Aluth SLT Data Usage ekata Log unada ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    machan la.., ubala SLT data usage eka balanna aluth dashboard ekata log unada ? mata log wenna ba ne banzzz ubala kohomada log une ?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    හරියටම මතක නෑ. mobile number එකයි කලින් internetvas.slt.lk/dashboard එකට තිබුණ password එකයි වෙන්න ඕනි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    the old sign-in details won't work for MY SLT PORTAL
    if you have My SLT installed on your phone
    use those credentials to log in

    otherwise, create a new account
    having any problems? call 1212
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    machan la.., ubala SLT data usage eka balanna aluth dashboard ekata log unada ? mata log wenna ba ne banzzz ubala kohomada log une ?
    අලුතෙන් ෆෝන් නම්බර් එක දාලා අකවුන්ට් එකක් හදලා පරණ යුසේජ් මීටර් එකට ලොග් උන පාස් වර්ඩ් එකෙන් ඇඩ් කරගන්ඩ පුළුවන්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    පාස්වඩ් වැඩ කලේ නෑ.. ගූගල් එකෙන් ලොග් වෙන්න පුළුවන්. තව ෆෝන් නම්බර් එකයි අකවුන්ට් එකෙනුයි පුළුවන්