man ehema lokuvata bike eke travel karala ne bn.me firt time mechchara dura yana.mita kalin deniyaye giyaBike එකේ යනවනම් ඔයිත වඩා සෑහෙන්න කෙටි පාරවල් තියෙනවා
ගිහින් ඇවිත් විස්තරක් දාන්නම්.එක රැයක් නවතිනවා,පහුවෙනිදා එන්න වෙනවා.පුළුවන් ඒවා බලාගෙන එනවා.මොනවාද තියෙන්නේ,adisham bungalow එක බලන්න යන්න හිතාගෙන ඉන්න,ඒ හරියෙන් රෑට නවතිනවාela ela Parisamata gihin enna
------ Post added on Oct 28, 2021 at 10:26 AM