Aluthgama - balangoda ලේසිම පාර මොකද්ද ?

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Aluthgama - Mathugama - Horana - Rathnapura -Balangoda

    mama yanne mehema thamayi. paara awulak na. issaranam mathugama indala horana paara poddak awul. dannam hadala athi. ithuru tike paara supiri
     
    • Like
    Reactions: Jim_Moriarty

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මෙතන කියල තියෙන පාරවල් හැම එකෙන්ම වගේ මම ගිහිල්ලා තියෙනවා මචං අලුත්ගම ඉඳන් බලංගොඩ යන්න තියෙන හොඳම පාර
    අලුත්ගම>මතුගම>අගලවත්ත>කලවාන>නිවිතිගල>බලංගොඩ
    මේ පාර තමයි යන්න තියෙන ලස්සනම සහ වාහන අඩුම පහසුම පාර

    Aluthgama - Mathugama - Horana - Rathnapura -Balangoda

    mama yanne mehema thamayi. paara awulak na. issaranam mathugama indala horana paara poddak awul. dannam hadala athi. ithuru tike paara supiri
    ඔය පාර කවදද බන් හදල ඉවරකරන්නේ මතුගම ඉඳන් නෑබඩ හදපු ටික දැන් ආය කඩල බට දානවා හොරන කිට්ටුව ටික කාපට් කරනවා
    ------ Post added on Oct 28, 2021 at 4:25 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ ඔය කියන පාරවල් ඔක්කොගෙම කරක් ගහපු එකෙක් හැටියට,
    උඹට ලේසිම පහසුම පාරවල් හොඳ වෙලාව අඩු ලස්සනම route එක මේක..
    මතුගම - කලවාන - නිවිතිගල - පැල්මඩුල්ල - බලන්ගොඩ
     
    thaamath hadanawada ban. mama issara yanakotath ehemayi. kalawana paare giye na paara awul nisa. dan hadalada e paara.? issara mama bike eke adinawa balangoda paya 2kin withara. giyahama ithin puka naa.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මෙතන කියල තියෙන පාරවල් හැම එකෙන්ම වගේ මම ගිහිල්ලා තියෙනවා මචං අලුත්ගම ඉඳන් බලංගොඩ යන්න තියෙන හොඳම පාර
    අලුත්ගම>මතුගම>අගලවත්ත>කලවාන>නිවිතිගල>බලංගොඩ
    මේ පාර තමයි යන්න තියෙන ලස්සනම සහ වාහන අඩුම පහසුම පාර
    ඔව් නේද බන්,උදෙන්ම යන්න ඉන්නේ,ශේප් එකේ යන්න පුළුවන්.[පාරනම් ලස්සනයි
    උඹ ඔය කියන පාරවල් ඔක්කොගෙම කරක් ගහපු එකෙක් හැටියට,
    උඹට ලේසිම පහසුම පාරවල් හොඳ වෙලාව අඩු ලස්සනම route එක මේක..
    මතුගම - කලවාන - නිවිතිගල - පැල්මඩුල්ල - බලන්ගොඩ
    ඔව් බන් ඒ පාර ලස්සනයි,ශේප් එකේ යන්න පුළුවන්

    Aluthgama - Mathugama - Horana - Rathnapura -Balangoda

    mama yanne mehema thamayi. paara awulak na. issaranam mathugama indala horana paara poddak awul. dannam hadala athi. ithuru tike paara supiri
    vahana ehema godak yanavada bn oke,galle road eke yanava vageda.
    ------ Post added on Oct 28, 2021 at 5:12 PM
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව් නේද බන්,උදෙන්ම යන්න ඉන්නේ,ශේප් එකේ යන්න පුළුවන්.[පාරනම් ලස්සනයි

    ඔව් බන් ඒ පාර ලස්සනයි,ශේප් එකේ යන්න පුළුවන්

    vahana ehema godak yanavada bn oke,galle road eke yanava vageda.
    ------ Post added on Oct 28, 2021 at 5:12 PM
    wahanam thiyanawa. main root ekakata set wenawa horana indala
     
    • Like
    Reactions: Jim_Moriarty

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    I went in that 12 years ago and was not good condition. But one of the most beautiful roads and no traffic. Go during day time as you can enjoy it!
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    I went in that 12 years ago and was not good condition. But one of the most beautiful roads and no traffic. Go during day time as you can enjoy it!
    planning to go early in the morning,i assure you are talking about mathuga,kalawana side.