Amanda Todd ගෙ සියදිවි නසාගැනීම

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
එතකොට උබ ඇයි ඇදුම් අදින්නෙ ?
හැමෝටම තියෙන්නෙ එකම අවයව තමයි බන්, ඒත් මිනිස්සු විසින් නිර්මානය කරපු
සංස්කෘතියක් කියල එකක් තියෙනව.ඒක රටකින් රටකට කොහොම වෙනස් උනත්
අවසානයෙ අපි ඔක්කොම කලයුතු කියල කොටසක් ඉතුරුවෙනව.ඒකට පිටින් ගිය එකා
එක්කො මානසික රෝගියෙක් කියල මිනිස්සු හදුන්වනවා.
මිනිස්සු කියන්නෙ උබ සහ මම
ඇදුම් අදින්නේ ශරීරයට යම් ආරක්ෂාවක් දෙන්න සහ ලස්සනට මේ වගේ සංස්කෘති ඇති වෙලා තියන නිසා තමයි මේ වගේ නරක ප්‍රතිපල ඇතිවෙන්නේ මේ සම්මතයන් වෙනස් වෙන්න ඕන මේවා කිසිම තේරුමක් නැ.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ලස්සන කියන්නෙ ඇස් රැවැට්ටවීම මචං.ඒකත් සංස්කෘතියෙ කොටසක්
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Only 2 things I gotta say.This is what happens when we don't make boundaries for our own life & bad parenting.First of all how come her parents allowed(or never checked) their 14 year old daughter to video chat with strangers in internet? everybody is talking about cyber bullying,bullying in school etc but how come nobody is talking about the bad parenting ? this really baffles me :baffled:

    second this girl must be really really stupid(or either a pure slut) cos why in the friggin world you flash your boobs to a stranger from internet multiple times(not single BUT friggin multiple times) :eek:
    and then finally she went the kaboom finish and banged a boy who already have a girl friend :dull: don't tell me she didn't knew he had a girl.I am not saying boy is a saint and everyone who sympathize her should realize that neither she's a saint,more like a slut to me.She got what she deserved in the school yard,yeah it was cruel but she totally deserved that for her actions.Problem to me is how come the guy who fucked her never got beaten up ? :baffled:
    When all of this was happening where was her friggin parents? :eek: :frown: probably sleeping I guess with no idea what's their daughter is doing lately :frown:

    Then the facebook stuff comes,she choose the drug path and finally she suicides due to the embarrassment :dull: when all this happened again why her parents didn't do anything? :baffled: how come police didn't caught the guy or facebook helped the authorities to catch the guy by providing information of the jackass who posted these things? I thought facebook is against child pornography\abusing (or any pornography)

    anyway imho she doesn't deserve sympathy,anyone who suicide doesn't deserve sympathy cos these people never realized the value of the life we were given :/
     
    • Like
    Reactions: Rovin and smother

    nidarsha91

    Well-known member
  • මෙතන තියෙන ප්‍රශ්නේ මේ එකෙක්ටවත් තේරෙන්නේ නෑ . මෙච්චර අවංක [අපි වගේ කියමුකෝ ] කොල්ලෝ ඉද්දි යනවනේ ඉතින් මේ කෙල්ලොත් බල්ලන්ට කියල අකුරු ඉගෙන ගන්න , අනේ ඉතින් අපේ නොඉඳුල් පිවිතුරු හිත මලකඩ කනවා නිකන් අපමරාදේ ................. දැන් ඉතින් අමදෝරු මිසලක්කා ටොදී ටික කලක් රවුන් ගහල හොඳ කෙලි ආත්මෙකට බැහැල පටන් ගනින් කොල්ලන්ට නෙමේ බල්ලන්ට බනිස් බෙදන්න ....... RIP
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Only 2 things I gotta say.This is what happens when we don't make boundaries for our own life & bad parenting.First of all how come her parents allowed(or never checked) their 14 year old daughter to video chat with strangers in internet? everybody is talking about cyber bullying,bullying in school etc but how come nobody is talking about the bad parenting ? this really baffles me :baffled:

    second this girl must be really really stupid(or either a pure slut) cos why in the friggin world you flash your boobs to a stranger from internet multiple times(not single BUT friggin multiple times) :eek:
    and then finally she went the kaboom finish and banged a boy who already have a girl friend :dull: don't tell me she didn't knew he had a girl.I am not saying boy is a saint and everyone who sympathize her should realize that neither she's a saint,more like a slut to me.She got what she deserved in the school yard,yeah it was cruel but she totally deserved that for her actions.Problem to me is how come the guy who fucked her never got beaten up ? :baffled:
    When all of this was happening where was her friggin parents? :eek: :frown: probably sleeping I guess with no idea what's their daughter is doing lately :frown:

    Then the facebook stuff comes,she choose the drug path and finally she suicides due to the embarrassment :dull: when all this happened again why her parents didn't do anything? :baffled: how come police didn't caught the guy or facebook helped the authorities to catch the guy by providing information of the jackass who posted these things? I thought facebook is against child pornography\abusing (or any pornography)

    anyway imho she doesn't deserve sympathy,anyone who suicide doesn't deserve sympathy cos these people never realized the value of the life we were given :/

    yes im agree with your some points
    that incident is not only a her fault neither Parents nor that Guy.

    it should hare with all those people who connects to this directly or indirectly.we have to assume that she had a free life like you and me.
    because in my house no one knows what im doing when i came inside to my room, if i want i can fap fap fap all day long while watching some porn movies. i guess if i was a Girl i would not get that free chance,on the other hand in other countries not like here, there are no any restrictions even for a girl;

