Alto+Sound System

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ල මගේ Maruthi Alto තියෙන Speaker 2 Sound Quality නෑ ඒකෙ මාරු කරන්න පුලුවන්ද? නෑත්නම් ඒ 2ත් තියෙද්දි අලුතෙන් Buffel 2ක් සවි කරන්න පුලුවන්ද? එහෙම කරනවනම් Amp එකකුත් සවි කරන්න ඔනද? Buffel 2ක් වෙනම සවි කරනවනම් තියෙන player එකටම සවි කරන්නෙ කොහොමද?දන්න කෙනෙක් පොඩ්ඩ්ක් දෑනුවත් කරන්නකො.......
     
    Last edited:

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    JBL spekers dekak tinawa , aka ganin , petco lanka ake tinawa box akka okkoma cost aka 10000 wagey maxxa , amp danna ona naha uba petco aken balapan