මචංලා Maruti, Alto තියෙන අයගෙං පොඩි උදව්වක් ඕනා.. alto එකකට වගේ reverse camera එකක් සෙට් කරනවා නම් සෙට් කරන්න හොඳම LCD එක මොකක්ද? audio setup එක single din නිසා පිටිං එකක් සෙට් ක:nerd:රන එක නේද හොඳ?