අමරදේවයන් විසින් ගායනා කල "ගිලෙම් ඔබේ ගුණ මූදේ" ගීතයේ මුල් පටිගත කීරීම තියෙනවා ද?
මේ විඩියෝ එකේ තියෙන සංගීතය ඇති version එක නම් නෙවෙයි. පැරණි නියම සංගීතය ඇති version එක තමා ඕනි.
මා ගාව පැරණි එක තියෙනවා. (link here) නමුත්

පැරණි පටිගත කිරීම අහනකොට දැනෙන හැගීම් වලින් දශමයක් වත් නව පටිගත කීරීම අහනකොට දැනෙන්නේ නෑ.

- ඒකෙ මුල කොටස අඩුයි.

- ගුණාත්මක බව සෑහෙන අඩුයි.

පැරණි පටිගත කිරීම අහනකොට දැනෙන හැගීම් වලින් දශමයක් වත් නව පටිගත කීරීම අහනකොට දැනෙන්නේ නෑ.

,

i just downloaded it now