Aluminium vs Timber door & window

samsmuthu

Active member
  • Jul 1, 2007
    107
    73
    28
    Kurunegala
    Aluminium vs Timber door & window

    මචංලා, මම ගෙදරට Aluminium වලින් door & window plan කලේ.

    Aluminium door window සහ Timber door window අතර හොද නරක දන්න අය comment කරන්න. තව අයටත් උදව්වක් වෙයි.

    තව floor finishes ගැනත් comment කරන්න. (Tile, Terracotta, titanium, etc...)

    Thank you.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    වින්ඩොව් නම් අවුලක් නෑ ටිකක්.ඒත් දොරව හොද ලීයකින් හදපන්..පයින් එකක් ගැහුව ගමන් කඩල විසි වෙනව ඇලුමිනියම්.
    දැන් පැන්ට්‍රි හදන්නෙ නම් ඇලුමිනියම් වලින්.

    Floor වලට නම් ටයිල් තමා කාලයක් තියෙන්නෙ.. කොස්ට් එක ටිකක් වැඩි උනාට ටයිල්.දාපන්. ටෙරා කොටා crack වෙනව ටික කාලෙකින්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පෝරිසාදයා;25112607 said:
    වින්ඩොව් නම් අවුලක් නෑ ටිකක්.ඒත් දොරව හොද ලීයකින් හදපන්..පයින් එකක් ගැහුව ගමන් කඩල විසි වෙනව ඇලුමිනියම්.
    දැන් පැන්ට්‍රි හදන්නෙ නම් ඇලුමිනියම් වලින්.

    Floor වලට නම් ටයිල් තමා කාලයක් තියෙන්නෙ.. කොස්ට් එක ටිකක් වැඩි උනාට ටයිල්.දාපන්. ටෙරා කොටා crack වෙනව ටික කාලෙකින්.

    එහෙම එකක් නැහැ
    එක එක සයිස් වල ප්‍රොෆයිල් තියනවා, ලොකු සයිස් ප්‍රොෆයිල් එකකින් හැදුවොතින් ලී වලට වඩා හයියට හදන්න පුලුවන්
    ඔය හැමතැනම තියන කමියුනිකේශන් වල එහෙම දොරවල් හදල තියෙන්නෙ තියන පොඩිම ලාබම ප්‍රොෆයිල් එකකින්, ඒකෙන් නෙමයි ගෙවල් වල දොරවල් හදන්නෙ. ඒක එහෙම පයින් ගහල කඩන්න බැහැ

    ඇලුමිනියම් ලී වලට වඩා ගොඩක් ලාබ නැහැ හැබැයි පේන්ට් කරන්න පොලිශ් කරන්න යන වියදම ඉතිරි වෙනවා
    මාර ඉක්මනට වැඩ ටික කරන්න පුලුවන්.

    ලී වල වගේ ලක්ශරි ලුක් එකක් නැහැ, කොයි තරම් හොද ඇලුමිනයම් වලින් කරත්, ලී වලට වඩා චීප් ලුක් එකක් එනවා, ඒ උනාට දැන් හැම තැනම ඇලුමිනියම් වලින්ම කරන නිසා ඒක ලොකු අවුලක් නැහැ

     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    Floor

    Metallic floor
    metallic floor epoxy


    net eke search karala balanna
    colombo wala karana aya innawa
    hebei lankaawe ekaala hariyata karanawada danne nee
    (kal pawathina vidiyata)

    3D Metallic floor

    meekath thiyanawa hebei meeka hemathenatama nam hariyanne nee
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    ඔය මොනා කිව්වත් ලී වලින් ඵන ගතිය අැලුමිනියම් වලින් ගන්න බෑ බ්‍රෝ..අනික ගාණෙත් මහලොකු වෙනසක් වෙන්නෙ නෑ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    දොර පළු දෙකට ලි වලින් දාලා
    ජනෙල් ටික ඇලුමිනයම් වලින් දාන්න.
    සුපිරිටම තියෙයි
    ඇලුමිනියම් නඩත්තු කරන්නත් පහසුයි.
    අවුට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා
    අවුරුද්දෙන් අවුරුදට පේන්ට කරනවා කියලා ඉසරදයකුත් නැහැ නේ