන් කරලා වාහනයක් ගන්නව කියන්නෙ නම් ඉතිං තමන් විහින් අමාරුවේ වැටෙනව වගේ වැඩක්. හිතපං මාසෙට ඕකට 12.000 ගානේ ගෙවනවා කියලා. උඹේ පඩිය 35 යි නම් එදා ඉදන් උඹගේ පඩිය 23 ට බහිනවා. හ් විතරක් නෙවෙයි මාසෙට අඩුම ගානේ 3000 ක තෙල් ගැහුවා කියමුකෝ එතකොට පඩිය 20 යි. තව ෆිනෑන්ස් කරන නිසා හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා. ඒකට මාසෙ පඩියෙන් තව 3000 ක් අයින් කරන්න වෙනවා. එතකොට පඩිය 17 යි. බලපං ඔය මම කිව්වේ මූලික වියදම විතරයි. තව සර්විස් වලට, ටයර් වලට එහෙමත් වියදම් යනවා. ඔය හේතුව නිසා උඹගේ දියුනුව අව්රුදු ගානකින් ආපස්සට යනවා නේද? උඹ නය කාරයෙන් වෙන්න ඉඩ තියනවා.

    3 ඒ නිසා හොදම වැඩේ තමයි නය නොවී අතේ තියන ගානට ගැලපෙන පරණ වාහනයක් ගන්න එක. මම විස්තර ටික කිව්වා තීරණය උඹේ අතේ. හොදට හිතලා තීරණය කරන්න වාහනය කියන්නේ වියදමක් විතරයි. ආයෝජනයක් නෙවෙයි. ඒ නිසා මුළු තරුණ කාලෙම වාහනයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. උඹ හිතන්න එපා මගේ බණ ටෝක් කියලා. කිව්වේ හොදක් කරන්න කියලා හිතලා.
    Well said bro :yes::yes::yes::yes:

    Machan aluth alto eka gena nam danne na,parana Alto ekanam kiyanna tharam case ekak na,poddak gessenawa,atule sadda badda tikak enna gannawa,ochara thamai,5 years withara case ekak nathuwa duwa ganna puluwan,
    New alto eke penumanam mata echara allanne na :oo:
     
    • Like
    Reactions: Mr.Tom

    bada1

    Active member
  • Jul 28, 2012
    662
    93
    28
    Den Umba vahanayak ganne lease karalane. !490000 kiyanne umbe athe thiyena gana nemeine. E nisa athe thiyena ganata lease karala ganna puluwan japan wahanayak balanna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,759
    113
    සිංහලයේ
    ඉස්සෙල්ලම කරන කාරුණික ඉල්ලීම තමයි එලකිරිය මේ විදිහට පාවිච්චි කරන්න එපා කියන එක. මේක out put විතරක් තියන අම්බලමක් නෙවෙයි කියන එක.මේකේ ඉන්න හැම සාමාජිකයම තමුන්ගේ කාලේ කැප කරගෙන තමයි මේ ත්‍රෙඩ් වලට අදහස් ලියන්නේ.ඒ හින්ද තමයි එලකිරිය විශ්වකෝෂයක් වගේ වෙලා තියෙන්නේ .. එත් ඔයාගේ ID එක register කරලා තියෙන්නේ 2014 july . එත් අද වෙනකම් post 6යි. ඔයාල උදව්වක් ඕන උනාම විතරක් මේකට ඇවිත් උදව්ව අරගෙන ආයේ එන්නේ උදව්වක් ඕන උනාම විතරයි. මේ පිළිවෙල වෙනස් කරගන්න. ඔයාල හැකි පමණින් එලකිරියටත් යමක් දෙන්න. උදව් ඉල්ලන්නම විතරක් එන එක අසාදාරණයි නේද ...

    සිරාවටම

    අනිත් කාරනේ තමා මොකක් හරි දැනගන්න ඕනේ උනාම ලේසියට පහසුවට දානවා ත්‍රෙඩ් එකක්..සර්ච් කරන්නේ නෑ. අපි පිටු ගනන් ලියපුවා වචන දෙක තුනක ප්‍රශ්නෙකට ආයෙම දාන්න ඕනේ