AMARON බැටරියට අහුවෙන්න එපා

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Battery eke photo ekak daapan.
    Oka FLO da Go da ?
    Class ?


    උබෙ කතාව සහතික ඇත්ත.
    ඔය ලිකේජ් එක හොයන්න පුලුවන් එහෙනම් මල්ටිමිටරෙකින්.
    ------ Post added on Sep 5, 2022 at 8:19 PM


    නැ මචන්...
    ඇමරොන් හදන්නේ ඉන්දියවේ අමර රාජා කම්පැනි එකෙන්.
    ගහල ඇති පොඩ්ඩක් බලපන්.

    ඔය උබ කිව්ව බැටරි වර්ග ඔක්කොගේම කොලිටීස් දෙකක් තියනවා.
    ගොඩක් අය ඒක දන්නේ නැ.

    ------ Post added on Sep 5, 2022 at 8:23 PM


    Gihin ganin gon weda nokara.
    Ubata waranty clam karanna giyath lesi nedda ?
    Anika owa delivery karana eka patawanne kohomada kiyalawath uba danne nene.
    Uba gaddi hodata balapan check karala ubata ona AH, CCA values eke print karala thiyeda kiyala.
    Wena spec ekak genath dunnoth wedak nahane.
    Anika online gennuwama ubata oke voltage ekawath check karanna baha neda.
    (Good condition - 12.8V)
    ------ Post added on Sep 5, 2022 at 8:30 PM
    Amaron GO බැට්රියක්. ඒකේ පොටෝ 1ක් නම් නෑ. වොරන්ටි කාඩ් එකෙයි, බිලෙයි පොටෝ නම් තියෙනවා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
    adee daala iwarai ban
    dan 3months issella danme :(
    mokakda wen honda eeewa tiyenne
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Amaron GO බැට්රියක්. ඒකේ පොටෝ 1ක් නම් නෑ. වොරන්ටි කාඩ් එකෙයි, බිලෙයි පොටෝ නම් තියෙනවා.

    Aye gadhdhi Go nethuwa unge premium quality class A ekak ganin. (FLO)
    Exide yanawanam Matrix ganin.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Oka unge premium quality battery ekak novimath hethuwak wenna puluwan.
    Kohoma unath aduma gane 3-4 yrswath use karanna puluwan wenna oni.
    Aye gadhdhi Go nethuwa class A ekak ganin. (FLO)
    Exide yanawanam Matrix ganin.
    උන්ගේ වොරන්ටි තාමත් නෑ, බැට්රිය ලෙඩ දෙද්දීම අලුතින් Lucas බැටරියක් දැම්මා. තාම නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: shamil45

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොම්පැනියෙන් කීවාලු බැටරිය වෙනුවෙන් මුදලක් ගෙවන්නම් කියලා, බැංකු ගිණුම් විස්තර ඒජන්ට් ඉල්ලා ගත්තා, තාම නම් ලැබුණු මුදලක් නෑ.
    එකවුන්ට් විස්තර ගන්න ඇත්තේ චෙක් එකක් ලියන්න. නිකම්ම සල්ලි උඹේ එකවුන්ට් එකට දාල උන් සද්ද නැතුව ඉන්න එකක් නෑ. ඒජන්ට්ගෙන් විස්තර අහල උගේ ඉහලින් ඉන්න එකාගේ නම්බර් එක ගනින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ඉලගට යනකොට පාරිභීගික අධිකාරියේ පැමිනිල්ලක් දාගෙනම පලයන් අරුට හුජ්ජ යන්න