Amano gutters or PVC? (වැහි පීහිලි)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපිට ගහන්න පුලුවන්න අමනෝ නවන තැනින් දික් අඩියක් Rs 125 Rs 115 ගානේ ගන්න පුළුවන් මුන් අපිට දාන්නේ Rs 230 Rs 215 ගානේ

https://www.youtube.com/results?search_query=gutters+installation

මුං කිවුවෙ? හාඩ්වෙයාර් වලින් ගන්න පුලුවන් නේද නවපු පීහිලි? ඒවත් නවන්න ඕනෙද ආයෙත්? :eek:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17037570 said:
    මුං කිවුවෙ? හාඩ්වෙයාර් වලින් ගන්න පුලුවන් නේද නවපු පීහිලි? ඒවත් නවන්න ඕනෙද ආයෙත්? :eek:

    • Machan, Zn-Al sheet gennanawa pitaratin. Eeeke coating ekak tyenawa. eeken tamai mala kada nokaa arakshawa tyenne.
    • Colours ehemath change wenawa honda coating ekak nathnam.
    • Plain sheet eka EKA-EKA widiyata nawala tamai hama magulakma hadanne (gutters, sheets, down pipes).
    • Sheet ehemath eka eka profile walata namanawa.

    Originally Posted by dinumadushan
    අපිට ගහන්න පුලුවන්න අමනෝ නවන තැනින් දික් අඩියක් Rs 125 Rs 115 ගානේ ගන්න පුළුවන් මුන් අපිට දාන්නේ Rs 230 Rs 215 ගානේ

    meyath e widiyata sheet aran nawana kenek wage. honda business ekak. sadaranawa hamba kirima (Habai අම)නෝ nam HAMBA :yes:)

    • Reputed Brands tamai

    1. Bluescope
    2. Metroof

    • E aya warranty denawa coating ekatath ekka. circular shape wahalawal, canopy ehema gahanne oowayen order karala. Ununth nawala kapala tamai hadanne plain sheets
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;17037570 said:
    මුං කිවුවෙ? හාඩ්වෙයාර් වලින් ගන්න පුලුවන් නේද නවපු පීහිලි? ඒවත් නවන්න ඕනෙද ආයෙත්? :eek:

    :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Amano dapan ban,PVC dan old fashion,Anika kalayak yanakota awwata rath wela,owa iri thalala wage kedila yanawa,Anika pelak PVC kalayak yanakota ebarila,kora wela thiyenne :P

    Amano walin dapan,gedettath lassanai,pewetmath hodai,habai quality Product ekakin dapan( amano kiyanneth brand name ekak da koheda)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    • Machan, Zn-Al sheet gennanawa pitaratin. Eeeke coating ekak tyenawa. eeken tamai mala kada nokaa arakshawa tyenne.
    • Colours ehemath change wenawa honda coating ekak nathnam.
    • Plain sheet eka EKA-EKA widiyata nawala tamai hama magulakma hadanne (gutters, sheets, down pipes).
    • Sheet ehemath eka eka profile walata namanawa.

    Originally Posted by dinumadushan
    අපිට ගහන්න පුලුවන්න අමනෝ නවන තැනින් දික් අඩියක් Rs 125 Rs 115 ගානේ ගන්න පුළුවන් මුන් අපිට දාන්නේ Rs 230 Rs 215 ගානේ

    meyath e widiyata sheet aran nawana kenek wage. honda business ekak. sadaranawa hamba kirima (Habai අම)නෝ nam HAMBA :yes:)

    • Reputed Brands tamai

    1. Bluescope
    2. Metroof

    • E aya warranty denawa coating ekatath ekka. circular shape wahalawal, canopy ehema gahanne oowayen order karala. Ununth nawala kapala tamai hadanne plain sheets

    ahh k k thanks :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අමානෝ ලස්සනයි.... වියදම වැඩි...... :(

    අමානෝ කැපෙන කෑලි ගන්න පුලුවන් කොරතොට තියෙනවා ඕවා හදන කම්පැණියක් එතනින්.... හෝ.... මාකොළ කෙසෙල් පදුරෙත් තැනක් තියෙනවලු..... හෙට බලලා කියන්නම්...... :yes:

    මාත් අමානෝ වහලයක් ගහන්න ගිහින් දැනට අවු. 4කට විතර කලින්.... කැපෙන කෑලි දැම්මයි අලුතෙන්ම අරන් දැම්මයි කියලා ලොකු වෙනසක් ආවේ නෑ..... අන්තිමට තහඩු ෂීට් වලින් වහලේ ගැහුවා.... ඕන් දැන් දිරලා..... අමානෝ දැම්මා නම් අවු. 10ක් වත් හිටිනවා..... අපරාදේ ඉතින්..... ආයේ දැන් අමානෝ දාලා ගහන්න කල්පනාව...... :(