    PS:- Facebook is not 100% against pornography bro.not even Elakiri.com
     
    • Like
    Reactions: Thilinacba

    one problem with your thought machn,tell me how old are u now.I am pretty sure you are not 14.Now think when u were 14 can you do the same with locking your room? :P (if still yes then no comments machan sorry :P :rofl: )
    everyone I knew never had such opportunity nor freedom when they were\are 14.If she was 18+ then no problem flashing her boobs even in library if she was ok :P but she was not even legal :/ I am no parent(only 21 :lol: ) but clearly even I know parents should give more attention and watch what their teenager daughter/son is doing.Country nor culture doesn't matter if the parents are good.

    afaik facebook,elakiri and 99.99% sites I know are against child pornography.Remember this is not just porn this is child pornography.She was not at legal age.How come nobody took actions against this and how come the jackass who posted pics of a semi naked kid still walks free ?:baffled:

    this society and system is broken in so many damn friggin ways :/
     
    Last edited:

    yes im not 14 ;)
    but just think if someone soo close with u in some sort of subject u can make em to do what u need.
    i think that thing was happened there. That Asshole who does the first half is a good player who can horny a girl incessantly, according to the low he is a offender.
    as you said
    "Country nor culture doesn't matter if the parents are good."
    No offense with that.

    as far as i know cops haven caught him yet..
    Fuck this system !!
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මේක ගැන කලින් දාල තිබ් ත්‍රෙඩ් එකක තිබ් කමෙන්ට් එකක් තමයි මං quote කරන්නෙ. මේ කතාවට මං 100% එකඟයි. :dull:

    මාත් මේ වගේ අදහසක් උඩට එනක හිටියේ. මටනන් කියන්න තියෙන්නෙ, මෙතනදි මේ ගෑණු ළමය තමයි ගොඩක් ම වැරදි. අවුරුදු 15ක් කියන්නෙ හොඳ නරක තේරුන් ගන්න පුළුවන් වයසක්(මම දන්නෙ නෑ මේ ළමය 7 වසරෙ ඉන්නව කියන එකේ තේරුම. ඒ කොහොම උනත් තමන් කරපු මෝඩ වැඩේකට තවත් මෝඩ වැඩකින් උත්තරයක් හොයන්න ගිහින් මේ විදිහට ජීවිතෙන් වන්දි ගෙවල තියෙන්නෙ.

    මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.

    මෙන්න මේ වීඩියෝ එකේ පොර කියන කතාව ඇත්තටම වටිනව, බැලූ බැල්මට ඌ නිකන් වාචාලකමට කියවනව වගේ හිතුනට, ඌ කියන කතාව සෑහෙන දුරට ඇත්ත
    :dull:

    :dull:විශේෂයෙන් මේ කොටස:dull:

    මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.

    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ ටිකේම මේ ගැන දැක්කා...........
    පව් වැඩේ...............
    ඇත්තටම හොඳයි හොඳයි කියුවට ඒ රටවල් වල ඉන්නේ හරක්..............
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක ගැන කලින් දාල තිබ් ත්‍රෙඩ් එකක තිබ් කමෙන්ට් එකක් තමයි මං quote කරන්නෙ. මේ කතාවට මං 100% එකඟයි. :dull:
    මේ ගෑණු ළමයට cute look එකක් තියෙන නිසා කෙනෙකුට එක පාරටම අදරයක්, අනුකම්පාවක් ඇති වෙනව, අනේ අපොයි කියල. මේ ගෑණු ළමය ගැන දාල තිබුන ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බැලුවොත් ඒක තේරේවි. මේ ළමය වෙනුවට කළු, කැත කොට ගෑණු ළමයෙක් හිටියනන් මිනිස්සුන්ට මේ ගෑණු ළමය කෙරෙහි ඇති උන දුකම, අනුකම්පාවම ලැබෙයි කියල හිතන්න අමරුයි.

    Thread එක දැම්මේ මේ කෙල්ලට අනුකම්පා කරන්න නෙමෙයි බන්, ඒක මම මුලදි දාලත් තියෙනව. මේකෙන් ඔලුවට දෙයක් ගන්න තියෙනව අන්න ඒක එකෙක් දෙන්නෙක්ට තේරුනා කියල මම හිතනවා.. අනික් එඋන් ඉතින් නොබැලුවාට කමක් නෑ ;)
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    Thread එක දැම්මේ මේ කෙල්ලට අනුකම්පා කරන්න නෙමෙයි බන්, ඒක මම මුලදි දාලත් තියෙනව. මේකෙන් ඔලුවට දෙයක් ගන්න තියෙනව අන්න ඒක එකෙක් දෙන්නෙක්ට තේරුනා කියල මම හිතනවා.. අනික් එඋන් ඉතින් නොබැලුවාට කමක් නෑ ;)
    මචං මං මේ දැම්මෙ වෙන ත්‍රෙඩ් එකක තිබ්බ කමෙන්ට් එකක්... ඒකෙ කියල තියෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක ගැන නෙවේ... උඹ මේක දාපු හේතුව මං දන්නව. වරද්දල තේරුන් ගන්න එපා මචං..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචං මං මේ දැම්මෙ වෙන ත්‍රෙඩ් එකක තිබ්බ කමෙන්ට් එකක්... ඒකෙ කියල තියෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක ගැන නෙවේ... උඹ මේක දාපු හේතුව මං දන්නව. වරද්දල තේරුන් ගන්න එපා මචං..

    නෑ නෑ බන් එහෙම scene එකක් නෑ :) :)