Aluthgama - balangoda ලේසිම පාර මොකද්ද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    Bike එකේ යනවනම් ඔයිත වඩා සෑහෙන්න කෙටි පාරවල් තියෙනවා
    man ehema lokuvata bike eke travel karala ne bn.me firt time mechchara dura yana.mita kalin deniyaye giya

    ela ela Parisamata gihin enna
    ගිහින් ඇවිත් විස්තරක් දාන්නම්.එක රැයක් නවතිනවා,පහුවෙනිදා එන්න වෙනවා.පුළුවන් ඒවා බලාගෙන එනවා.මොනවාද තියෙන්නේ,adisham bungalow එක බලන්න යන්න හිතාගෙන ඉන්න,ඒ හරියෙන් රෑට නවතිනවා
    ------ Post added on Oct 28, 2021 at 10:26 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    man ehema lokuvata bike eke travel karala ne bn.me firt time mechchara dura yana.mita kalin deniyaye giya

    ගිහින් ඇවිත් විස්තරක් දාන්නම්.එක රැයක් නවතිනවා,පහුවෙනිදා එන්න වෙනවා.පුළුවන් ඒවා බලාගෙන එනවා.මොනවාද තියෙන්නේ,adisham bungalow එක බලන්න යන්න හිතාගෙන ඉන්න,ඒ හරියෙන් රෑට නවතිනවා
    ------ Post added on Oct 28, 2021 at 10:26 AM
    ella giyaki 9 arch bridge ravana falls
     
    • Like
    Reactions: Jim_Moriarty

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    නිවිතිගල හරහා කහවත්තට නම් යන්න හිතන්න වත් එපා මචන්. පාර කාපට් නම් තමා ඒ උනාට වාහන දෙකකට පාර මාරු වෙන්න බෑ. අනික ඔය පාරෙ එන්නෙම දළු ලොරි තේ දළු පටවන්. එන්නෙ අස්ප රේස්. ඔයාට යනවා නම් ලේසිම විදිය

    මතුගම->අගලවත්ත-> කලවාන->නිවිතිගල->තිරිවානකෑටිය හන්දිය->පෑල්මඩුල්ල->බලන්ගොඩ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    නිවිතිගල හරහා කහවත්තට නම් යන්න හිතන්න වත් එපා මචන්. පාර කාපට් නම් තමා ඒ උනාට වාහන දෙකකට පාර මාරු වෙන්න බෑ. අනික ඔය පාරෙ එන්නෙම දළු ලොරි තේ දළු පටවන්. එන්නෙ අස්ප රේස්. ඔයාට යනවා නම් ලේසිම විදිය

    මතුගම->අගලවත්ත-> කලවාන->නිවිතිගල->තිරිවානකෑටිය හන්දිය->පෑල්මඩුල්ල->බලන්ගොඩ
    උබ කියන කතාවත් ඇත්ත,කොහොමත් ඔය පාරවල් දෙකෙන් එකක් තමයි යන්න ඉන්නේ.මතුගම පැත්තෙන් ගියොත් කලබලයක් නැ වගේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අලුත්ගම - පානදුර - ඉංගිරිය - රත්නපුර - පැල්මඩුල්ල - බලංගොඩ

    හයිවේ එනවනම් බරවකුඹුක exit එකෙන් දාලා ඇඹිලිපිටිය හරහා පල්ලෙබැද්ද ටවුන් එකෙන් වැලිගෙපොල පාරට දාල බලංගොඩට යන්න පුලුවන්
    ------ Post added on Oct 28, 2021 at 9:56 AM
    හයිවේ එනඑක ලේසියි...
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    Bike eke yanavanam palaveni pare yanna mcn, eka awlak ne, vahanath adui, parath awlak ne
    habai nivithigala idan opanayakata tiyena paraval athuru paraval,
    Nivithigala -> thiriwanakatiya -> balangoda
    ohoma yanna para awlak ne
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    Bike eke yanavanam palaveni pare yanna mcn, eka awlak ne, vahanath adui, parath awlak ne
    habai nivithigala idan opanayakata tiyena paraval athuru paraval,
    Nivithigala -> thiriwanakatiya -> balangoda
    ohoma yanna para awlak ne
    ado thanks,mn balapu eke asse parakin yanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලඟම පාර මතුගම හරහා බුලත්සිංහල ඉංගිරියට දාල රත්පුරේට යන එක පාර හොඳයි
    එහෙම නැතිනම් ඊළඟට ලේසිම වස්කදුවෙන් බන්දාරගමට ගිහිං එතනින් හොරණ -> රත්නපුර

    උඹ අලුට්ගමද
     
    ඔව් මචෝ