Aluthgama Scene

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
last friday hariyata allah ta puka deela nelu...
so deiyo kopa wela...
yeka thama me digatama aduna...

(FYI- poson poya dawase haamuduru namakata n driver ta gahalalu muslim set ekak)
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    me scene eka patan aran thiyenne kawda bn ?

    :baffled: :baffled: :baffled: :baffled:

    පටන් ගත්තේ මම බන්, මම මුන්ට ජෝක් එකට ත්‍රෙඩ් දැම්ම බෝ.බ.සේ බැනල. මුන් මල පැනල රැස්වීමක් තියල, උන්ටත් මල පැනල වැඩේ පත්තු උනා...:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පටන් ගත්තේ මම බන්, මම මුන්ට ජෝක් එකට ත්‍රෙඩ් දැම්ම බෝ.බ.සේ බැනල. මුන් මල පැනල රැස්වීමක් තියල, උන්ටත් මල පැනල වැඩේ පත්තු උනා...:P:P

    Dan awulak wena ekak na r pathirana muslim kellonge arakshawa bara aran:)
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.
     
    mervin-1.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

    :lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මට මතක 2006 ඉදන් අලුත්ගම සියලුම සිංහල මුස්ලිම් ගැටුම් ආරම්බ කලේ මුස්ලිම් උන්

    2006 දී උන්ගේ ෆෝන් කඩයකට ආපු කළුවාමෝදර කොල්ලෙක්ට ගැහුව. උන් එක වෙන පැත්තකට ගෙනිච්චා හොරකම් කරන්න ආව කියල. එත් උනේ අලුතින් ගට්ට ෆෝන් එක වැඩ නෑ කියල මාරු කරන්න උ ගිහිං තියෙන්නේ

    ගිය මාසේ පොඩි ළමයාගේ සින් එකත් හම්බයෝ පටන් ගට්ටේ.

    මේ පාර එකත් එහෙමයි. bbs පාගමනේදී හම්බයෝ මුලිනම් ගල් ගැහුවේ ධර්ගානගරය පල්ලියේ ඉඳන්. අද පොලිස්පතිත් ඒක තහවුරු කළා

    දැන් තුන්වනුවත් හම්බයෝ සිංහල කඩයකට ගිනි තියල කියල ආරංචිය. වැලිපැන්න බුදු මැදුරටත් ගහල කියලයි කියන්නේ.